සුගතදාසෙදි පොලු තියලා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    ඒ කියන්නේ පක්ෂෙ ගැන පැහැදීමක් ඇතුව නෙවෙයි ද ඇවිත් තියෙන්නේ?

    රංජා හිතුවද දන්නෑ ආවට පස්සේ පැහැදිලිලා සල්ලි ඉල්ලන එකක් නෑ කියලා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    කැම්පස් උන් නම් ඉතිං මාලිමාවේ හරි පෙරැට්ටො උන් හරි වෙන්න අැති..අාටක නාටක තමා ඉතිං..චන්දෙත් ළගයි නේ..😅
     

    AnuradhaRa

    Well-known member
  • ඉකේ රැස්වීමට ආපු එවුන් ලැජ්ජ නැතුව ටීවි එකට කෑ ගහනව අපිට සල්ලි දුන්නෙ නෑ කියල 😅
    මොන පොන්නයො රැලක්ද මේ...

    රැස්වීමකට ආව කියල සල්ලි දෙන්නෙ කවුද බං
    මුංට පිස්සුද 🤭
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඉකේ රැස්වීමට ආප එවුන් ලැජ්ජ නැතුව ටීවි එකට කෑ ගහනව අපිට සල්ලි දුන්නෙ නෑ කියල 😅
    මොන පොන්නයො රැලැක්ද මේ...
    උන් Part time කරන සෙට් එකක්
    උන් එහෙම හරි සල්ලි හොයනවා
    උයා වගේ @%$&#@%$&#@%$&#@%$&# නෑ
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    Despicable Me Lol GIF
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හිඟන මාලිමා ජෙප්පෝ රන්ජගෙ කෙහල්මලකට ගිහින් සල්ලි දුන්නේ නෑ කියලා මේකේ වැලපෙනවා..😹😹😹😹😹😹😹
     
    • Haha
    Reactions: haunte

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඒ කියන්නේ පක්ෂෙ ගැන පැහැදීමක් ඇතුව නෙවෙයි ද ඇවිත් තියෙන්නේ?

    රංජා හිතුවද දන්නෑ ආවට පස්සේ පැහැදිලිලා සල්ලි ඉල්ලන එකක් නෑ කියලා
    ඕක ඒවගේ බූරුවෙක් හැබැයි