ඩබ් කරපු කොරියන් ටීවී සීරියස් එකක් බන්mokadda machan me? mama nam ahawwet adai
kohomat tv eka tikak hari balanne match ekak yanawa nam witarai

ah mokadda machan story line eka ? mona wage ekak da ?ඩබ් කරපු කොරියන් ටීවී සීරියස් එකක් බන්![]()
රජ ගෙදරක කුස්සියක ඉන්න කෙල්ලෙක් ගැන කියන්නෙ,, එයාගෙ අම්මයි තාත්තයි මරවපු කුස්සියෙ පාලිකාවන්ට දඬුවම් දීලා සාධාරණේ ඉෂ්ඨ කරන්න සූදානම් වෙනවා.. වෙන්න පුලුවන් හොඳම බලුවැඩ ටික මෙයාට වෙන්නෙ.දැන් ටීවී එකේ සීරියස් එක හුඟක් ගිහින්. බලනවනම් ඩවුන් කරගෙන බලපන්ah mokadda machan story line eka ? mona wage ekak da ?

රජ ගෙදරක කුස්සියක ඉන්න කෙල්ලෙක් ගැන කියන්නෙ,, එයාගෙ අම්මයි තාත්තයි මරවපු කුස්සියෙ පාලිකාවන්ට දඬුවම් දීලා සාධාරණේ ඉෂ්ඨ කරන්න සූදානම් වෙනවා.. වෙන්න පුලුවන් හොඳම බලුවැඩ ටික මෙයාට වෙන්නෙ.දැන් ටීවී එකේ සීරියස් එක හුඟක් ගිහින්. බලනවනම් ඩවුන් කරගෙන බලපන්
![]()
balamu time ekak hambunot balanna onamara story ekak nebalamu time ekak hambunot balanna ona
mokadda english name eka? btw kohomat foreign series ekak nam aniwa subbed eka tama balanna ona dub karaddi kanawa 90% times

mata nam ahenna palikawanee palikawanee kiyanawa witharayi![]()

රජ ගෙදරක කුස්සියක ඉන්න කෙල්ලෙක් ගැන කියන්නෙ,, එයාගෙ අම්මයි තාත්තයි මරවපු කුස්සියෙ පාලිකාවන්ට දඬුවම් දීලා සාධාරණේ ඉෂ්ඨ කරන්න සූදානම් වෙනවා.. වෙන්න පුලුවන් හොඳම බලුවැඩ ටික මෙයාට වෙන්නෙ.දැන් ටීවී එකේ සීරියස් එක හුඟක් ගිහින්. බලනවනම් ඩවුන් කරගෙන බලපන්
![]()

ලොක්කගේ පුතාල lamborghini වලින් ලබ්බට ගිනි අරන් වගේ කොළඹ වටේ race පදිනවා. අපේ එවුන් චන්ගුමී ගේ ලොක්කගේ රාජ බෝජන දිහා බල බල හුලන් කාල වතුර බීල නිදා ගන්නවා.