bmp
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Apr 21, 2018 #24 අනේ මන්දා බන්..... කොහොම උනත් අපේ රටේ බහුතරය ඉන්නේ තාම වහල් මානසිකත්වයේ...දුකයි බන් රට ගැන
D DasunDe Well-known member Aug 25, 2013 2,581 677 113 Apr 21, 2018 #25 10000^24 % times True Mey ratey neethiyak naa Usa ekata eka law ekak kota ekata thawa neethiyak
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Apr 21, 2018 #27 DasunDe said: 10000^24 % times True Mey ratey neethiyak naa Usa ekata eka law ekak kota ekata thawa neethiyak Click to expand... ඇත්තටම මෙතන අපි කරන්නෙ දේශපාලුවන්ට බනින එකනෙ අපි කරන්න ඕන නීති පද්ධතිය ශක්තිමත් වෙන විදියට අපේ චන්ද බලය යූස් කරන එක.. ගෝට ගෝට කිය කිය මැතුරුවට වැඩක් නෑ මොකෝ ඒ මනුස්සය ආවත් වැඩ කරන්නේ මේ පිස්සො එක්කනේ. නීති පද්ධතිය ශක්තිමත් නම් ඔය පොලිස්, දේශපාලන, බලයෙන් වැඩි උන්, etc එකෙක්ටවත් නටන්න වෙන්නේ නෑනෙ. මම නම් හිතන්නේ අපේ නීතියේ සහ එය ක්රියාත්මක වීමේ අවුල තම මේ හැමදෙටම බලපාල තියෙන්නෙ
DasunDe said: 10000^24 % times True Mey ratey neethiyak naa Usa ekata eka law ekak kota ekata thawa neethiyak Click to expand... ඇත්තටම මෙතන අපි කරන්නෙ දේශපාලුවන්ට බනින එකනෙ අපි කරන්න ඕන නීති පද්ධතිය ශක්තිමත් වෙන විදියට අපේ චන්ද බලය යූස් කරන එක.. ගෝට ගෝට කිය කිය මැතුරුවට වැඩක් නෑ මොකෝ ඒ මනුස්සය ආවත් වැඩ කරන්නේ මේ පිස්සො එක්කනේ. නීති පද්ධතිය ශක්තිමත් නම් ඔය පොලිස්, දේශපාලන, බලයෙන් වැඩි උන්, etc එකෙක්ටවත් නටන්න වෙන්නේ නෑනෙ. මම නම් හිතන්නේ අපේ නීතියේ සහ එය ක්රියාත්මක වීමේ අවුල තම මේ හැමදෙටම බලපාල තියෙන්නෙ
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Apr 22, 2018 #28 සිස්ටම් එකම අවුල් තමා මචං නීතිය විතරක් නෙවෙයි අනිත් හැම අංශයකම ඔහොම තමා