සීයා නානවා දැන් බලන්න 🔴

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මුළු සාකච්ජාවේම රනිල් ලොක්කා සිංහල බෞද්ධයන් වෙනුවෙන් නොවෑ පෙනී ඉන්නේ, ඒක නානවා කියලා කියන්නේ එල්ටීටීඊ කාරයෙක් වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    XdHUGya.png



    මම තරහයි
    කතාව එච්චරයි
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,048
    113
    ගම මහනුවරයි
    mmm anura giya nam putuwema yanna ona ewa okkoma yanawa 😂😂

    koheda ban naaanne ... manussyata katha karanna denne na ara jeppa.... uta ona eka kiyanawa ranilge idea kiyanna denne nathuwa 😂😂

    jepponta owa therenne nane 😂 un giya nam oluwa wanala ei abarila 🙃 methana koi hariyeda naala thiyenne pennapanko....
     
    Last edited:

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    නානව බලල අතේ පාරක් ගහන්ඩ ආවෙ කෝ නෑනෙ
    බොරු කියන්ඩ එපා හුත්ත
    @Candid-B බලපන්කො මේ පොන්නය
     
    • Haha
    Reactions: Hasistranger

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,905
    1
    60,860
    113
    Mother Earth
    ඔතන අර පොන්න ලපකොටාව නිකන් රනිල් වෙනුවට හිතින් ආදේශ කරල බලපන්. ඔය පොන්නයා හිටිය නම් උට පුටුවෙ ගූ ගිහින් ඒක උඩම ලෙස්සල වැටිලා ගූ නාගෙන එහෙනම්. 🤷‍♂️
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,982
    113
    ulan bator
    ඔතන අර පොන්න ලපකොටාව නිකන් රනිල් වෙනුවට හිතින් ආදේශ කරල බලපන්. ඔය පොන්නයා හිටිය නම් උට පුටුවෙ ගූ ගිහින් ඒක උඩම ලෙස්සල වැටිලා ගූ නාගෙන එහෙනම්. 🤷‍♂️
    eka thamai utto anura . seeyawa okata yawala hangila inne!

    seeya lankawata wela netflix bala bala indiyanam owta yanna wenne anurata / harini.. ammata siri wei
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,905
    1
    60,860
    113
    Mother Earth
    පට්ට බන්. ජෙප්පන්ට ඉංග්‍රිසි බැරි නිසා අර උඩින් පේන එක බලලා රනිලා පච වුණාලු. හයියෝ ජෙප්පො ටික. :) රනිල් වගේ matured politician කෙනෙක් ලංකාවෙ තවත් නෑ. පට්ට strategic. :love2:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    අනුර ලෝකෙන්ම කොන් වෙලාද මංද පැරදුණ අයව ඕවට ගන්නේ..දැන් රටේ ජනාධිපති අනුර නේ..රනිල්ගෙන් අැයි ඕවා අහන්නේ