ඔබ දන්නවද ?
ලංකාවෙ මිනිස්සු 1/4 ක් මෙම ටෙලිනාට්ය ( සුජත දියණිය ) බලනවලු . ඒ කියන්නෙ මිලියන 05 ක මිනිස්සු මෙක බලනවා. මෙම කතාව පැයක් විකාශය වෙනවා. ඒ කියන්නෙ මිනිත්තු 60 ක්. ඒ කියන්නෙ ලංකවෙ මිනිසුන්ගෙ මිනිත්තු 60 ඒවා මිලියන 05 ක් ( මිනිත්තු මිලියන 300 ) මෙම ටෙලි නාට්ය උදුර ගන්නවා . මෙම නාට්ය කොටස් 70 වකින් පමණ සමන් විත බව මම මෙම නාට්ය පිළිබද පුවත් පත් වාර්ථාවක මෙම මම කියෙව්වා. අපි මෙම නාට්ය අවමය කොටස් 70 ක් කියලා සලකමු ( මෙහි කොටස් 70ත් 80ත් අතර ප්‍රමාණයකින් සමන්විතය ). ඒ කියන්නෙ මිනිත්තු මිලියන 300 ඒවා 70ක් ( මිනිත්තු මිලියන 21000 ) ලංකවෙ මිනිස්සුන්ගෙන්
මෙම නාට්ය විසින් උදුර ගන්නවා. එම නාට්ය ඔබෙන් පමනක් මිනිත්තු 60 එවා 70 ක් ( මිනිත්තු 4200 ) උදුර ගන්නවා. සිතා බලන්න .