සීයා නානවා දැන් බලන්න 🔴

shenat

Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මේව අහන්න එපා අපේ සර්ට රිදෙනව කියලනෙ බයියො අඬන්නේ 🙈

    අල් ජසීරා මාධ්‍යවේදියා අහනව බටලන්ද නැමති වධකාගාරය නිර්මාණය කළේ ඔබ නේද කියල. ඒ සාකච්ඡාවෙදි රනිල් වික්‍රමසිංහ බටලන්ද ගැන සියල්ල ප්‍රතික්ෂේප කරද්දි නැවත මාධ්‍යවේදිය ප්‍රශ්ණ කරනව බටලන්ද කොමිසමේදී කටඋත්තර දුන්න ත්‍රිකුණාමලේ වින්සන්ට් ප්‍රනාන්දු තරුණා ගැන. එවිට රනිල් කලබලයට පත්ව කේන්තියෙන් පිළිතුරු සපයනව.

    රනිල් වික්‍රමසිංහගෙ පෙම්වතා වුණ වින්ස්ටන් ප්‍රනාන්දු බටලන්ද කොමිසමේදී රනිල් වික්‍රමසිංහ සමග පැවති පෙම් සබඳතාවය ඔහු චපල ලෙස තමා රැවටූ ආකාරය වගේම බටලන්ද වධකාගාරය තුළ රනිල්ගේ අණින් ක්‍රියාත්මක වූ බිහිසුණු සිසුවීම් සමුදාය විනිසුරන් තිදෙනෙකුගේ ඉදිරියේ ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශය විනිසුරන් තිදෙනා ඉදිරියේ රහසිගතව ලබා ගන්නා ලෙස නියෝග කර ඇත්තේ රනිල්ගේ මිතුරිය හා නෑදෑයා වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකය. රනිල් වික්‍රමසිංහ අල් ජසීරා නාලිකාවට කියන්නේ වින්සන්ට් ප්‍රනාන්දු කොමිසම ඉදිරියට පැමිණ සාක්ෂි නුදුන් බවය. එය සත්‍යයකි. වින්ස්ටන් ප්‍රනාන්දු සාක්ෂි ලබා දුන්නේ අප්‍රසිද්ධියේය. කොමිසම් වාර්තාවට එය ඇතුලත් නොකිරීමටද තම පංති මිතුරන් කටයුතු කර තිබුණි. නමුත් රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කෙරූ වින්ස්ටන් ප්‍රනාන්දු නැමති තම පෙම්වතාගේ සැබෑ කටඋත්තරය එකී කොමිසමේ සභාපති විනිසුරන් ලඟ හෝ චන්ද්‍රිකා ලඟ තවම ඇත. චන්ද්‍රිකා එය භාවිතා කළේ රනිල්ට එරෙහිව 1999 මැතිවරණයේදී රනිල් බියකිරීමට පමණි.

    වින්ස්ටන් ප්‍රනාන්දු තම කට උත්තරය ලබාදී සති දෙකකට පසුව රනිල් වික්‍රමසිංහ බටලන්ද කොමිසම ඉදිරියට කැඳවා තිබුණි. බටලන්ද කොමිසම ඉදිරිපිටට රනිල් කැඳවීමට සතියකට පෙර වින්ස්ටන් ප්‍රනාන්දු රහසිගතව මියගොස් තිබුණි. වින්ස්ටන් ප්‍රනාන්දුට වස පොවා ම!රා දැමූ බව පසුව හෙළිවිය. රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂකයා වූ පොලිස් පරික්ෂක සුදත් චන්ද්‍රසේකර යොදා එකී අපරාධය සිදුකර තිබුණි. මේ පිළිබඳව සවිස්තර සටහනක් ප්‍රවීණ මාධ්‍යවේදී නන්දන වීරරත්න සොයුරාගේ “බටලන්දට ගිනිලෑම” කෘතියේ සටහන් වේ.

    Copied from රසල්ගේ කොලම

    https://www.facebook.com/share/p/1A7JyvzkWk/?mibextid=wwXIfr

    නිකා ඉන්න වෙලාවක හොයාගෙන යුද්ද හමුදාවෙ 50වෙනි සන්ත්සර පොත කියොපන්කො!

    බුද්දි අන්සෙයක් උනාම තමන් ගැන බලාගන්න ඔන අනුන් ගැන බලන්න කලින්!

    උඩුගම්පොල ඇවිල්ල කුදල් යනක්ම් දන්නෙ නැ! ආ එ උඩුගපොලම නෙද ජෙප්පො ටොස්ට් කලෙ?

    තව මාස 2ක් යද්දි අලි ජසීරා එක දෙකට කැඩුනෙ නැත්නම් උබ එලිකිරියෙ හරහට හෙලුවෙන් දුවපම්. මන් ඇදුන් ඇදන් දුවනවා! ඔට්ටුද?

    පොන්න ජෙප්පෝ හොඳටම කෙඳිරි ගානවා... :lol: :lol: බස් ගිනි තියපු, පොලිසි වලට ගහපු, රාජ්ය දේපළ විනාශ කරපු හුත්තිගේ පුතාලා කරපු දේවල් වලට අද රනිල් උත්තර දෙන්න ගිහිල්ලා.. රට ගිණි තියපු හුත්තිගේ පුතාලා හුරේ දානවා... :love2::love2::love2:

    මේ තැරි බයියට පිස්සුව හොඳටම තදවෙලා. 😹😹

    ත්‍රෙඩ් දාගෙන අඬනවා අනේ රනිල් නෑවෙ නෑ එයා තමයි හොඳටම කරේ ඉහි ඉහි ගගා. 😹

    මූ කියනවා ජෙප්පො අඬනවලු 😆😆
    ------ Post added on Mar 7, 2025 at 2:21 AM
     
    • Haha
    Reactions: nul

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උන් බලන්නෙ රටේ මිනිස්සුන්ගෙ පැත්ත මාරු උන ගමන් යුධ අපරාධ ගැන මතු කරලා කොටි දෙමළු සතුටු කරන්ඩ. ඔතන ඉන්න එක බේසිකයෙක් අහන්නෙ පලස්තීන් වල sovereignty එක පිළිගන්නවනම් ඇයි ලන්කාවෙ ඇතුලෙ tamil උන්ගෙ sovereignty එක පිළිගන්නෙ නැත්තෙ කියලා. උන් කෙලින්ම ජාත්‍යන්තරේට පෙන්නන්ඩ හදන්නෙ සිංහළු ඊස්‍රයීල් කාරයො වගේ දෙමළ උන් අහිංසකයි රටක් වටී කියලා. අර අන්තිමේට ප්‍රශ්න අහපු එකෙක් ඇහුවෙ නෑ ආර්ථික අර්බුද ගැන , පාස්කු ප්‍රහාරය ගැන. මෝඩ සිංහලු හිතන් ඉන්නෙ උන්ට ආදරේට මේක අල් ජසීරා එකෙන් කරා කියලා. ලන්කාවෙ මෝඩ සාම්ප්‍රදායික වාමාංශික බයියන්ට ඉතින් රනිල් ට බයිනකොට පෑන්ටි තෙත් වෙනවනෙ. උන්ට පේන්නෙ නෑ අරුන් යටින් ගහපු ගේම. අපිට රනිල්ලා , රාජපස්සලා එක්ක arrears තියෙන එක වෙනම එකක් හැබැයි මේ එක එක බේසිකයන්ගෙ propaganda වලට අහුවෙන්නෙ නෑ.
    Btw මොකාද මේ interview කරන එකා, ප්‍රශ්න point එකට ඇහුවට හැසිරීම චමුදිතයා වගේම තමා.
    ඒක තමයි සීයා නානව කියලා කියන්නේ...

