"සීලවති එක්ස්ප්‍රස්" දුම්රිය

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    කෑම පෙට්ටියකට දාලා පෙට්ටිය මේ කෝච්චි පෙට්ටියේ තියලා. බල්ලෝ ඇවිත් පෙට්ටිය ඇදලා පෙට්ටියේ කාලා. මේ පෙට්ටියේ හැර වෙන පෙට්ටි වල මෙහෙම වෙලා ද දන්නෑ. Attention පොන්ස් කෙනෙක් ෆොටෝ ගහල දාලා. අපේ සිල් ගන්න ආච්චිලා එහෙම නන් කාලා ගනට සුද්ද කරනවා සාමාන්‍යයෙන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    උබල වගේ හැම එකම ව්වේචනය කර කර ටෝක්ස් දෙන උන් තමයි ඔව කරන්නෙ,

    බෙලිඅත්ත සිට

    maxresdefault.jpg
     
    • Haha
    Reactions: Srilankan1

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    කොහොමත් ඔය දුර ගමන් සේවා කෝච්චි වල ට්‍රිප් යන උන්දැලාගෙ හැටි දැකල තියන හින්දා මේවා ඇත්ත කියල විස්වාස කරන්න වෙනවා. බහුතරයක් සීට් වල ඉදගෙන වත් යන්න දන්නෙ නෑ. එක්කො සීට් එක උඩ නැත්නම් කකුල් උඩ දාගෙන විකාර කරනවා. ජනේල ඇරගන්න බැරුව ඒවට තඩි බාලා කඩල දාන ගූ හරක් එහෙමත් ඉන්නෙ.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    කාලා බීල පෙට්ටිකට දාලා තිබ්බ එක බල්ලෙක් ඇවිත් අවුස්සල හලල
     
    • Like
    Reactions: usa_nihaal

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය කාර්ස් වල කුණු දාන්න තැනක් නෑ. බෙලිඅත්ත අනුරාධපුර කියන්නෙ දුර ගමනක්නෙ. ඉතින් දවල්ට කාපු ඒව එහෙම අර පෙට්ටියට අයින් කරලා කාර් එකේ අයිනෙන් තියල යන්න ඇති.ඒක බල්ලො ඇදලා.මග දිගට හල හලා යනවට වඩා පෙට්ටියකට එකතු කරපු එක හොඳයි.සීජීආර් එකේ පින් බතාලා කෝච්චිය ස්ටේෂන් එකට ආවට පස්සේ ඒක ලඟට වත් ගිහින් නෑ.ඒකනෙ දොරවල් එහෙම ඇරල දාල තියෙන්න ඇත්තේ.ඔක්කොම බල්ලො ඇද්දට පස්සේ පින් බතෙක්ම ෆොටෝස් ගහලා දාලා.ඕවා හැමදේටම කාර්යමණ්ඩලයක් ඉන්නවා.කාර්ස් සුද්ද කරන්න,දොරවල් ජනෙල් වහන්න,ටොයිලට් සෝදන්න එහෙම.උන් ඒ මොනවත් නොකර පිනට කකා ඉන්නවා.ඒක නිසයි මේක වෙලා තියෙන්නේ.කෝච්චිය ස්ටේෂන් එකට ආවම කාර්ස් ටික සුද්ද කරලා දොරවල් ජනෙල් වැහුව නම් අර කෑම පෙට්ටියත් අහු වෙනවා,බල්ලො රිංගන්නෙත් නෑ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කුණු දාන එක වැරදියි, මෙතන නෙවෙයි ඕනෙම තැනක.

    හැබැයි ඔය පෙට්ටි වල කුනු දාන්න සුදුසු තැනක් නෑ. ඊලගට ගමන ඉවර උනා නම් ඕක සුද්ද කරන්න ස්ටාෆ් ඉන්නවා. උන් ඒක නොකර දොරවල් ඇරල දාල තිබ්බ නිසා තමයි ඔය කුනු ටික බල්ලො ඇදලා තියෙන්නේ. ඕකේ ඇත්තම වැරද්ද දුම්රිය දෙපාර්තමේන්තුවේ තමයි.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අනේ මන්ද බන් views වලට ඕනි මගුලක් කරයි.
    මේක බැලූ බැල්මටම පේන්නෙ නැද්ද බන් විසිකරල නෙවෙයි කියල.