Sri Lankan Super Heroes

JokerFan

Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    මේව ඉතිං ගොතපු කතා. වීරවරියො කොහෙද ලංකාවෙ හිටියෙ. එදා හිටියෙත් නෑ අද ඇත්තෙත් නෑ. ලංකාවෙ කරන තරමක් කරන්නෙ පිරිමි.

    Pala pala meya aththa ekkenek... Uba ithihase danne na :angry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Pala pala meya aththa ekkenek... Uba ithihase danne na :angry:
    ඉතිහාසෙ කොච්චර බොරු තියනවද. මේකත් එහෙම පට්ටපල් බොරුවක්. ලංකාවෙ ගෑනු එදා ඉදන්ම ගෙවල් වලට වෙලා හිටිය පිරිමි ඔක්කොම වැඩ කරනකන්. ඒත් අපේ සාහිත්‍ය ගෑනුන්ට අමුතු වීරත්වයක් ආරෝපණය කරන්න හදනව. ඒක හින්ද තමා ඔය වගේ චරිත තියෙන්නෙ. විහාර මහා දේවි කියන්නෙත් එහෙම එක්කෙනෙක්. එහෙම මිසක් ගෑනුන්ගෙන් ලංකාවට වෙච්ච දෙයක් නෑ. ඒ උනාට පිරිමින්ට වඩා ගෑනුන්ගෙන් රටව වැඩක් වෙන රටවල් ඇති තරම් තියනව.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඕකට රාවනා රජතුමාවත් එකතු කරොත් නරක නැ නේද. රාමායනයේ තියෙන විදිය නෙමේ ඇත්ත විදිය
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Pala pala meya aththa ekkenek... Uba ithihase danne na :angry:
    මේ කතාව බොරුවක් කියන එක මම සාධක ඇතුව ඔප්පු කරන්නන්. ඒකාලෙ ලංකාවෙ පිරිමි උඩට ඇන්දෙ නෑ. ගෑනුත් උඩට ඇන්දෙ නෑ ඒක පත්තකින් තියමුකො. මොනා කරත් අංගම් මඩුවට යනකොට අනිවාර්යෙන් පිරිමි උඩ ඇදුම් නැතුව ගියේ. ඒක අදටත් එහෙමයි ලංකාවෙ ඕනම අංගම් උගන්නන තැනක පිරිමි සටන් කරන්නෙ උඩට නැතුව. ඉතිං එහෙම උනානම් කොහොමද ගෑනියෙක් පිරිමියෙක් වගේ අදින්නෙ. පිරිමියෙක් වගේ සටන් කරානන් උඩ ඇදුම ගලවන්න වෙනව. උඩ ඇදුම ගැලෙව්වනම් අහු වෙනව ගෑනියෙක් කියල. මේ කතාව තනිකරම බොරුවට ගොතපු එකක් කියල එතනින් ඔප්පු වෙනව.
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,843
    916
    113
    Every where

    :yes: