සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

crazybaby

Member
Jul 19, 2011
232
12
0
හැමෝම දීපු උපදෙස්වලට ගොඩාක් පින් මම අද උඹල කියපු මේ උපදෙස් ටික හොඳට තේරුම් අරන් මොලේට දාගන්නවා..... ඊට පස්සේ කරන දේ ගැන හිතලා මේකේ දාන්නම්... අසරණ වුණු කොල්ලෙක්ට උපදෙසක් දීලා උඹලා හැමෝම මේ කරගත්තෙ ලොකු පිනක්... බුදු සරණයි උඹලා ඔක්කොටම.. තව අදහස් තියෙනම් හැමෝම මෙතනට දාන්න... හැමෝගෙම අදහස් වලට මම ගරු කරනවා....
Anith aya kiyana dema karanna yanna epa sahodaraya,, hodata hithala, thamange hithata ekagawa hari de karanna.. naththan passata pasuthawanna wai..
 

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    උඹ පව් මචං !:( ඇයි මෙ කෙල්ලො අහින්සක කොල්ලන්ව නාස්ති කරන්නෙ පව් !! මුන්ට තෙරෙන්නෑ බලපං පොඩ්ඩක් කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කොච්චර දුක් විදිනවද කියලා... මෙ කෙල්ලන්ට කිසිම දෙයක් තෙරෙන්නෑ... :no::no:
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    සල්ලි කියන්නේ බොහොම පරිස්සමට කටයුතු කරන්න ඕනි දෙයක්..කසාද බැන්දහම ආදරේ වගේම සල්ලිත් මුලික සාධකයක් වෙනවා ජීවත් වෙන්න ... ආදරේට වඩා සල්ලිවලට මුලික තැන දෙන්න ඕනි කියල නෙමේ මම මේ කියන්නේ ... තමන්ට හම්බවෙන බිරිද අනිවාර්යමෙන්ම සල්ලි හොදට අරපරිස්සමින් වියදම් කරන කෙනෙක් වෙන්න ඕනි... නැත නම් ඉවරම තම යාළුවා ... අනාථ වෙනවා කොල්ලගේ ජීවිතේ එහෙම කෙනෙක් බැන්දොත්.. හුගක් පීඩනයකින් වැඩ කරන්න වෙනවා එහෙම ව්නොත්.. අපි හුගක් සල්ලි පස්සේ යන්න පුරුදු වෙනවා... ටික ටික දෙන්න රණ්ඩු වෙනවා.. ආදරේ කොහෙන් පැනල ගියද කියල අපිටවත් හොයා ගන්න බැරි වෙනවා... අන්තිමට අපි තනි වෙනවා ... එයා අපිව දාල යනවා... කෙල්ලයි සල්ලියි කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ ... මොළෙන් වැඩ කරපන් ... තේරුම් කරලා දීපන් ... බැරි නම් උබ උබේ ජීවිතේ හොදට හදාගෙන ගමකින් කෙල්ලෙක් බැදපන් ... ජීවිතය කියන degree එක fail ව්නොත් කොල්ලෙක් හරි අමාරුවකට වැටෙනවා ....
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    eka hari ban mamath kiyanne eka tama sirawata love karananwanm ahema dukak denna be ban
    :yes::yes:
    කෑප්ටන් Jack Sparrow;10848190 said:

    ඔව් මචං උබ පරිස්සම් වෙයන්
    11.gif

    math oka kiyanna heduwee.
    :yes::yes::yes:

    ආදරේ වගේ පෙන්නලා සල්ලි කඩාගන්නවද දන්නෑ. අනික ඇයි ගෙදරින් සල්ලි දෙන්නේ නැත්තේ. ඒවගේ සෑහෙන්න හිතන්න ඕන දේවල් තියෙනවා. ප්‍රශ්නේ වුනු කෙනාම තමයි හරි දේ දන්නේ. හොඳට හිතලා බලලා තීරණයක් ගන්න එකයි හොඳ
     
    Sep 21, 2008
    8
    0
    0
    bandarawela
    මචන් ඔය වගේ seen 1ක් හින්ද තමයි මාත් මගේ කෙල්ලව අතැරියෙ.... උබ වගේ මන් job කලේ නම් නැ.... ගෙඩරින් දෙන හැම සතේම වියඩන් කලා.... එත් ඒකිට දැනෙන්නෙ නැ බන්..... ඉවසල....ඉවසල... බැරිම තැන මාටම එපා වුන..... ඒකිට කියල තෙරුම් කරපන්.... අඩො.... එහෙම නැති වුනොත් හිතල හොද දෙයක් කරපන්....!!! උබටත් ජිවිතයක් තියෙනව කියල මතක තිය ගන්න....!!!! හැමදාම විදවලා.... තේරුමක් නැති වුනොත් බන්....??? පරිස්සමෙන්.....!!!:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.



