සීයා සීයාට කඩේ යයි !!

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    නියම බල්ලෙක්. අනුරලා මූන් වගේ උන් ලගට ගත්තේ නැත්තේ එකයී. ඉල්ලපු දෙවල් දුන්නේ නෑ කියලා නේ මල ඇඩීයාව. දැන් ඉතින් මැරෙනකල් බුරන්න වෙලා තියෙන්නේ මොකෝ අනුරලා අවුරුදු 5න් ගෙදර යන එකක් යෑ. මරු වැඩේ උනේ මේ බල්ලාට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,517
    113
    එකමත් එක රටක

    ගත්තේ නැත්තේ මොකද යකෝ . මූ එක්ක කොච්චර npp උන් ආවද video වලට .
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නියම බල්ලෙක්. අනුරලා මූන් වගේ උන් ලගට ගත්තේ නැත්තේ එකයී. ඉල්ලපු දෙවල් දුන්නේ නෑ කියලා නේ මල ඇඩීයාව. දැන් ඉතින් මැරෙනකල් බුරන්න වෙලා තියෙන්නේ මොකෝ අනුරලා අවුරුදු 5න් ගෙදර යන එකක් යෑ. මරු වැඩේ උනේ මේ බල්ලාට
    මුන්ව subscribe කරපු JVP වහල්ලු දැන් සට සට ගාලා unsubscribe කරනවා අැති නේද...🤣🤣🤣

    ඕයි ඕයි ඵතකොට මූ කියන්නෙත් බොරුද?🤣🤣
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ජෙප්පෝ කෝමද බං මේවා උහුලගන්නේ..ඒ කාලේ වගේ වෙඩි තියලා දායිද මංද..🤦‍♂️
     
    • Haha
    Reactions: Asmodeus

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එළකිරි ඇවිත් මුගේ ඩේලි අඳෝනාව තියෙනවා මයි.. 🤣 ඔහොම යමන් දිගටම.. 🤣
     
    • Like
    Reactions: pissupoosa jr.

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    පුක පිහිදැම්මට පස්සෙ ටොයිලට් පේපර් එකෙන් වැඩක් නෑ.
    අපි ඒක ලැට් එකට දාලා වතුර ගහනවා.

    හිරිකොතේ බයියො ඒක හෝදලා වැඩට ගන්න හදනවා. 🙈🤣
     
    • Like
    Reactions: pissupoosa jr.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,517
    113
    එකමත් එක රටක
    මේව බලල NPP එකට ඡන්දෙ දුන්න උනුත් ඉන්නවද බං ? 🤔
    අපෝ ගොඩක් ඉන්නව යකෝ . :lol:

    පුක පිහිදැම්මට පස්සෙ ටොයිලට් පේපර් එකෙන් වැඩක් නෑ.
    අපි ඒක ලැට් එකට දාලා වතුර ගහනවා.

    හිරිකොතේ බයියො ඒක හෝදලා වැඩට ගන්න හදනවා. 🙈🤣
    ඒ ටොයිලට් පේපර් එළියේ හැමතැනම ගද ගස්සවනව .
    කාගේ ගූ ද කියලා ඇහුවම NPP එකේ කියනව .
    එකනේ අවුල .:baffled:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අපෝ ගොඩක් ඉන්නව යකෝ . :lol:

    ඒ ටොයිලට් පේපර් එළියේ හැමතැනම ගද ගස්සවනව .
    කාගේ ගූ ද කියලා ඇහුවම NPP එකේ කියනව .
    එකනේ අවුල .:baffled:
    මූ ඉතින් මහ මැතිවරණයට කලින්ම අනිත් පැත්ත ගැහුවානේ 🤷🏽‍♂️ ජනාධිපතිවරණයට වඩා ඡන්ද ලක්ෂ 11 විතර ආවේ කොහොමද එහෙනම් මහ මැතිවරණයෙන් 🤔
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,517
    113
    එකමත් එක රටක
    මූ ඉතින් මහ මැතිවරණයට කලින්ම අනිත් පැත්ත ගැහුවානේ 🤷🏽‍♂️ ජනාධිපතිවරණයට වඩා ඡන්ද ලක්ෂ 11 විතර ආවේ කොහොමද එහෙනම් 🤔
    ගොන් චූන් නිසා නේ .
    කොහොමත් ජනාදිපති වෙච්ච උන්ට ආණ්ඩු කරන්න කට්ටිය චන්දෙ දෙනවා . අනිත් උන්ට දුන්න උන් චන්දෙ දාන්න යන්නේ අඩුවෙන් .

    වාහන් ටිකක් අල්ලාගෙන චූන් දුන්නේ .
    අන්තිමටම උන්ට ඒ වාහන පාවිච්චි කරන්න බෑ ලු .
    අනුරය කියනව එක්කෙනෙක්ට අඩුවෙන් දුවපු එකක් දීල අනිත් කෙනාට වැඩියෙන් දුවපු එකක් දුන්නොත් එයාලගේ හිත ඌයියා වෙනවලු . 😂

    ඒක නිසා එයාල ඔක්කොටම අලුතෙන්ම වාහන ගේන්න දෙනවලු .... යද්දී ගෙනියන්නත් පුළුවන්ලු . 🤭

    ආතල්ම සීන් එක තමයි ,
    රටේ ඉන්න අනිත් ඔක්කොම උන්ගේ වාහන වල මිල ගත්ත දවසේ ඉදන් වැඩි උනාට , මන්ත්‍රී වාහන ගත්ත දවසේ ඉදන් ක්ෂය වෙනවලු . . ඒ ක්ෂය වෙන වටිනාකම අඩු කරල එයාලට ම තියාගන්න පුලුවන් ලු 🤌 :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ගොන් චූන් නිසා නේ .
    කොහොමත් ජනාදිපති වෙච්ච උන්ට ආණ්ඩු කරන්න කට්ටිය චන්දෙ දෙනවා . අනිත් උන්ට දුන්න උන් චන්දෙ දාන්න යන්නේ අඩුවෙන් .

    වාහන් ටිකක් අල්ලාගෙන චූන් දුන්නේ .
    අන්තිමටම උන්ට ඒ වාහන පාවිච්චි කරන්න බෑ ලු .
    අනුරය කියනව එක්කෙනෙක්ට අඩුවෙන් දුවපු එකක් දීල අනිත් කෙනාට වැඩියෙන් දුවපු එකක් දුන්නොත් එයාලගේ හිත ඌයියා වෙනවලු . 😂

    ඒක නිසා එයාල ඔක්කොටම අලුතෙන්ම වාහන ගේන්න දෙනවලු .... යද්දී ගෙනියන්නත් පුළුවන්ලු . 🤭

    ආතල්ම සීන් එක තමයි ,
    රටේ ඉන්න අනිත් ඔක්කොම උන්ගේ වාහන වල මිල ගත්ත දවසේ ඉදන් වැඩි උනාට , මන්ත්‍රී වාහන ගත්ත දවසේ ඉදන් ක්ෂය වෙනවලු . . ඒ ක්ෂය වෙන වටිනාකම අඩු කරල එයාලට ම තියාගන්න පුලුවන් ලු 🤌 :lol:
    බහුවරණ ප්‍රශ්නයක රචනා ප්‍රශ්නයකට වගේ උත්තර ලියන්න එපා . 🥱
     
    • Haha
    Reactions: chinmak