සීයා නානවා දැන් බලන්න 🔴

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒ කියන්නේ ඒ කාලේ රනිල්ගේ ගූ සුවදයිද? :lol: :lol: :lol: :lol: :lol:

    images
    ඒ කාලේ නෙවෙයි නේ රෙද්දේ රෙවුනේ... මේ ඉයේ පෙරේදා උන සීන් එකක් මේක...

    කඩ්ඩත් පුලුවන් එකේ ගියා ඉල්ලන් කන්න...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ඒ කාලේ නෙවෙයි නේ රෙද්දේ රෙවුනේ... මේ ඉයේ පෙරේදා උන සීන් එකක් මේක...

    කඩ්ඩත් පුලුවන් එකේ ගියා ඉල්ලන් කන්න...

    හරි ඒ කියන්නේ ඒ කාලේ හොදයි නේ??? :rofl:

    images
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හරි ඒ කියන්නේ ඒ කාලේ හොදයි නේ??? :rofl:

    images
    හිතන්න ඇති මෙහෙ උන් වගේ ඇට මිරිකලා ආතල් එකක් දෙයි කියලා...

    ලොකු සීන් එකෙන් ගිහින් රෙද්දේ රෙවිලා රටයි හමුදාවයි කොටි ඉස්සරහා නෝන්ඩි කරලා ආවම, වහල්ලු ටික ලපයට බනිනවා...
     
    • Haha
    Reactions: handley

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    හිතන්න ඇති මෙහෙ උන් වගේ ඇට මිරිකලා ආතල් එකක් දෙයි කියලා...

    ලොකු සීන් එකෙන් ගිහින් රෙද්දේ රෙවිලා රටයි හමුදාවයි කොටි ඉස්සරහා නෝන්ඩි කරලා ආවම, වහල්ලු ටික ලපයට බනිනවා...

    හරි ඒ කියන්නේ ඒ කාලේ හොදයි නේ???
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අන්න එහෙම ඇත්ත කියපන්..:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඇත්ත කිව්වව්නේ...

    ෆ්ලවර් රෝඩ් එකට වතුර එනවනම් දැන්වත් හෝදා ගන්න කියපන්... ගූ ගියේ නෑ වගේ ඉන්නෙ නැතිව...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    රනිල්ට ශ්‍රේෂ්ටධිකරනේ සින් එකෙන්ම නාවනවා... චන්දෙ තියන්නේ නැති එකට කෙස් දාපුවම තරහයි, පස්කුවෙන් රනිල් නිදහස් කරාම හොදායි
     
    • Like
    Reactions: yapa100

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ඇත්ත කිව්වව්නේ...

    ෆ්ලවර් රෝඩ් එකට වතුර එනවනම් දැන්වත් හෝදා ගන්න කියපන්... ගූ ගියේ නෑ වගේ ඉන්නෙ නැතිව...
    මට ඕන උත්තරේ හම්බ උනා මෝඩ ජෙපිසන්..දැන් උබ වෙන එකෙක් හොයාගනින් මේක බම්ප් කරන්න. :lol:

    හරි ඒ කියන්නේ ඒ කාලේ හොදයි නේ???
    රෙද්දෙ රෙවෙන්න කලින් හොදයි...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පච අනුරව රකින්න ඕනි නිසා කොටින්වත් වීරයො වෙලා නේ...
    පන්ඩිතයා වගේ ගිහින් කොටි ඉස්සරහ ඌත් නෝන්ඩි වෙලා රටත් නොන්ඩි කරලා ආවට පච අනුරයා මොනවා කරන්නද???

    මට ඕන උත්තරේ හම්බ උනා මෝඩ ජෙපිසන්..දැන් උබ වෙන එකෙක් හොයාගනින් මේක බම්ප් කරන්න. :lol:
    ම්ම්ම් හා...

    දැන්වත් ගිහින් හෝදපන් එහෙනම්...
    ------ Post added on Mar 6, 2025 at 10:25 PM
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    පන්ඩිතයා වගේ ගිහින් කොටි ඉස්සරහ ඌත් නෝන්ඩි වෙලා රටත් නොන්ඩි කරලා ආවට පච අනුරයා මොනවා කරන්නද???

    ම්ම්ම් හා...

    දැන්වත් ගිහින් හෝදපන් එහෙනම්...
    ------ Post added on Mar 6, 2025 at 10:25 PM
    හරි ඒ කියන්නේ ඒ කාලේ හොදයි නේ???
    රෙද්දෙ රෙවෙන්න කලින් හොදයි...

    images

    :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,686
    113
    ජාත්‍යන්තර නෑමක් නෑවේ. උන්ගෙන් පලිය ගන්න ඊට වඩා නෑමක් අවශ්‍ය නිසා පාර්ලිමේන්තු එන්නත් බැරි නෑ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පන්ඩිතයා වගේ ගිහින් කොටි ඉස්සරහ ඌත් නෝන්ඩි වෙලා රටත් නොන්ඩි කරලා ආවට පච අනුරයා මොනවා කරන්නද???
    පච අනුර නැත්තම් මයිනයි ඕකට ෆේස් කරන්න ඕන සුදුසුම දෙන්න.( පච අනුර වත්මන් ජනපති / මයින යුද්දෙ ඉවර කලා එකා) පච අනුර ගියානම් නානව ඉහේ ඉඳන් බන්. රනිල කොටි එක්ක ඩීල් දැම්ම එකෙක්. ඒ වෙලත් ඩයස්පෝරාවෙ උන් ගේම අදිනව රීජන් එකට. ගොඩක් උන්ට දේෂපාලන ඇරියස් එකක් නිසා රනිල නෑව පෙනුනට ෆේස් කරන්නෙ රට වෙනුවෙන් කොටින්ට අගේන්ස්ට්. අරූ සකන්ඩ් හාල්ෆ් එකේ ෆුල් අන්ස කරන්න නොදී උගේ මතේ ඒත්තු ගන්නව කරන්නෙ.
     
    • Like
    Reactions: Gunther

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජාත්‍යන්තර නෑමක් නෑවේ. උන්ගෙන් පලිය ගන්න ඊට වඩා නෑමක් අවශ්‍ය නිසා පාර්ලිමේන්තු එන්නත් බැරි නෑ.
    හෙන පොර වගේ යනවා කඩ්ඩ පුලුව්න්නේ කියලා...

    ගිහින් කොටි ඩයස්පෝරාව අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වෙලා ඇබරිලා රටයි හමුදාවයි නෝන්ඩි කරලා එනවා...

    උගේ PR එක හදා ගන්න කරන වැඩ වලින් රට සවුත්තු කරනවා... ගියා නම් පදිරි වෙන්නේ නෑතිව හරියට උත්තර දීලා වරෙන්කෝ...
     
    • Like
    Reactions: ruchira55