    මේක තමයි ඇත්ත..ඇත්තටම ආදරේ නම් කෙල්ලට නොදැනෙන්න විදියක් නෑ උඹ අමාරුවෙන් ජීවත්වෙන්නෙ කියල :dull:
    පරිස්සමින් :rolleyes:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කොහොමද බං ඒකිට සල්ලි තියේනම් ගෙදරින් ෆෝන් එකක් ඩොන්ගල් එකක්වත් ගන්න සල්ලි හම්බවෙන්නේ නැත්තේ ? අනික බර්සරි මහපොළ වගේ ඒවා දෙන්නේ හුගාක් අඩු ආදායම් පවුල් වලට නේ....

    ආදරයක් තියේනම් මුලින්ම එයාගේ ආත්මආර්තකාමි කම නැති වෙන්න ඕනේ...තමන් වගේම උබ ගැන හොයන්න ඕනේ...හරිනම් එයාට වඩා උබ ගැන හිතන්න ඕනේ...උඹ එයා ගැන හිතනවා වගේ...


    මමනම් හිතන්නේ එකී උබව පාවිච්චි කරනවා වගේ...තරහ වෙන්නෙපා බං...ඒත් මටනම් ඔය වැඩේ ෂුවර් නෑ...උබ කෙල්ලගේ ගෙදරට බොරු කරත් කෙල්ලට ඇත්ත කියපන් උබට සල්ලි අමාරුයි කියල..එතකොට ආදරේ තරම බලාගන්න ඇහැකි...ඒකිට තේරුම ගිහින් උබේ ප්‍රශ්නේ විසඳෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචං...:):):)
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    parissan veyan machan..... uba danatamat ahuvela evarai eki ubata attatama adarenan ube salli gana hitanava.. uba kiyanne mage kellata balen adum aran denna oni eya etaran mage salli gana hitanava...

    machan kella campus nisa tava seen ekak godak campus giya kello kalin affair eka navattanava sure... ube sirama love eka nisa mata uba gana dukai but machan tikak adare adukaranna balapan nattan passe kaleka ubata boot eka tibbot ubata e adare nisa monava veida danne ne.... mage atdakimen kiyanne parissan veyan
     

    Infernape

    Member
    Jul 26, 2011
    157
    19
    0
    Office
    hodama de machan kellata ube tathwe therum karala dena eka thama!! eki ubata aadarei nam uba kiyana eka therum aran ubata suport karai nathan ithin sory thama!!!! habai machan monawa kalath kello nam vishwasa karana eka ecchara agata guna ne.. bandata passe nam kathawa wenas eth aadare karaddi mehema nam bandama kohoma weida kiyala poddak hitala balapan???? all the best macho!!! hope evrything works out!!!
     
    • Like
    Reactions: Gouken

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.



    :yes: :yes:
     

    nishanpix

    Member
    Jul 9, 2008
    136
    3
    0
    එයාට මම ආදරෙයි.......... kiyana aka thama othana wela thiyan nay .kallath aththata ma Adara karana wanam ubata oka kallata tharum karana aka simple Dayak ...... ubanam Athttama adarei kiyala panawa....
     

