සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    අද මම මේ නිසා ගොඩාක් අසරණවෙලා ඉන්නේ... එයාට මම ආදරෙයි. එයත් මට හරි ආදරෙයි... ඒත් එයා හරිම නාස්තිකාරයි... වියදම් කරනවා දිගට හරහට... මම මොනවා හරි ගන්න එපා කිව්වොත් එතකොට කියනවා මම ලෝභයිලූ ... කොටින්ම ක්ව්වොත් එයා ෆන් එකේ ඉන්නවා.. මම දහදුක් විඳිනවා.

    අවුලක් තියෙනව වැඩේ. පරිස්සමින්.
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    amchan uba kellata terum karala deepan uba inna tahwe gena..eka therum gannaawanam digatama hitapan..terum ganne nettam kawadaawath oka badinna karanda epa..
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,778
    1,410
    113
    Sri Lanka
    moda wada karan nathuwa hitapn.... ubata dawasaka therei mokada wenne kiyl...... kattiya kiyanawane salli newe hama dema kiyala. eka aththa.. hama dema newe. e unaata godak dewal theerane wenne salli matha.

    aadare aadare gaana salli nathuwa ubala banda kiypn, ... moko wenne??? 99% sure mata oya aadare kiyana eken kanna hoyaganna ba kiyala..... ethakota aadare nathuwa yanawa.

    Ubata gedr aya nadda kiyapn? e minissu gana uba balan nadda? oya kauruth ubata kela unama lagata en na. paule eun tikai, ube hodama yaluwo 2,3k uba laga idiy. girl friend aththatama ubata aadare unath, gedrn enna deida kiyl hithala blpn..... uba lajja nathuwa kiyanawane okkoma girlta dunna kiyla.

    mata kiyanna tiyenne mulin uba thankta wren... gdr aya gana blapan... film wala pennana suranganaa loka aththa jeewithe na...... eeta passe owa gana hithapan. uba oya aadare kiyana konayen oka diha baln n2w, eliyta avith wena kenek wage balpn. ethakota ubt wela tiyenne mokakada kiyala therei
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මචන්... උඹ පොඩ්ඩක් හිතපන් දැනුත් උඹ අමාරුවෙන් හම්බකරගෙන ජීවත් වෙන එක කෙල්ල කිසිම ගානක් නැතුව වියදම් කරනවා... උඹ මේ කෙල්ලව කසාද බැන්දමත් මෙහෙම උනොත් උඹ කොහොමද අනාගතේ හදාගන්නේ.. උඹට දෙමව්පියනුත් ඉන්නවනේ මචන්.. උඹ ඒ කෙල්ලට ඇත්තටම ආදරේ කියල තේරෙනවා.. ඒත් උඹ ඒකිට තේරුම කරලා දීපන් සල්ලි වල වටිනාකම..

    මෙහෙම කෙල්ල සල්ලි වියදම් කලොත් උඹට ඉස්සරහට ලොකු අමාරුවක වැටෙනවා.. කෙල්ලට හොඳට තේරුම කරලා දෙන්න බලපාන.. නැත්නම් උඹ තමයි හැමදේකින්ම අනාත වෙන්නේ.. අන්තිමේදී සල්ලි නැතිඋනාම කෙල්ලට උඹව එපාවෙයි..

    උඹට ජීවිතේ එපාවෙයි.... හොඳට හිතල කෙල්ලට තේරුම කරලා දීපන්...
    :yes::yes::yes::yes:

    Mageth hitapu kella machan ambanaka nasthi karanawa unge gedara ewunuth ehemai. Habai eki mage salli satha pahak wath gatte na. Nasthi kale ekige gedara salli :yes: Eth man ekiwa hadanna bari nisa ath ariya nathnam kawada hari eki mage sallith nasthi karana hinda:P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ සතයක්වත් ඉතුරු නොකර කෙල්ලෙක්ට දිගට හරහට වියදම් කරනව :yes: :yes:
    අන්තිමට තොගෙ ආදායම මදි කියල කෙල්ල තෝව දාල යනව :yes: :yes:
    ඒ දාල ගියාම ඔච්චර බොක්කෙන් ලව් කරන තොට රස්සාවවත් හරියට කරගන්න බැරිතත්ත්වෙට වැටිල තෝ අන්ත හිඟන්නෙක් වෙනව :yes: :yes:
    තෝ කාලකන්නියෙක් වෙනව :yes: :yes:
    රිදෙයි.. කරන්න දෙයක් නෑ :no: :no:
    ඕක තමා ලෝක ස්වභාවය.. :yes:
    කෙල්ල කපටියෙක් වෙලා කොල්ල ගොනෙක් වුනාම ඔහොම වෙනව :sorry: :sorry:
    නවකතා වල කාටුන් වල ඇමරිකන් රොමැන්ටික් පිලුං වල තියෙන කතා බලල, එව්වගෙ විදිහට ජීවත් වෙන්න ගියාම ඔහොම වෙනව :yes: :yes:
    ඔය සුරංගනා ලෝක වලිං මිදිල හැබෑ ලෝකෙට වරෙ :yes: :yes:
    තෝ වියදම් කල්ල, තෝ ලව් කරන එක #ශියෙක්වත් තොට හෙන ගැහුවට පස්සෙ තොගෙ කරවෙච්ච මිනිය දිහාවත් බලන්නෑ :no: :no:
    ඒකයි ඇත්ත..
    ඒකි තෝව ගොනා කරගෙන තොගෙ සාරය උරා බොනව පිලිලයක් වගේ :yes:
    තොගෙත් මොලේ නැති කමට තෝ වියදම් කරනව :(
    ඉතුරු කරපිය යකෝ.. :no:
     
