සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

thurunu

Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    මචන් ගෙදර ඉන්න අම්මට තාත්තට විටමින් ටිකක් ඇඳුමක් අරන් දීපන් ඔය වගේ සල්ලි ගිලින සුනාමි මැෂිමකට වියදම් නොකර.
    උඹ හොඳටම දන්නවද මුන්ට සල්ලි තියෙනවා කියල. ගෙදර උන් මැටි කන එවුන් නෙමේනේ මාසෙට 2500ක් අරන් මෙහෙම සැප ගන්ඩ පුළුවන් කියල විශ්වාස කරන්ඩ.
    මට පෙන්නේ උඹ මේකිට කඩේ යනවා විතරෛ වගේ. අන්තිමට පස්සපැත්තේ අත්දෙක පිහදාගෙන බලන් ඉන්ඩ වෙන්නේ.
    ඉස්සෙල්ලම ලැප් එක ඉල්ලගනින්. ඊට පස්සේ කන පැලෙන්ද 2 ක් දීල ගෙදර යමන්.

    මේවා තරහෙන් වගේ කිව්වේ උඹේ ඔය අන්ද ඇස් දෙක ඇරෙන්ඩ :). තව ඕකිට වියදම් කරලා අහු උනොත් උඹටත් කනේ පාරක් දෙන්නේ හරිද.:)
    :D:D:D:D:D:D:D:D:rofl::rofl::yes::yes:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,544
    1,926
    113
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.




    සිරා කතාව මචන් මත් අත්දැකීමෙන් කියන්නේ කොල්ලෝ... පරිස්සම් වෙයන්... ටිකක් නෙමේ හොඳට හොයල බලපාන.. එකී ගැන... එකෙන්ම කියන්නේ, සමහර විට එකීට තව කොල්ලෙක් ඉන්නවද දන්නේ නැනේ කැම්පස් එකේ.. කෙල්ලෝ කියන ජාතිය සත පහකටවත් විශ්වාස කරන්න බෑ බන් අද කලේ
     

    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    කැම්පස් :shocked: නුගේගොඩ මගේ යාළුවෙක්ටත් ඕකම උනා හොදටම වියදම් කරා අවුරුදු හතක් උගෙ ලවු එක හොදට උගෙන් දත ගලවලා ඩිග්‍රිය අරගෙන දැං කියනවා මට ඔයාව බදින්න බෑ සොරි කියලා වෙන එකෙක් එක්ක යාළුවෙලා ඉදලා තියෙන්නෙත් කැම්පස් කාලෙම තමා මූ දැං පිස්සෙක් වගේ මචන් උඹටත් ඒ ටිකම වෙයි වගේ :sorry: :(
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,544
    1,926
    113
    මදකට සිතන්න.......
    මෙලොව දිවි ගෙවීමට මුදල් අවශ්‍ය බව සැබෑය ....නමුත්, මුදල් යනු "සියල්ලම නොවේ" !!!
    මුදලට ලබා ගත නොහැකි වූ, මුදලට තක්සේරු කල නොහැකි වූ, එහෙත් සැබෑ වටිනාකමින් යුතු බොහෝ දෑ මෙලොව පවතී...
    පෘතග්ජනයින් වන අප හට නිතර දෙවේලේ අමතක වන්නේද මෙයමැය.
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    thoooooo amu meeemek,umba hama sathema ithuru nokara ekita wiyadan karala eki dala gya dawsata polawe pas thama kanna wenne,aduma gane ammatai thathtai sahodara sahodariyantai wiyadan karpan okita nathuwa,yako meka hari keliyak ne umba ekita okkoma wiyadan karala nayata yaluwongen illan ofc yanna,
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    oki ubawa andanawa sure... issellama uba deepa serama apau illaganin

    ow bn issellama lapai dongle ekai illaganin,ita passe umbe nangita mallita deepan eka :yes: ita passe ekita adun aran dena eke umbath adum ganin e salli walin,hoo haputuwa wage inne nathuwa :D
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,544
    1,926
    113
    ow bn issellama lapai dongle ekai illaganin,ita passe umbe nangita mallita deepan eka :yes: ita passe ekita adun aran dena eke umbath adum ganin e salli walin,hoo haputuwa wage inne nathuwa :D

    aththa ban ekenma... hangeem walata wahal wenna epa banm
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    මට පේන විදියට මෙතන ආදරයක් නෑ. උබ රැවටිලා කොල්ලො ඉන්නේ... කෙල්ල අමු බොරුවක් කරන්නේ :angry:
    තේරුම් කරලා දීපන්, කවදාවත් ඔය කෙල්ල තේරුම් ගන්නේ නෑ. සහතිකයි.
     

