සුජාත දියණි Original ඕනද ?
මේ ටිකේ හැම ගෙදරකම වගේ බලන කතාවක් නේ සුජාත දියණි.මේක දැන් නොබලන කෙනෙක් නෑ වගේ..හැම තැනම කතාවත් මේ ගැනනේ ..
මම නම් කොහොමත් කොරියන් කතා නම් බලන්නේ නෑ..
කොහොම උනත් ගොඩක් කට්ටිය බලන නිසාත් ඒ වගේම රූපවාහිනී එකේ යන්නේ හඬ කවපු කතා ටිකනේ.කට්ටිය ඉල්ලලා තිබ්බ දැක්ක කොරියන් හඩින්ම තියෙන ඔරිජිනල් කතා මාලාව.
ඉතින් ඔන්න ඒ කට්ටියටත් එක්ක බාගන්න ලින්ක් ටිකක් හම්බුනා.
සුජාත දියණි (Jewel In The Palace) මේකේ කොටස් 70 ක් තියෙනවා..70 ම ඔන්න දාල තියෙනවා.ඕන කට්ටිය බාගන්න..
AVI ෆෝමැට් එකෙන් නිසා කොලිටි එක ගැන බය වෙන්න එපා..
[/INDENT]

Title: Dae-jang-geumAlso known as: Jewel in the Palace / Great Jang GeumEpisodes: 54Broadcast network: MBCBroadcast period: 2003-Sep-15 to 2004-Mar-23Air time: Monday & Tuesday 21:55Soundtrack: Dae Jang Geum OST
[/INDENT]
Last edited: