සීලිං ෆෑන් එකක් සවි කරගැනීම

Black King

Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    මාත් ඕක කල්පනා කලා.. අඩු කරන්න දෙකක් ගහන්න බැරිද කොකු දෙකක් එක්ක..

    අනික ඕක කඩන් වැටුනොත් කෙලින්ම බිමට වැටෙන්නේ.. වටේ විසි වෙන්නේ නෑ නේද?



    koku 2k gahala, fan eka set kokkata neme sahty cable eka daanne, anith ekata