    මෙහ්දි හසන් කරන පළවෙනි ඉන්ටවිව් එකත් නෙවෙයි අල්ජාසීර ගිය සතියේ පටන් ගත්ත චැනල් එකකුත් නෙවෙයි...

    පණ්ඩිතකමට ඉල්ලන් කන්න යද්දී දැනගෙන යන්න තිබ්බා සතා මොකාද කියලා...

    කවුරුත් බලෙන් යැව්වේ නෑ නේ... PR හදා ගන්න කියලා කරන වැඩ වලින් චාටර් වෙන්නේ පොර විතරක් නෙවෙයි මුළු රටම...

    පොර ගියා නම් අහන ඒවට හරියට පොයින්ට් එකට උත්තර දීලා වැඩේ ගොඩ දා ගෙන PR එකත් හදාගෙන රටෙත් නම බේරලා එන්න ඕන...

    පොර ගිහිං මළ පැනලා බුහ් බූහ් ගගා හරියට ප්‍රශ්ණෙට උත්තර දී ගන්න බැරුව පිස්සෙක් වගේ හැසිරුණාම ඌ විතරක් නෙවෙයි මුළු රටයි හමුදාවයි මිනිස්සුයි ඔක්කොම ඉවරයි...

    මෙහේ දාන ගොං පාර්ට් දාලා එහේදීත් පොර වෙන්න හිතන් ගියේ... පාස්කු ගැන ඇහුව එකට උත්තර දුන්න හැටි බලපන්කෝ... උගෙන් සමාව ගන්නවද කියලා ඇහුවම හරි උත්තරයක් දෙන්නේ නැතිව මෙහේ වගේම බුදුහාමුදුරුවො ගැන කියලා ශේප් වෙන්න ගියේ... චමුධිතය නම් හිටියේ අවුලක් වෙන්නේ නෑ... කරුමෙට හිටියේ මෙහ්දී... ඌ Thank you for the story කියලා කියපු හැටියට බුද්ධාගමටත් ලැජ්ජයි... අහගෙන හිටපු කොටි ටික ඒකට දාපු නෝන්ඩි හිනාව බලපන්...

    උත්තර දෙන්න බැරිනම් නොයා ඉන්න ඕන... තමන්ට හම්බෙයි කියලා හිතෙන පටු වාසි වලට රටයි ජතියයි ආගමයි ඔක්කොම කිච නොකර...
     
    ආණ්ඩු පෙරළන්න ගිහින් අන්තිමට රෙද්දෙ රෙවාගෙන රටත් පච කරලා පජාත උනා.🤮

    අනුර ලෝකෙ වටේ ගිහින් ලස්සනට රට නියෝජනය කරලා හොඳ impression එකක් දීල ආවා. මේ බලපෙරේත කාලකණ්ණියා ගිහින් රට පජාත කරා.

    රට බංකොළොත් කරලවත් ලැජ්ජ නැති නාකියට ගෙදර ඉන්න බෑ ආව ආණ්ඩු පෙරළන්න. 😹😹

    හිරිකොතේ ඩෝබියො ටික එක පෝලිමට හෝදනවා අනේ අපේ සර් පච උනේ නෑ කිය කිය කෙඳිරි ගගා 😹😹
     
    • Haha
    Reactions: nul

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    GIF by Nat Geo Wild
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල

    පොන්න ජෙප්පෝ හොඳටම කෙඳිරි ගානවා... :lol: :lol:

    බස් ගිනි තියපු,​

    පොලිසි වලට ගහපු,​

    රාජ්ය දේපළ විනාශ කරපු​

    මිනී මරපු​

    හුත්තිගේ පුතාලා කරපු දේවල් වලට අද රනිල් උත්තර දෙන්න ගිහිල්ලා..​

    රට ගිණි තියපු හුත්තිගේ පුතාලා හුරේ දානවා... :love2::love2::love2:

    • Like
    Reactions: Thiefx

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ නාකි පොන්නයා නම් පුදුම සාපයක් මේ රටට. ගෙදර ගිහිල්ලත් රට විනාස කරනවා. අමුම සක්කිලි බල්ලෙක්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    Ranil roasted tht fuck

