සීල්_සත්වයා

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1576419892925.jpg


    අපේ මිනිස්සු මෙච්චර ගොන් අැයිද මන්දාා එ් සතාට මාලු අල්ලන් කන්න දෙන්නෙ නැතුව අර බුත්තල අලියට වගේ පුරුදු කරලා මරාගන්න හදන්නෙ
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Ai ban uta purudu karala da udata enna?

    උා ගල් උඩට එන්නේ රෙස්ට් කරන්න මේ කාලේට එ් සත්තුගේ හම ගැලවිලා අලුත් හමක් එනවා අපේ මිනිස්සු එ් අස්සෙ ගිහින් හැමිනෙනවා සතාට වදයක් එ්ක මුට මාලු ගෙනිහින් කවන්න දෙයක් නෑ අල්ලන් කන්න පුළුවන්
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔය සතාට බඩේ අමාරුව හැදෙනවා කුනු මාලු කාල..මන් දන්නෙ එච්චරයි ඕන්:angry:

    :yes::yes: fresh මාලු කන එකාට ෆෝමලින් මාලු කවෝනවා.