    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    you are so messed up buddy.. you should become the user, not become used..... dan kaale girlsla hitana vidiya terum ganna amarui..... umba vage mahansi vela hambakarana kollek godak parissam venna ona... vediyenma adare duka danenne umbala vage kollanta.. eka nisa karana deyak hitala matala karapan.... kello onataram innava macho.. eth eka ammai tattai inne... eya la genat hitanna... digata harahata math issara viyadam kala.... mata kiyala man eka padiyakin vat deyak gatte ne... antimedi vena ekek loku una.... so hodata mole kalpana karala teeranayak ganin.... e girl hoda eti, eth ohoma umba gena hitanne netuwa viyadam karanava kiyanne bendata passet ohomane..... umba marenakamma pasu tavena teeranayak ganna epa... best of luck macho....
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මචන්ලා මම ආදරේ කරන කෙල්ල සාමාන්‍යයෙන් සල්ලි තියෙන සැපට හැදිච්ච පවුලක කෙල්ලෙක්. ඒත් මම දුප්පත් පවුලක උනත් ලෝක අමාරුවෙන් ගොඩ ඇවිත් පොඩියට අයි ටී ජොබ් 1ක් කරගෙන ජීවිතේ හදාගන්න ට්‍රයි 1 දෙන්නේ.. දැන් මගේ කෙල්ල ඉන්නේ කැම්පස්. ඉතින් දැන් එයාට ඉගෙනගන්න ඒවාට හරියට වියදම්.. මම පුලූවන් හැටියට මම හම්බකරන හැම සතේම එයා වෙනුවෙන් වියදම් කරලා එයාට උගන්වනවා... මට එච්චර සල්ලි නෑ කියලත් එයා දන්නවා, ඒත් එයා එයාලගෙ ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නෑ.. එයාට කන්න බොන් ටික ඇරෙන් අනිත් වියදම් ටික ගොඩාක් වෙලාවට දෙන්නෙ මම... මම එයාටඅමාරුවෙන් ෆෝන් එකක් අරන් දුන්නා, ඉන්ටර්නෙට් යන්න ඩොන්ගල් 1ක් , ලැප් එකක්.. ඊටත් එහා ගොඩාක් දේවල් අරන් දීලා තියෙනවා... මේ දෙවල් අරන් දීලත් එයා ඉල්ලන සමහර දේවල් අරන් දෙන්න මට හීනෙකින්වත් සල්ලි නෑ.... උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ මම මාස 6කින් මට කියලා එක ඇඳූමක් අරන් නෑ... ඔක්කොම වියදම් කළේ එයාට... අතේ සතේ නැතුව සමහර මාස වල යාලූවොන්ගෙන් ණයට සල්ලි ඉල්ලන් වැඩට යන්නේ...

    මේ සේරම මම කරන්නේ ඒකිට තියෙන ආදරේ... උඹල කියන්න මේ නිසා මට එක සතයක් ඉතුරු කරන්න බැරිවුණා... කෙල්ලගෙ ගෙදරින් මට කැමතිත් නෑ... ඒත් ඒ ගෙදර මිනිස්සු හොයන්නෙත් නෑ දුවට වියදම් කරන්නේ කවුද කියලා... කෙල්ලත් ගෙදරට කියනවාලූ බර්සරිය මට ඇති එකෙන් කාලා බීල ඉන්න ඇති කියලා... මට කියන්නත් බෑ එයාට ගෙදරින් සල්ලි ඉල්ගන්න කියලා එයාට මම ගොඩාක් වෙලාවට දැනෙන්න දුන්නා මට සල්ලි නෑ කියලා... ඒත් මචෝ ඒකිට ඒක දැනෙන්නෙම නැහැනෙ...

    අද මම මේ නිසා ගොඩාක් අසරණවෙලා ඉන්නේ... එයාට මම ආදරෙයි. එයත් මට හරි ආදරෙයි... ඒත් එයා හරිම නාස්තිකාරයි... වියදම් කරනවා දිගට හරහට... මම මොනවා හරි ගන්න එපා කිව්වොත් එතකොට කියනවා මම ලෝභයිලූ ... කොටින්ම ක්ව්වොත් එයා ෆන් එකේ ඉන්නවා.. මම දහදුක් විඳිනවා....ඒකට හේතුව එයා පොඩි කාලේ ඉඳන් සුපිරියට ජීවත් වුණු එක .. දැන් ඒක එයාට වෙනස් කරගන්න බෑ... මම එයාට ගොඩාක් ආදරෙයි මට එයා නැතුව ඉන්නත් බෑ.... මම මේ ගැන මගේ යාලූවෙක් එක්කවත් කියලා නෑ....
    එළකිිරියේ ඉන්නවනේ ලව් කරන කට්ටිය , බැඳපු කට්ටිය, නොබැඳපු කට්ටිය, අනේ පුලූවන් අය මට මේකට ඇඩ්වයස් එකක දෙන්න... ජෝක් එකට ගන්න එපා... සීරියස් ප්‍රශන්යක්.... පින් සිද්ධවෙයි මට මේකට කරන්න ඕන දෙයක් කිව්වොත්....

