කෑම පෙට්ටියකට දාලා පෙට්ටිය මේ කෝච්චි පෙට්ටියේ තියලා. බල්ලෝ ඇවිත් පෙට්ටිය ඇදලා පෙට්ටියේ කාලා. මේ පෙට්ටියේ හැර වෙන පෙට්ටි වල මෙහෙම වෙලා ද දන්නෑ. Attention පොන්ස් කෙනෙක් ෆොටෝ ගහල දාලා. අපේ සිල් ගන්න ආච්චිලා එහෙම නන් කාලා ගනට සුද්ද කරනවා සාමාන්‍යයෙන්
උබල වගේ හැම එකම ව්වේචනය කර කර ටෝක්ස් දෙන උන් තමයි ඔව කරන්නෙ,
yesකාලා බීල පෙට්ටිකට දාලා තිබ්බ එක බල්ලෙක් ඇවිත් අවුස්සල හලල