    Yapa kiyanne kellek kiwata thadi iriyek..ara X eka inna thadi gani thamai yapa

    Panadura Thadi wesi @yapa100
    ------ Post added on Mar 7, 2025 at 9:40 AM
     
    Last edited:
    • Haha
    Reactions: yapa100

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    සො සො සො සො... ලෙස් ලෙස් ලෙස් ලෙස් ඩු දිස්... ලෙස් ලෙස් ලෙස් ලෙස් ඩු දිස්... කාම්ලි විතවුට් ගෙටින් එක්සයිටඩ් හරිය

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ආණ්ඩු පෙරළන්න ගිහින් අන්තිමට රෙද්දෙ රෙවාගෙන රටත් පච කරලා පජාත උනා.🤮

    අනුර ලෝකෙ වටේ ගිහින් ලස්සනට රට නියෝජනය කරලා හොඳ impression එකක් දීල ආවා. මේ බලපෙරේත කාලකණ්ණියා ගිහින් රට පජාත කරා.

    රට බංකොළොත් කරලවත් ලැජ්ජ නැති නාකියට ගෙදර ඉන්න බෑ ආව ආණ්ඩු පෙරළන්න. 😹😹

    හිරිකොතේ ඩෝබියො ටික එක පෝලිමට හෝදනවා අනේ අපේ සර් පච උනේ නෑ කිය කිය කෙඳිරි ගගා 😹😹
    සීයාට කඩේ යන කට්ටිය පිළිගන්න එකක් නැ. නමුත් සීයම කියනවා සම්පුන කාතාව දාලා නැ කියල පව් බන්. මහින්දත් මෙහෙම චෝර වෙලා නම් නැ මට මතක හැටියට...
     
    • Like
    Reactions: nul and shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල

    පොන්න ජෙප්පෝ හොඳටම කෙඳිරි ගානවා... :lol: :lol:

    බස් ගිනි තියපු,​

    පොලිසි වලට ගහපු,​

    රාජ්ය දේපළ විනාශ කරපු​

    මිනී මරපු​

    හුත්තිගේ පුතාලා කරපු දේවල් වලට අද රනිල් උත්තර දෙන්න ගිහිල්ලා..​

    රට ගිණි තියපු හුත්තිගේ පුතාලා හුරේ දානවා... :love2::love2::love2:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සීයාට කඩේ යන කට්ටිය පිළිගන්න එකක් නැ. නමුත් සීයම කියනවා සම්පුන කාතාව දාලා නැ කියල පව් බන්. මහින්දත් මෙහෙම චෝර වෙලා නම් නැ මට මතක හැටියට...

    එක්කෝ ඌට කට වහගෙන ඉන්න තිබුනා.

    මාධ්‍ය සාකච්ඡා දුන්නායින් රෙවිලා කියලා හැමෝම දැනගත්තා 😄
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Mainda maathiya and Ranil seeya - Consumed by their greed for power, they will die as power hungry ghouls. They are real life gollums

    ddb6bf34-4a48-4033-8fbf-c85a7cc739bc_700x700.jpg
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,741
    4,979
    113

    පොන්න ජෙප්පෝ හොඳටම කෙඳිරි ගානවා... :lol: :lol:

    බස් ගිනි තියපු,​

    පොලිසි වලට ගහපු,​

    රාජ්ය දේපළ විනාශ කරපු​

    මිනී මරපු​

    හුත්තිගේ පුතාලා කරපු දේවල් වලට අද රනිල් උත්තර දෙන්න ගිහිල්ලා..​

    රට ගිණි තියපු හුත්තිගේ පුතාලා හුරේ දානවා... :love2::love2::love2:

    ස්පින් දාල වොෂ්කරාට හෝදලා ඉවරකරන්න අමාරුයිනේද. 🤣🤣🤣🤣🤣