    oya gena godak dukai yaluwa..
    methana hemoma comment karala thiyenne boysla...ehema wunath matath hithuna mea wage theanakadi nihadawa ahaka balan yana eka honda nehe kiyala'....:)

    eya eththatama oyata godak aadare karana keneknam oyata dukak denne nehe...eka thamai eththa.......:yes: oyage sepatha genai hithanne...eth mea kiyana widiyata mea genu lamaya oyawa billata deela hari eyage sukha wiharanaya pasu pasa hamba yana kenek... :) sebea adare oka nemei yalu....bohoma kalpanawen wedakaranna...moda wenna epa!
    :):):):)
     

    Infernape

    Member
    Jul 26, 2011
    157
    19
    0
    Office
    you are so messed up buddy.. you should become the user, not become used..... dan kaale girlsla hitana vidiya terum ganna amarui..... umba vage mahansi vela hambakarana kollek godak parissam venna ona... vediyenma adare duka danenne umbala vage kollanta.. eka nisa karana deyak hitala matala karapan.... kello onataram innava macho.. eth eka ammai tattai inne... eya la genat hitanna... digata harahata math issara viyadam kala.... mata kiyala man eka padiyakin vat deyak gatte ne... antimedi vena ekek loku una.... so hodata mole kalpana karala teeranayak ganin.... e girl hoda eti, eth ohoma umba gena hitanne netuwa viyadam karanava kiyanne bendata passet ohomane..... umba marenakamma pasu tavena teeranayak ganna epa... best of luck macho....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    sajansuranga

    Member
    Jan 8, 2009
    322
    60
    0
    Macho

    Hi Kollo Uba Tama katta Vala Nea Ban.. Mama Nam Karannea Magea GIRL Gen Galavanea 1ka . Mata PM 1kak Dapan Mama Ubata Kiyala Dannam Oya Exam 1kea Win Karana Hati Podi Dayak Tiyannea Hodata Hitapan... Mole Use Karapan
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මචන් ගෙදර ඉන්න අම්මට තාත්තට විටමින් ටිකක් ඇඳුමක් අරන් දීපන් ඔය වගේ සල්ලි ගිලින සුනාමි මැෂිමකට වියදම් නොකර.
    උඹ හොඳටම දන්නවද මුන්ට සල්ලි තියෙනවා කියල. ගෙදර උන් මැටි කන එවුන් නෙමේනේ මාසෙට 2500ක් අරන් මෙහෙම සැප ගන්ඩ පුළුවන් කියල විශ්වාස කරන්ඩ.
    මට පෙන්නේ උඹ මේකිට කඩේ යනවා විතරෛ වගේ. අන්තිමට පස්සපැත්තේ අත්දෙක පිහදාගෙන බලන් ඉන්ඩ වෙන්නේ.
    ඉස්සෙල්ලම ලැප් එක ඉල්ලගනින්. ඊට පස්සේ කන පැලෙන්ද 2 ක් දීල ගෙදර යමන්.

    මේවා තරහෙන් වගේ කිව්වේ උඹේ ඔය අන්ද ඇස් දෙක ඇරෙන්ඩ :). තව ඕකිට වියදම් කරලා අහු උනොත් උඹටත් කනේ පාරක් දෙන්නේ හරිද.:)
     

    Infernape

    Member
    Jul 26, 2011
    157
    19
    0
    Office
    මචන් ගෙදර ඉන්න අම්මට තාත්තට විටමින් ටිකක් ඇඳුමක් අරන් දීපන් ඔය වගේ සල්ලි ගිලින සුනාමි මැෂිමකට වියදම් නොකර.
    උඹ හොඳටම දන්නවද මුන්ට සල්ලි තියෙනවා කියල. ගෙදර උන් මැටි කන එවුන් නෙමේනේ මාසෙට 2500ක් අරන් මෙහෙම සැප ගන්ඩ පුළුවන් කියල විශ්වාස කරන්ඩ.
    මට පෙන්නේ උඹ මේකිට කඩේ යනවා විතරෛ වගේ. අන්තිමට පස්සපැත්තේ අත්දෙක පිහදාගෙන බලන් ඉන්ඩ වෙන්නේ.
    ඉස්සෙල්ලම ලැප් එක ඉල්ලගනින්. ඊට පස්සේ කන පැලෙන්ද 2 ක් දීල ගෙදර යමන්.

    මේවා තරහෙන් වගේ කිව්වේ උඹේ ඔය අන්ද ඇස් දෙක ඇරෙන්ඩ :). තව ඕකිට වියදම් කරලා අහු උනොත් උඹටත් කනේ පාරක් දෙන්නේ හරිද.:)

    :rofl::lol::yes: