සීයා එනවැයි කියන්නේ....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,611
    35,568
    113
    1740037376652.png

    https://www.lankadeepa.lk/latest_ne...0RX6BHSPG_x3uOSYuQ_aem_TwYcgObChj3UnGi5wbRnGg
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,788
    15,123
    113
    Milagiriya

    රනිල් ඔබ අපේ මතු පැතුමයි
    රනිල් ඔබ අපේ සිටු දිරියයි
    රනිල් ඔබ අපේ නව දසුනයි
    රනිල් ඔබ අපේ හෙට දවසයි

    Ranil-Wickremesinghe.webp
    20220730-LDP001.avif
     
    • Love
    Reactions: kinkon

    planner123

    Well-known member
  • May 22, 2018
    9,450
    16,288
    113
    Ranila aathal tikak dei habai awoth.
    Yahapalane kaale Anurala Ranil ekka neh hitiye.
    Unge kata wahenawa Ranil awilla talkak deepu gaman.

    Ara mahindata oya gedara dena meeting eke Anurath hitiya kiwwa wage.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,354
    77,416
    113

    රනිල් ඔබ අපේ මතු පැතුමයි
    රනිල් ඔබ අපේ සිටු දිරියයි
    රනිල් ඔබ අපේ නව දසුනයි
    රනිල් ඔබ අපේ හෙට දවසයි

    Ranil-Wickremesinghe.webp
    20220730-LDP001.avif

    ඕක 2022 ගන්නේ නැතුව කයියා ගත්තානම් උඹලට පුකේ ඇඟිල්ල ගහන් තමා ඉන්න වෙන්නෙ. 🤭 🤭
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,248
    10,882
    113
    මට පේන විදියට ඉන්දියාවට ලොකු උවමනාවක් තියෙනවා රනිල්ව ඉක්මටම සක්‍රීය දේශපාලනයට ගෙනත් මේ ආණ්ඩුවට ලොකු පීඩනයක් දෙන්න
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,753
    10,383
    113
    ඊට කලින් බටලන්ද කේස් ඵක අායෙත් අැදලා හිරේ දාන්න තියෙන්නේ..😬😬
    අන්න කරනවනම් වැඩේ ! බලමු මැරිච්ච මිනිස්සු වෙනුවෙන් ආණ්ඩුවෙ 2/3 තියන jvp එක කරන්නේ මොකද්ද කියල
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,976
    9,268
    113
    ulan bator
    අන්න කරනවනම් වැඩේ ! බලමු මැරිච්ච මිනිස්සු වෙනුවෙන් ආණ්ඩුවෙ 2/3 තියන jvp එක කරන්නේ මොකද්ද කියල
    batalanda damme ai ban? kiyala tilvinagena ahuwama kata uththara nathi unama mokada karanne?