සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    මචන්ලා මම ආදරේ කරන කෙල්ල සාමාන්‍යයෙන් සල්ලි තියෙන සැපට හැදිච්ච පවුලක කෙල්ලෙක්. ඒත් මම දුප්පත් පවුලක උනත් ලෝක අමාරුවෙන් ගොඩ ඇවිත් පොඩියට අයි ටී ජොබ් 1ක් කරගෙන ජීවිතේ හදාගන්න ට්‍රයි 1 දෙන්නේ.. දැන් මගේ කෙල්ල ඉන්නේ කැම්පස්. ඉතින් දැන් එයාට ඉගෙනගන්න ඒවාට හරියට වියදම්.. මම පුලූවන් හැටියට මම හම්බකරන හැම සතේම එයා වෙනුවෙන් වියදම් කරලා එයාට උගන්වනවා... මට එච්චර සල්ලි නෑ කියලත් එයා දන්නවා, ඒත් එයා එයාලගෙ ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නෑ.. එයාට කන්න බොන් ටික ඇරෙන් අනිත් වියදම් ටික ගොඩාක් වෙලාවට දෙන්නෙ මම... මම එයාටඅමාරුවෙන් ෆෝන් එකක් අරන් දුන්නා, ඉන්ටර්නෙට් යන්න ඩොන්ගල් 1ක් , ලැප් එකක්.. ඊටත් එහා ගොඩාක් දේවල් අරන් දීලා තියෙනවා... මේ දෙවල් අරන් දීලත් එයා ඉල්ලන සමහර දේවල් අරන් දෙන්න මට හීනෙකින්වත් සල්ලි නෑ.... උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ මම මාස 6කින් මට කියලා එක ඇඳූමක් අරන් නෑ... ඔක්කොම වියදම් කළේ එයාට... අතේ සතේ නැතුව සමහර මාස වල යාලූවොන්ගෙන් ණයට සල්ලි ඉල්ලන් වැඩට යන්නේ...

    මේ සේරම මම කරන්නේ ඒකිට තියෙන ආදරේ... උඹල කියන්න මේ නිසා මට එක සතයක් ඉතුරු කරන්න බැරිවුණා... කෙල්ලගෙ ගෙදරින් මට කැමතිත් නෑ... ඒත් ඒ ගෙදර මිනිස්සු හොයන්නෙත් නෑ දුවට වියදම් කරන්නේ කවුද කියලා... කෙල්ලත් ගෙදරට කියනවාලූ බර්සරිය මට ඇති එකෙන් කාලා බීල ඉන්න ඇති කියලා... මට කියන්නත් බෑ එයාට ගෙදරින් සල්ලි ඉල්ගන්න කියලා එයාට මම ගොඩාක් වෙලාවට දැනෙන්න දුන්නා මට සල්ලි නෑ කියලා... ඒත් මචෝ ඒකිට ඒක දැනෙන්නෙම නැහැනෙ...

    අද මම මේ නිසා ගොඩාක් අසරණවෙලා ඉන්නේ... එයාට මම ආදරෙයි. එයත් මට හරි ආදරෙයි... ඒත් එයා හරිම නාස්තිකාරයි... වියදම් කරනවා දිගට හරහට... මම මොනවා හරි ගන්න එපා කිව්වොත් එතකොට කියනවා මම ලෝභයිලූ ... කොටින්ම ක්ව්වොත් එයා ෆන් එකේ ඉන්නවා.. මම දහදුක් විඳිනවා....ඒකට හේතුව එයා පොඩි කාලේ ඉඳන් සුපිරියට ජීවත් වුණු එක .. දැන් ඒක එයාට වෙනස් කරගන්න බෑ... මම එයාට ගොඩාක් ආදරෙයි මට එයා නැතුව ඉන්නත් බෑ.... මම මේ ගැන මගේ යාලූවෙක් එක්කවත් කියලා නෑ....
    එළකිිරියේ ඉන්නවනේ ලව් කරන කට්ටිය , බැඳපු කට්ටිය, නොබැඳපු කට්ටිය, අනේ පුලූවන් අය මට මේකට ඇඩ්වයස් එකක දෙන්න... ජෝක් එකට ගන්න එපා... සීරියස් ප්‍රශන්යක්.... පින් සිද්ධවෙයි මට මේකට කරන්න ඕන දෙයක් කිව්වොත්....


