සීසර් + ග්‍රීසිය

DangerROSS

Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    සීසර් + ග්‍රීසිය

    කව්රු හරි කියහන් ග්‍රීසියට මොකද උනේ කියල.
    සීසර් හිටියේ ග්‍රීසියේද , රොමේ කියලනම් දන්නවා,
    MR.සීසර් මැරුණ හේතුව නිසාමද ග්‍රීසිය කඩන වැටුනේ.
    :):)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    pora hitiye rome ban...
    Rome itin Italy paththata wenna map ekak aran balapan
    greece eeta kalin indan inne :)

    Greece eka parata nathi une naha.. une podda podda wena ewun allagattama unge culture eka nati unu eka
    Greece walata une yudda karala hembath wela passe hathara watin kapu eka
    Alexander ge appachchi greece allagattata passe parana gamma nati una, passe alexandar ayya poddak expand karagatta pora malaata passe, mung bedila maragatta

    Athens vs Sparta wars walin ehema kela una.. passe persian karayo kaali yatath kalama munge culture ekata kela una.. passe rome and byzantine ewungen tikak kela una..
    antimata Ottoman allagaddi godak culture eka nathi una
     
    • Like
    Reactions: DangerROSS

    ග්‍රීසිය නේද ඒ කාලේ හොදම වැඩ්ඩො හිටියේ.....
    එහෙම ශිෂ්ටාචාරයක් නැති උන එක අපරාදයක්නේ බන්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    සීසර් මල හින්දා ග්‍රීසිය කඩා වැටුනෙ නෑ බං. අනික සීසර් කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි. රෝම අධිරාජ්‍යයා හඳුන්වන නාමය තමයි සීසර් කියන්නේ.

    ග්‍රීක අධිරාජ්‍යය කඩා වැටුනා. රෝම අධිරාජ්‍යය ග්‍රීක අධිරාජ්‍යට අයිති ප්‍රෙද්ශ අල්ලගත්තා
    රෝම අධිරාජ්‍යය කඩා වැටුනෙ හේතු කීපයක් නිසා.

    • ජර්මානු ආක්‍රමණ
    • වහලුන් වැඩි වීම සමඟ වැසියන් කම්මැලි වීම
    • පාලකයන්ගේ වංචා නිසා ආර්ථික වශයෙන් දුර්වල වීම
    • නැගෙන හිර රෝම අධිරාජ්‍යය වඩාත් බලවත් වී ස්වාධීන වීම.

    පස්සෙ තව විස්තරයක් දාන්නං. දැං වෙලා නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ග්‍රීසිය නේද ඒ කාලේ හොදම වැඩ්ඩො හිටියේ.....
    එහෙම ශිෂ්ටාචාරයක් නැති උන එක අපරාදයක්නේ බන්.

    Ow art, philosophy and culture paththen greek hodai :)
    Supiri meter dial uth greek dialne e kale.. Ung patta creative

    Habai Rome wala military, politics and governments hodai... unge system eken hadapu empire eka awurudu dahakata wada , godak area ekaka spread unane :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සීසර්ගෙ අධිරාජ්‍යය කඩං වැටුනෙ වෙද පප්පගෙ මැජික් අරිෂ්ඨෙ නිසා ඔච්චරයි ඒ ගැන දන්නෙ :( :(