    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    අයියෝ යකෝ උබ නම් මාර මොඩයෙක්.:sorry:.මම මෙහෙම කියුවට තරහා වෙන්න එපා..මම නම් දකින විදියට එකි උබට අදරේ නැ මචෝ..එහෙම ආදරේ කරන කෙලෙක් කවදාවත් ඔය වගේ කරන්නේ නැ..මොන සැපට හැදුනත් ආදරේදි ඔය කියන විදියට කරන්නේ නැ.මම නම් කියන්නේ උබ එක්කෝ හිත හදාගනින් නැතිනම් ඔය වැඩපිලිවෙල අනෙත් පැත්ත කරපන්..එතකොට බලාගන්න පුලුවන් අදරේ තරම.පරිස්සම් වෙයන්:yes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,005
    4,598
    113
    be 4 saying this I apolagize for my language : gon hal paru moosala booruwo. uba ekita attatama adere nam. attatama ubata ekiwa one nam pettiya kadapan eki ubawa dala wena ekek ekka yanna kalin. ita passe salli nathi seen eka kiyapan onemanam. yako kellata kalin ube ammatai thattatai hodata salakapan. hama dema madyasthawa hitapan. pol booruwa. adere kiyane jeevithe tamai man pili gannawa. eth ube kellat ehema hitana bawak penna naa. ikmanata kerena deyak amaruwe watina na ganna kalin

    I said this assuming that you are one of my closest friend. I would have said the same thing to my friends
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    ඒ වුණාට මම ආදරේ වෙනුවෙන් ඒ දුක උහුලනවා... මොකද මට එයා නැතුව ඉන්න බැරි නිසා.. මම ඒ තරමට එයාට ආදරෙයි...
    මම පිස්සෙක් වෙලා දැනටමත්.... අනේ මන්දා මට හිතාගන්න බෑ මම මොනවා කරන්නද කියලා.....

    ade machn aadre tiyenne duk widenna newe thawa,duk widina minihekwa sathutuin tiyanna aadare tiyenne,eeka thereun ganain


    අත ඇරලා දානවනම් අත අරින්න පුලූවන් එයා කොහොම හරි ජීවිතේට මූණ දෙනවනම්... ඒත්... කන්න දීලා හැදුව ලේන් පැටියෙක් අතඇරලා දෑවම කාක්කෙක් ඇවිත් අරන් ගියාම දරාගන්න පුලූවන් කාටද? එහෙම වැඩක් මටත් වෙලා තියෙන්නේ මේ ලේන් පැටියව අතඇරියොත් මම එයා ජීවිතේ වරද්ද ගන්නවා ඒකයි මට බය.....