    tho nam maha gon buruwek..moda musalayek..pakaya hadapu amata viydam noaraka kohwath inna kellekta viydam karata thota ohama wela madi...eki dannawa ubata eki gen ehaa deyak naa kiyala.. e unata ekita options thynwa...e nisa uba low value..balapan dan kiyanne anthime ubata sallith naaa kellath naa saneepath naa...
    danma therum ganin..kimbakata wahal wenna epaaa.....
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    යාලු...උඹට එකෙන්ම ෂොට් එක හම්බ වෙනවා ඒකි කැම්පස් අවුට් වෙච්ච ගමන්...දැන් ඉදලා ඒකට රෙඩි වෙන්න....ගිය දේ ගියා කියලා දැන්වත් මොලේ පාවිච්චි කරපන්...අම්මට තාත්තට වියදම් කරපන් උඹව හදලා වඩලා මේ තැනට ගෙනාවට...ඒක ඔයිට වඩා ලොකු පිනක් පොළවේ පය ගහලා ඉන්න කෙල්ලක් සෙට් වෙයි උඔට...හැබැයි උඹේ කරුමේ ඕක නම් ඕකෙන්ම උඹට ගැලවිල්ලක් නෑ...කරුමෙන් ගැලවෙන්න බුදුන්ටත් බැරි උණා....
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    573
    450
    63
    uba hoda salli karayek unoth witharak okiwa marry karapan.ubata ehema wenna ba wage nm okiwa amathaka karala salli tikak hoyaganin.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක් . ඕකි උබට පොල්ල තියනවා . දුවන්න පුලුවන් කෙල්ලෙක් නම් උබ ඔය තරම් කරලත් තව ඉල්ලන්නේ නැ. එකී උබට ලව් කියලා උබේ සල්ලි වලින් හොදට ඉන්නවා . හරකෙක් වෙන්න එපා . ඔය ගෝල්ඩ් ඩිගර් කෙකෙන්
     

    charith.b

    Member
    Sep 30, 2015
    18
    2
    0
    A ඕක උබට හෙනයක් වෙනවා..උඹව බදින්නේනෑ ජීවිතේට ..මටත් ඔහොම එකක් උනා...කවුරු කොහොම කිව්වත් උබ සීන් එක අත අරින්නේ නෑ උබට කෙල වෙනකම්..ඒත් අත අරීද දන්නේ නෑ උබ..උබ ඒකිට ලෝබයි ප්‍රෙන්..ආදරේ නෑ..ඒ ලෝබ කම උබව විනාස කරයි..අයින් වෙන්න් සීන් එකෙන් නැත්නම් ඒකෙන් විනාස වෙන්න
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තොපිල අනාත සිංහලු ත්‍රෙඩ් එකක දිනේ බලන්නෙ නැතුව කොමෙන්ට් කරනව. මූ දැන් ඒ කෙල්ලව
    බැඳල ඒකිගෙන් කුක්කුත් බීල ඉවරයි.

    අපි බැඳලා මාස 2ක් වගේ වෙන්නෙ, වෙනදාවගේ ම ඊයෙත් සුපුරුදු විදිහට වැඩේට එන්ටර් වුනා. ටික වෙලාවක් මම එයාගෙ කුක්කුවෙන් ආසාවට කිරි බිබී හිටියා.
    අඩේ සිරාවටම මට පැණි රහක් ආවා එතකොට, බැලුවහමට ඇත්තටම කිරි එනවා බං. .. දෙකෙන්ම කිරි විදින්න ගත්තා තද කරන කොට, මට හිතගන්න බෑ මේ හීනයක්ද දකින්නෙ කියලා, වයිෆ් කියනවා ආදරේටලු එහෙම වෙන්නෙ. දැන් කියන්න එපා ඒකි කලින් ළමයි ඉන්න අම්ම කෙනෙක් කියලා. අවුරුදු 10ක් යාලු වෙලා බැන්දෙ, මේක පළවෙනි වතාව කිරි ආපු . උඹලට මෙහෙම අත්දැකීම් තියෙනවානං කියපල්ලා... මට මේක මාර පුදුමයක්....
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    තොපිල අනාත සිංහලු ත්‍රෙඩ් එකක දිනේ බලන්නෙ නැතුව කොමෙන්ට් කරනව. මූ දැන් ඒ කෙල්ලව
    බැඳල ඒකිගෙන් කුක්කුත් බීල ඉවරයි.

    :shocked: