සුගන්දිකා ෆනැන්ඩෝ වීර කාන්තාවක් නෙවෙයිද

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මන්දා බන්..... කොහොම උනත් අපේ රටේ බහුතරය ඉන්නේ තාම වහල් මානසිකත්වයේ...දුකයි බන් රට ගැන :(
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    10000^24 % times True

    Mey ratey neethiyak naa
    Usa ekata eka law ekak
    kota ekata thawa neethiyak


     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    10000^24 % times True
    Mey ratey neethiyak naa
    Usa ekata eka law ekak
    kota ekata thawa neethiyak

    ඇත්තටම මෙතන අපි කරන්නෙ දේශපාලුවන්ට බනින එකනෙ
    අපි කරන්න ඕන නීති පද්ධතිය ශක්තිමත් වෙන විදියට අපේ චන්ද බලය යූස් කරන එක.. ගෝට ගෝට කිය කිය මැතුරුවට වැඩක් නෑ මොකෝ ඒ මනුස්සය ආවත් වැඩ කරන්නේ මේ පිස්සො එක්කනේ.
    නීති පද්ධතිය ශක්තිමත් නම් ඔය පොලිස්, දේශපාලන, බලයෙන් වැඩි උන්, etc එකෙක්ටවත් නටන්න වෙන්නේ නෑනෙ. මම නම් හිතන්නේ අපේ නීතියේ සහ එය ක්‍රියාත්මක වීමේ අවුල තම මේ හැමදෙටම බලපාල තියෙන්නෙ