    machn eka dana gganna one eki n ekige gedara minissu,yakooo wena unta ugannana api disapamoklayi,ohoma ithn ratema inna ganunta ugannana gyt rate inna kollonta budu saranai.anika bn katta kalama thama dana ganna one katte tharama,yakoo Rs1 hoyanna kanna one katta danne katta kana ekane bn,umba dannwane eka hodatama,eka daha ganna balan inna un danne nane,menna me thread eka balapan
    http://www.elakiri.com/forum/showthread.php?t=1177232
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙතන මචන් තේරුම් ගන්න කාරනා දෙකක් තියනවා.. 1 තමයි ඔය (so called)පෝසත් කියන එඋන්ගේ කලකිරියාව.. දෙක තමයි කෙල්ලක් එක්ක උබ කියන මාතෘකාව..ඔය දෙක ගැන කොයි තරම් දුරට උබට කියලා දෙන්න ඕනෙද් කියන එක තීරණය කරන්න කලින් මම කෙටින් දෙයක් කියන්නම් උබ උබේ සිතිවිලි කරන්න හිතන් ඉන්න දේවල් වලට ගැලපෙනවද කියලා හිතහන් එහෙම නැත්තන් අද ඉදලම ඒකිට ඒ ටික පැදිලි කරන්න පටන් ගනින්නෙතකොට උබට ඒකි ආදරෙයි නම් උබ කියන දේට ඇහුන් කං දෙයි.. නැත්තන් ඒ මතෘකාව ඔස්සේම දිගින් දිගටම ගිහින් තේරුම් ගනින් උබට දිනන්න ජීවිතයක් තියනවා කියන එක.. කෙල්ලෝ ලස්සන පෝසත් වෙන තරමට මටනම් ඕනෙ නෑ බං උබ ඔය කියන දේවල් මට යම් විදිහකට තේරෙනවා. ඒත් මචං කෙල්ලෝ කවදාවත් ඔතනට ගන්න බෑ. උබේ ජීවිතය තාම විනාස වෙලා නැත්තන් අයින් කරහන්.. අර කියපු මුල් කාරණා දෙක ගැන දැනගන්න ඕනේ නම් කියහං good luck
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    මචන්ලා මම ආදරේ කරන කෙල්ල සාමාන්‍යයෙන් සල්ලි තියෙන සැපට හැදිච්ච පවුලක කෙල්ලෙක්. ඒත් මම දුප්පත් පවුලක උනත් ලෝක අමාරුවෙන් ගොඩ ඇවිත් පොඩියට අයි ටී ජොබ් 1ක් කරගෙන ජීවිතේ හදාගන්න ට්‍රයි 1 දෙන්නේ.. දැන් මගේ කෙල්ල ඉන්නේ කැම්පස්. ඉතින් දැන් එයාට ඉගෙනගන්න ඒවාට හරියට වියදම්.. මම පුලූවන් හැටියට මම හම්බකරන හැම සතේම එයා වෙනුවෙන් වියදම් කරලා එයාට උගන්වනවා... මට එච්චර සල්ලි නෑ කියලත් එයා දන්නවා, ඒත් එයා එයාලගෙ ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නෑ.. එයාට කන්න බොන් ටික ඇරෙන් අනිත් වියදම් ටික ගොඩාක් වෙලාවට දෙන්නෙ මම... මම එයාටඅමාරුවෙන් ෆෝන් එකක් අරන් දුන්නා, ඉන්ටර්නෙට් යන්න ඩොන්ගල් 1ක් , ලැප් එකක්.. ඊටත් එහා ගොඩාක් දේවල් අරන් දීලා තියෙනවා... මේ දෙවල් අරන් දීලත් එයා ඉල්ලන සමහර දේවල් අරන් දෙන්න මට හීනෙකින්වත් සල්ලි නෑ.... උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ මම මාස 6කින් මට කියලා එක ඇඳූමක් අරන් නෑ... ඔක්කොම වියදම් කළේ එයාට... අතේ සතේ නැතුව සමහර මාස වල යාලූවොන්ගෙන් ණයට සල්ලි ඉල්ලන් වැඩට යන්නේ...

    මේ සේරම මම කරන්නේ ඒකිට තියෙන ආදරේ... උඹල කියන්න මේ නිසා මට එක සතයක් ඉතුරු කරන්න බැරිවුණා... කෙල්ලගෙ ගෙදරින් මට කැමතිත් නෑ... ඒත් ඒ ගෙදර මිනිස්සු හොයන්නෙත් නෑ දුවට වියදම් කරන්නේ කවුද කියලා... කෙල්ලත් ගෙදරට කියනවාලූ බර්සරිය මට ඇති එකෙන් කාලා බීල ඉන්න ඇති කියලා... මට කියන්නත් බෑ එයාට ගෙදරින් සල්ලි ඉල්ගන්න කියලා එයාට මම ගොඩාක් වෙලාවට දැනෙන්න දුන්නා මට සල්ලි නෑ කියලා... ඒත් මචෝ ඒකිට ඒක දැනෙන්නෙම නැහැනෙ...

    අද මම මේ නිසා ගොඩාක් අසරණවෙලා ඉන්නේ... එයාට මම ආදරෙයි. එයත් මට හරි ආදරෙයි... ඒත් එයා හරිම නාස්තිකාරයි... වියදම් කරනවා දිගට හරහට... මම මොනවා හරි ගන්න එපා කිව්වොත් එතකොට කියනවා මම ලෝභයිලූ ... කොටින්ම ක්ව්වොත් එයා ෆන් එකේ ඉන්නවා.. මම දහදුක් විඳිනවා....ඒකට හේතුව එයා පොඩි කාලේ ඉඳන් සුපිරියට ජීවත් වුණු එක .. දැන් ඒක එයාට වෙනස් කරගන්න බෑ... මම එයාට ගොඩාක් ආදරෙයි මට එයා නැතුව ඉන්නත් බෑ.... මම මේ ගැන මගේ යාලූවෙක් එක්කවත් කියලා නෑ....
    එළකිිරියේ ඉන්නවනේ ලව් කරන කට්ටිය , බැඳපු කට්ටිය, නොබැඳපු කට්ටිය, අනේ පුලූවන් අය මට මේකට ඇඩ්වයස් එකක දෙන්න... ජෝක් එකට ගන්න එපා... සීරියස් ප්‍රශන්යක්.... පින් සිද්ධවෙයි මට මේකට කරන්න ඕන දෙයක් කිව්වොත්....

