කෝටියක් මාලිමාවට කියලා ස්ටිකර් ගහපු එකාට වෙච්ච දෙයක් !! 
සීයාට විතරයි ලු රට කරන්න පුලුවන්
සීයාට විතරයි ලු රට කරන්න පුලුවන්
ගත්තේ නැත්තේ මොකද යකෝ . මූ එක්ක කොච්චර npp උන් ආවද video වලට .නියම බල්ලෙක්. අනුරලා මූන් වගේ උන් ලගට ගත්තේ නැත්තේ එකයී. ඉල්ලපු දෙවල් දුන්නේ නෑ කියලා නේ මල ඇඩීයාව. දැන් ඉතින් මැරෙනකල් බුරන්න වෙලා තියෙන්නේ මොකෝ අනුරලා අවුරුදු 5න් ගෙදර යන එකක් යෑ. මරු වැඩේ උනේ මේ බල්ලාට
නිකන් බැලුව . . මෙන්න මූ රනිලෙක් ගැන කියවනවා . . වැරදිලා ද බලන්න ආයිත් ඇහුව .me naaki ponnayage haali ahuweth na ahanneth na![]()

මුන්ව subscribe කරපු JVP වහල්ලු දැන් සට සට ගාලා unsubscribe කරනවා අැති නේද...![]()
නියම බල්ලෙක්. අනුරලා මූන් වගේ උන් ලගට ගත්තේ නැත්තේ එකයී. ඉල්ලපු දෙවල් දුන්නේ නෑ කියලා නේ මල ඇඩීයාව. දැන් ඉතින් මැරෙනකල් බුරන්න වෙලා තියෙන්නේ මොකෝ අනුරලා අවුරුදු 5න් ගෙදර යන එකක් යෑ. මරු වැඩේ උනේ මේ බල්ලාට
මුන්ව subscribe කරපු JVP වහල්ලු දැන් සට සට ගාලා unsubscribe කරනවා අැති නේද...
මුගේත් පලු යවනවා දායක සබාව දැන් කොමෙට් කර කර.ඕයි ඕයි ඵතකොට මූ කියන්නෙත් බොරුද?![]()
අපෝ ගොඩක් ඉන්නව යකෝ .මේව බලල NPP එකට ඡන්දෙ දුන්න උනුත් ඉන්නවද බං ?![]()

ඒ ටොයිලට් පේපර් එළියේ හැමතැනම ගද ගස්සවනව .පුක පිහිදැම්මට පස්සෙ ටොයිලට් පේපර් එකෙන් වැඩක් නෑ.
අපි ඒක ලැට් එකට දාලා වතුර ගහනවා.
හිරිකොතේ බයියො ඒක හෝදලා වැඩට ගන්න හදනවා.![]()

මූ ඉතින් මහ මැතිවරණයට කලින්ම අනිත් පැත්ත ගැහුවානේඅපෝ ගොඩක් ඉන්නව යකෝ .
ඒ ටොයිලට් පේපර් එළියේ හැමතැනම ගද ගස්සවනව .
කාගේ ගූ ද කියලා ඇහුවම NPP එකේ කියනව .
එකනේ අවුල .![]()
ගොන් චූන් නිසා නේ .මූ ඉතින් මහ මැතිවරණයට කලින්ම අනිත් පැත්ත ගැහුවානේජනාධිපතිවරණයට වඩා ඡන්ද ලක්ෂ 11 විතර ආවේ කොහොමද එහෙනම්
![]()

ගොන් චූන් නිසා නේ .
කොහොමත් ජනාදිපති වෙච්ච උන්ට ආණ්ඩු කරන්න කට්ටිය චන්දෙ දෙනවා . අනිත් උන්ට දුන්න උන් චන්දෙ දාන්න යන්නේ අඩුවෙන් .
වාහන් ටිකක් අල්ලාගෙන චූන් දුන්නේ .
අන්තිමටම උන්ට ඒ වාහන පාවිච්චි කරන්න බෑ ලු .
අනුරය කියනව එක්කෙනෙක්ට අඩුවෙන් දුවපු එකක් දීල අනිත් කෙනාට වැඩියෙන් දුවපු එකක් දුන්නොත් එයාලගේ හිත ඌයියා වෙනවලු .
ඒක නිසා එයාල ඔක්කොටම අලුතෙන්ම වාහන ගේන්න දෙනවලු .... යද්දී ගෙනියන්නත් පුළුවන්ලු .
ආතල්ම සීන් එක තමයි ,
රටේ ඉන්න අනිත් ඔක්කොම උන්ගේ වාහන වල මිල ගත්ත දවසේ ඉදන් වැඩි උනාට , මන්ත්රී වාහන ගත්ත දවසේ ඉදන් ක්ෂය වෙනවලු . . ඒ ක්ෂය වෙන වටිනාකම අඩු කරල එයාලට ම තියාගන්න පුලුවන් ලු![]()
![]()
බහුවරණ ප්රශ්නයක රචනා ප්රශ්නයකට වගේ උත්තර ලියන්න එපා .![]()