    Himeros

    Member
    Mar 24, 2015
    390

    Nice timing bro :love:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    උම්බෑ කියන්න කලින් බලපිය දිනේ මේක පෝස්ට් කරපු:angry:
    දැන් ඌ වෙන එකෙක් බැඳලා ළමයිත් ඉන්නවලු...:eek:
    අපරාදේ උඹේ සොම්බි කොමෙන්ට් එක ;)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උම්බෑ කියන්න කලින් බලපිය දිනේ මේක පෝස්ට් කරපු:angry:
    දැන් ඌ වෙන එකෙක් බැඳලා ළමයිත් ඉන්නවලු...:eek:
    අපරාදේ උඹේ සොම්බි කොමෙන්ට් එක ;)

    :shocked: :shocked: :shocked: :shocked:
    :eek: :eek: :eek: :eek:
    :confused: :confused: :confused: :confused:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    උඹ සතයක්වත් ඉතුරු නොකර කෙල්ලෙක්ට දිගට හරහට වියදම් කරනව :yes: :yes:
    අන්තිමට තොගෙ ආදායම මදි කියල කෙල්ල තෝව දාල යනව :yes: :yes:
    ඒ දාල ගියාම ඔච්චර බොක්කෙන් ලව් කරන තොට රස්සාවවත් හරියට කරගන්න බැරිතත්ත්වෙට වැටිල තෝ අන්ත හිඟන්නෙක් වෙනව :yes: :yes:
    තෝ කාලකන්නියෙක් වෙනව :yes: :yes:
    රිදෙයි.. කරන්න දෙයක් නෑ :no: :no:
    ඕක තමා ලෝක ස්වභාවය.. :yes:
    කෙල්ල කපටියෙක් වෙලා කොල්ල ගොනෙක් වුනාම ඔහොම වෙනව :sorry: :sorry:
    නවකතා වල කාටුන් වල ඇමරිකන් රොමැන්ටික් පිලුං වල තියෙන කතා බලල, එව්වගෙ විදිහට ජීවත් වෙන්න ගියාම ඔහොම වෙනව :yes: :yes:
    ඔය සුරංගනා ලෝක වලිං මිදිල හැබෑ ලෝකෙට වරෙ :yes: :yes:
    තෝ වියදම් කල්ල, තෝ ලව් කරන එක #ශියෙක්වත් තොට හෙන ගැහුවට පස්සෙ තොගෙ කරවෙච්ච මිනිය දිහාවත් බලන්නෑ :no: :no:
    ඒකයි ඇත්ත..
    ඒකි තෝව ගොනා කරගෙන තොගෙ සාරය උරා බොනව පිලිලයක් වගේ :yes:
    තොගෙත් මොලේ නැති කමට තෝ වියදම් කරනව :(
    ඉතුරු කරපිය යකෝ.. :no:

    කෝ යකෝ අක්මාව කන කෑල්ල? :rofl:
     
    • Like
    Reactions: arsehole-froce

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Uba modaya wela iwarai..danwath mole kalpana karapan kollooo...:angry: yako ubata oka therum ganna barida??

    ubata kella ochara adreinam uba laga salli na kiyaddith uben ohoma illaida?? hari haman kellek nam kollagen illanne na :confused: anika eki ubata adare nam gedarata kiyanna puluwanne ubai salli denne kiyala?

    eki gedarath rawattanawa,,,ubawath rawattanawa...ekko gedarai, kellai dennama ekathu wela ubawa rawattanawa :yes:

    uba salli wiyadam karanawa kiyala gedarin dannawath athi,,,namuth eka dannawa kiyala uba danagattoth gedara unta passe ubata polla thiyanna bari wenawa...danne nathi part ekenma idala kella degree eka iwara karama ubawa gaanata halai...

    modayek wenna epa...kellage adare tharama ubata balaganna one nam kellata wiyadam nokara maasa dekak idala balapan...kellata adu paadu danenna diyan..gedarin illanna diyana maaasayak dekak..

    eki ubata karadara karanawanm e kiyanne eki ubata adare na..

    moda wennepa machan...issella thaman gana hithapan...
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Machan me mage Post 1k (Me ID 1e password mathaka nethi una..)
    me Prashne Den Pilikawak wage wedi una...
    Thaama Uththarayak ne ban...