    matto....oya moda wadee nam karanna epaa.....mamath mage girl ta hodata wiyadam karaa....mage yaluwange girls lata wadaa hodata enna puluwan widiyata wiyadam karee....anithmata sallith naa kellath naa....ganu kiyanne satha pahakata sure karanna bari un jathiyak...koi welaa wenas wai da danne naaa..............ohoma wiyadam karana eka dan wath nawaththa ganin........ubata oya girl gen wadak unoth hodai......unee naththan mokada karanne ? nikan apara de neee.........thawa ethin dewal kiyanna puluwan....owwa kiwwoth ehema uba ambaanata kella gana ska karanna gani......
     

    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    සිරාවට මචන් සමහර කෙල්ලෝ ඉන්නවා අහින්සක කොල්ලෙක් හම්බ උන ගමන් එකව විකුනනකන් විකුනනකන් වියදන් කරවන.මචන් අය්යේ උබ තාම එකිව බැදල නැ නේ සො ඔච්චර වියදන් කරන්න එපා බන්. උබව ඔය තැනට ගෙනාපු දෙමාපියන් වෙනුවෙන් මොනවද කරේ කියලා කල්පනා කරල බලන්න.atleast උබ වෙනුවෙන් මෙනවද කරගත්තේ කියල කල්පනා කරල බලන්න.
    ඔය වගේ සල්ලි පස්සෙම පන්නන කෙල්ලක්ට ලව් කරනකොට දෙපාරක් හිතන්න මොකද බන් උබට වඩා සල්ලි තියෙන කොල්ලෙක් සෙට් උනොත් උබව දාලා යන්නැ කියන්න තියෙන garantee එක මොකක්ද?
    මටනම් තියෙන බය මචන් උබ ඔච්චර වියදන් කරල එකිව තැනකට ගෙනාවට පස්සෙ එකි උබට බුට් එක තියයි කියලා.මචන් උබේ හිත රිදුනනම් සමාවෙයන්.මම කීවේ මට තේරුන විදිහට.එකි හොදට සල්ලි තියෙනවනම් එකිගෙ වියදම් ගෙදරට බාර දියන්.නුබ එකිට වියදන් කරන සල්ලි ඉතුරු කරලා. උබේ අනාගතේට මොනව හරි කරපන් මචන් උදා ගෙයක් හදන එක කාර් එකක් ගන්න එක වගේ දෙයක්.
    මොකද බන් කෙල්ලෝ කියන එවුන් ටක් ගාලා වෙනස් වෙනවා.ඉකිට තෙරෙන සින්හලෙන් කියලා දියන් බන්. ඒකිට තේරෙන්න අරින්න එපා.උබට ඒකි නැතුව බැ කියලා උබත් ගන්න් උස්සල ඉදපන්,
    මගේම අය්ය කෙනෙක් කියලා හිතලා කීවෙ මචන් හිත රිදුනනම් සොරි හොදේ.කෝකටත් පරිස්සමින් සහෝ .al da best
     

    c gate

    Active member
  • Nov 22, 2007
    775
    98
    28
    මචන් උබ අනුන්ගේ අනාගතේ හදන්න ගිහින් තමන් අමාරුවේ වෑටෙන්න එපා..:no:..කොහොම උනත් කෙල්ලෝ විශ්වාස කරන්න එපා:no:....අත්දෑකීමෙන් කියන්නේ මචන්:yes: මම කියන්නේ උබගේ අනාගතේ හදාගෙන අනිත් ඒවා බලපන්.:). කොහොම උනත් පරිස්සමෙන් මචන් එච්චරඉ මට කියන්න තියෙන්නේ:):):)

    meka gana poddak hite tiyagena wada karapan mchan.man dannawa adare wadi unama hama satema kellata wiyadam karala eyawa satutin tiyanna tamai ekama balaporoththuwa.but mchan ehema una kyala kellonwa trust karanna epa onawata wada.oya gana experience1n kellonwa epama wela ban dan tiyenne.kella ubawa kawada hari dala giyama (ehema katawat wenna epa)antimata ubata ituru wenne uba witarai ban.edata tamange life1 goda dagena hitiye nattam antimata kellat na.ubata life1t epa wei.a nisa kollo parissamin plan 1k atuwa wiyadam karapan hamadekatama.meken ube hita ridunanam mchan sorry wenna one.but atta okai.:love::yes:
     

    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    අය්යෝ බන් පිස්සෙක් වෙන්න එපා.සල්ලිවලට status එකට නෙවේ තමුන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක් හොයාගනින් බන්.මොකද අන්තිමට සල්ලිත් නැ කෙල්ලත් නැ
     

    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    සිරාවට මචන් සමහර කෙල්ලෝ ඉන්නවා අහින්සක කොල්ලෙක් හම්බ උන ගමන් එකව විකුනනකන් විකුනනකන් වියදන් කරවන.මචන් අය්යේ උබ තාම එකිව බැදල නැ නේ සො ඔච්චර වියදන් කරන්න එපා බන්. උබව ඔය තැනට ගෙනාපු දෙමාපියන් වෙනුවෙන් මොනවද කරේ කියලා කල්පනා කරල බලන්න.atleast උබ වෙනුවෙන් මෙනවද කරගත්තේ කියල කල්පනා කරල බලන්න.
    ඔය වගේ සල්ලි පස්සෙම පන්නන කෙල්ලක්ට ලව් කරනකොට දෙපාරක් හිතන්න මොකද බන් උබට වඩා සල්ලි තියෙන කොල්ලෙක් සෙට් උනොත් උබව දාලා යන්නැ කියන්න තියෙන garantee එක මොකක්ද?
    මටනම් තියෙන බය මචන් උබ ඔච්චර වියදන් කරල එකිව තැනකට ගෙනාවට පස්සෙ එකි උබට බුට් එක තියයි කියලා.මචන් උබේ හිත රිදුනනම් සමාවෙයන්.මම කීවේ මට තේරුන විදිහට.එකි හොදට සල්ලි තියෙනවනම් එකිගෙ වියදම් ගෙදරට බාර දියන්.නුබ එකිට වියදන් කරන සල්ලි ඉතුරු කරලා. උබේ අනාගතේට මොනව හරි කරපන් මචන් උදා ගෙයක් හදන එක කාර් එකක් ගන්න එක වගේ දෙයක්.
    මොකද බන් කෙල්ලෝ කියන එවුන් ටක් ගාලා වෙනස් වෙනවා.ඉකිට තෙරෙන සින්හලෙන් කියලා දියන් බන්. ඒකිට තේරෙන්න අරින්න එපා.උබට ඒකි නැතුව බැ කියලා උබත් ගන්න් උස්සල ඉදපන්,
    මගේම අය්ය කෙනෙක් කියලා හිතලා කීවෙ මචන් හිත රිදුනනම් සොරි හොදේ.කෝකටත් පරිස්සමින් සහෝ .al da best
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන්... උඹ පොඩ්ඩක් හිතපන් දැනුත් උඹ අමාරුවෙන් හම්බකරගෙන ජීවත් වෙන එක කෙල්ල කිසිම ගානක් නැතුව වියදම් කරනවා... උඹ මේ කෙල්ලව කසාද බැන්දමත් මෙහෙම උනොත් උඹ කොහොමද අනාගතේ හදාගන්නේ.. උඹට දෙමව්පියනුත් ඉන්නවනේ මචන්.. උඹ ඒ කෙල්ලට ඇත්තටම ආදරේ කියල තේරෙනවා.. ඒත් උඹ ඒකිට තේරුම කරලා දීපන් සල්ලි වල වටිනාකම..

    මෙහෙම කෙල්ල සල්ලි වියදම් කලොත් උඹට ඉස්සරහට ලොකු අමාරුවක වැටෙනවා.. කෙල්ලට හොඳට තේරුම කරලා දෙන්න බලපාන.. නැත්නම් උඹ තමයි හැමදේකින්ම අනාත වෙන්නේ.. අන්තිමේදී සල්ලි නැතිඋනාම කෙල්ලට උඹව එපාවෙයි..


    උඹට ජීවිතේ එපාවෙයි.... හොඳට හිතල කෙල්ලට තේරුම කරලා දීපන්...