සුජාත~දියණි

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mokadda machan me? mama nam ahawwet adai
    kohomat tv eka tikak hari balanne match ekak yanawa nam witarai
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ah mokadda machan story line eka ? mona wage ekak da ?
    රජ ගෙදරක කුස්සියක ඉන්න කෙල්ලෙක් ගැන කියන්නෙ,, එයාගෙ අම්මයි තාත්තයි මරවපු කුස්සියෙ පාලිකාවන්ට දඬුවම් දීලා සාධාරණේ ඉෂ්ඨ කරන්න සූදානම් වෙනවා.. වෙන්න පුලුවන් හොඳම බලුවැඩ ටික මෙයාට වෙන්නෙ.දැන් ටීවී එකේ සීරියස් එක හුඟක් ගිහින්. බලනවනම් ඩවුන් කරගෙන බලපන්
    :)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    රජ ගෙදරක කුස්සියක ඉන්න කෙල්ලෙක් ගැන කියන්නෙ,, එයාගෙ අම්මයි තාත්තයි මරවපු කුස්සියෙ පාලිකාවන්ට දඬුවම් දීලා සාධාරණේ ඉෂ්ඨ කරන්න සූදානම් වෙනවා.. වෙන්න පුලුවන් හොඳම බලුවැඩ ටික මෙයාට වෙන්නෙ.දැන් ටීවී එකේ සීරියස් එක හුඟක් ගිහින්. බලනවනම් ඩවුන් කරගෙන බලපන්
    :)

    mara story ekak ne :shocked: balamu time ekak hambunot balanna ona
    mokadda english name eka? btw kohomat foreign series ekak nam aniwa subbed eka tama balanna ona dub karaddi kanawa 90% times
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    mata nam ahenna palikawanee palikawanee kiyanawa witharayi :D

    මම හවසට පොඩි පාර්ට් ටයිම් job එකක් කරනව ලෝයර් කෙනෙක් ලග
    ඒ ගෙදරත් හැමදාම හවස ගෙදර අනිත් එවුන් ඕක බලනව හෙන සද්දෙට දාගෙන
    වචන 10 ක් කිවුවොත් 8 ක් ම කියන්නෙ "පාලිකාවෙනි පාලිකාවෙනි " කියල :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    රජ ගෙදරක කුස්සියක ඉන්න කෙල්ලෙක් ගැන කියන්නෙ,, එයාගෙ අම්මයි තාත්තයි මරවපු කුස්සියෙ පාලිකාවන්ට දඬුවම් දීලා සාධාරණේ ඉෂ්ඨ කරන්න සූදානම් වෙනවා.. වෙන්න පුලුවන් හොඳම බලුවැඩ ටික මෙයාට වෙන්නෙ.දැන් ටීවී එකේ සීරියස් එක හුඟක් ගිහින්. බලනවනම් ඩවුන් කරගෙන බලපන්
    :)

    පුදුමයි ඔය වගේ එකක් මෙහෙ පෙන්නනවා :shocked:
    IF YOU KNOW WHAT I MEAN :confused:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    meka real story ekak machan. sirase yana magul walata wada nam me kathawa 100%k hodai. dawasak beluwoth aye nobala inne ne.
     
    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    ලොක්කගේ පුතාල lamborghini වලින් ලබ්බට ගිනි අරන් වගේ කොළඹ වටේ race පදිනවා. අපේ එවුන් චන්ගුමී ගේ ලොක්කගේ රාජ බෝජන දිහා බල බල හුලන් කාල වතුර බීල නිදා ගන්නවා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: