ඒ කේස් එකත් හරියට සුද්ද කරගන්න බැරි උනාTedd Bundy, Night stalker wage un nam lankwe indala na bung. mehe ara Kotakethana hitiya neda oya wage ekake?
serial killer movies tikk kiynnko set eka
serial killer movies tikk kiynnko set eka
උන්ට කියන්නෙ සයිකොපත් කියලාප්රභාකරන්, සහරාන්,
Ai ban Covid walin 4000das ganak maruwa ekath ewage seen ekak neගොඩක් රටවල සීරියල් කිලර්ස්ලා (දාම ඝාතකයෝ?) ගැන ඉතිහාස කතා තියෙනවනේ. ලංකාවෙ එහෙම අය ඉඳලා තියෙනවද? ලංකාවෙ එහෙම අය හිටියත් නීතියට හසු වෙන්නෙ නෑ කියල හිතෙනවද?
හැම රටේම මැරුණ බන්.Ai ban Covid walin 4000das ganak maruwa ekath ewage seen ekak ne
මෙහෙ පාතාලේ කියන්නෙ ඒ වගේ උන්ට තමයි. දැන් නම් උනුත් පාර්ලිමේන්තු නිසා ඉස්සරහට පාතාලෙත් නැතිවෙයිගොඩක් රටවල සීරියල් කිලර්ස්ලා (දාම ඝාතකයෝ?) ගැන ඉතිහාස කතා තියෙනවනේ. ලංකාවෙ එහෙම අය ඉඳලා තියෙනවද? ලංකාවෙ එහෙම අය හිටියත් නීතියට හසු වෙන්නෙ නෑ කියල හිතෙනවද?
Mr brooksserial killer movies tikk kiynnko set eka
පාතාලෙත් එහෙම මානසික රෝගියො ඉන්න පුළුවන්. ඒත් පාතාලෙ මිනීමරුවො ඔක්කොම සීරියල් කිලර්ස්ලා කියලා කිසි පිළිගතහැකි ආයතනයක් හඳුනාගෙන නැහැමෙහෙ පාතාලේ කියන්නෙ ඒ වගේ උන්ට තමයි. දැන් නම් උනුත් පාර්ලිමේන්තු නිසා ඉස්සරහට පාතාලෙත් නැතිවෙයි
Ratnapura Kahawatte case eka thamai godakma oyawage dekata thiyenneගොඩක් රටවල සීරියල් කිලර්ස්ලා (දාම ඝාතකයෝ?) ගැන ඉතිහාස කතා තියෙනවනේ. ලංකාවෙ එහෙම අය ඉඳලා තියෙනවද? ලංකාවෙ එහෙම අය හිටියත් නීතියට හසු වෙන්නෙ නෑ කියල හිතෙනවද?
Silence of the LambsMr brooks
Mind hunter (tv)
Hannibal (tv)
Zodiac
Psycho
Seven
me serial killers la neme terrorists la. serial killer wenna pattern ekakui killings athare time gap ekakui thiyenna oneප්රභාකරන්, සහරාන්,
https://en.m.wikipedia.org/wiki/List_of_serial_killers_by_number_of_victimsRatnapura Kahawatte case eka thamai godakma oyawage dekata thiyenne
https://roar.media/english/life/reports/the-case-of-sri-lankas-first-serial-killer
View attachment 137493
Serial killings walata urbanization eka hethuwak kiyala kiyanawa. US wala wunath 1980 ganan wala idan wage thamai godakma wadiwela thiyenne.
Developed countries wala witharak wena seen ekak wage thamai penne.
meka balanna, by countryhttps://en.m.wikipedia.org/wiki/List_of_serial_killers_by_number_of_victims
හැම ජාතියෙම රටවල ඉඳලා තියෙනවා. දියුණු වෙමින් පවතින රටවල නීතිය කාර්යක්ෂම නැද්ද, වාර්තා ගත කිරීම අඩුද කියන ප්රශ්නය තියෙනවා
Late 20th century
The serial killing phenomenon in the United States was especially prominent from 1970 to 2000, which has been described as the "golden age of serial murder."[39] The number of active serial killers in the country peaked in 1989 and has been steadily trending downward since. The cause of this spike in serial killings has been attributed to urbanization, which put people in close proximity and offered anonymity. The decline in number of serial killings has been caused by the less frequent use of parole, improved forensic technology, and people behaving more cautiously.[40]
විකිපීඩියා එකෙන් බලලද අරක කිව්වෙ. සොරි වෙන්න ඕන එහෙනම්.meka balanna, by country
https://en.wikipedia.org/wiki/List_of_serial_killers_by_country
Meke US wala list ekata wenama wikipedia article ekak hadala dala thiyenne
https://en.wikipedia.org/wiki/List_of_serial_killers_in_the_United_States
Oyaa ewapu article eke kill count walin thiyenne, cases gaanen baluwoth thamai developed country wala wenasak penne.
ප්රභාකරන්, සහරාන්,