සුජාත දියණි Original ඕනද ?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සුජාත දියණි Original ඕනද ?

    මේ ටිකේ හැම ගෙදරකම වගේ බලන කතාවක් නේ සුජාත දියණි.මේක දැන් නොබලන කෙනෙක් නෑ වගේ..හැම තැනම කතාවත් මේ ගැනනේ ..:P
    මම නම් කොහොමත් කොරියන් කතා නම් බලන්නේ නෑ..:no:
    කොහොම උනත් ගොඩක් කට්ටිය බලන නිසාත් ඒ වගේම රූපවාහිනී එකේ යන්නේ හඬ කවපු කතා ටිකනේ.කට්ටිය ඉල්ලලා තිබ්බ දැක්ක කොරියන් හඩින්ම තියෙන ඔරිජිනල් කතා මාලාව.
    ඉතින් ඔන්‍න‍ ඒ කට්ටියටත් එක්ක බාගන්න ලින්ක් ටිකක් හම්බුනා.:cool:

    සුජාත දියණි (Jewel In The Palace) මේකේ කොටස් 70 ක් තියෙනවා..70 ම ඔන්න දාල තියෙනවා.ඕන කට්ටිය බාගන්න..
    AVI ෆෝමැට් එකෙන් නිසා කොලිටි එක ගැන බය වෙන්න එපා
    ..;)



    273294_1_1.jpg




    Title: Dae-jang-geum
    Also known as: Jewel in the Palace / Great Jang Geum
    Episodes: 54
    Broadcast network: MBC
    Broadcast period: 2003-Sep-15 to 2004-Mar-23
    Air time: Monday & Tuesday 21:55
    Soundtrack: Dae Jang Geum OST







    [/INDENT]
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බොහොමයක් ම ස්තූතියි...සහෝ...
    මගේ ඉල්ලීම මත ලබා දීම ගැන...
    රෙප් 4+
     
    • Like
    Reactions: DJU9

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    Apoo...ape ammath oka nowaradawa balanawa hemadama...:baffled:
    man Tv balanne nehe...eth oka dagena amma baladdi oke debas ehema ehenawa...

    apo...epa wenawane..:baffled: harima lamakai wage..genu ayatama thama hariyanne..:P
    uyana ewa gena witharada koheda oke yanne...:rolleyes:
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ෆිවර් එකේ ලෙවල් 2 වෙලා මාසෙකට ලක්ෂයක් හොයනවා කියලා හෙන නයෙක් ඇරපු මෑන්ස් මතකද? උගේ පඩ වලට කෙල වෙලා ගියා මාස ගානකට කලින්. කන්න අතේ පිච්චිය නැති වෙන කොට මිනිහා බැස්සා හොරකමට. මට රට ඉඳන් එන බඩු වගයක් ටැක්ස් වදින්නෙ නැතුව අරන් දෙන්නම් කියලා හෙන මර්සියක් දැම්මා. දවස් 4ක් පොලිසි ගිහින් උගෙන් මගේ වාහන පාර්ට්ස් ටික අර ගත්තෙ. කට්ටියම උගේ deepallasantha / deepmax ප්‍රොෆයිල් බලපල්ලා. ගිග් එකක්වත් නැහැ :lol:

    මෙන්න පොන්නයාගෙ විස්තර

    Lasantha Wickramasinghe, No 25/17, Walawwatte road, Gangodawila, Nugegoda

    ඔන්ලයින් සල්ලි හොයන්න උගන්නනවා කියලා පත්තරේ ඇඩ් එහෙම දාන ලසන්ත මූ තමා

    adooo mu me lagane inne. balanna one
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Apoo...ape ammath oka nowaradawa balanawa hemadama...:baffled:
    man Tv balanne nehe...eth oka dagena amma baladdi oke debas ehema ehenawa...

    apo...epa wenawane..:baffled: harima lamakai wage..genu ayatama thama hariyanne..:P
    uyana ewa gena witharada koheda oke yanne...:rolleyes:

    මාත් එහෙම තමා හිතුවේ එක දවසක් වැරදිලා මාත් බැලුවා මොනවද ඕකේ ඔච්චරට බලන්න තියෙන්නේ කියලා.
    :yes::yes::yes::yes::yes:
    උයනවට එහා ගිය යමක් තියෙනවා....මට නම් හොඳයි...
    ගත යුත්තක් තියෙනවා ඒත් මම හිතන්නේ තව යන්න තියෙන්නේ කොටස් කීපයක් විතරයි...ළඟදිම ඉවර වෙයි...

    :(:(:(:(