සිංහල භාෂාව යනු නොවැදගත් භාෂාවක් ද

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ඔක්කොමත් හරි අලුත් *Technical දේවල් වලට හෙන ගොන් සිංහල වචන දාන එක නවත්තන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. හොඳම උදාහරණෙ IT වල තියෙන වචන වලට දීල තියෙන සිංහල වචන
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,696
    113
    ලංකාව ඇතුලෙවත් සිංහලු සිංහලෙං කතා කරන්න ලැජ්ජයි බං.
    සිංහලු දෙන්නෙක්ටම උනත් අඩු කුළේ ෆීලිං එකක් එනව සිංහලෙං කතා කරනකොට.
    බොරුනං ඔය ස්ටා හොටෙල් එකක රිසෙප්ශන් එක ගාව ටිකක් ඉඳල බලපං.
    බැරි බැරි ගාතෙ කඩ්ඩෙං කොටා ගන්නෙ.
    අලුත් ඉස්කෝලෙ යන පරම්පරාවෙ පෙරට සාපේක්ශව බහුතරයක් මුල ඉඳල ඉගෙන ගන්නෙ ඉංග්‍රීසි මාද්‍යෙන්,
    අපේ ළමයි දෙන්නම ඉංග්ලිශ් මීඩියම් කරන්නෙ , අපි යන කාලෙ මේ ඉස්කෝල වල ඉංග්ලිශ් මීඩියම් තිබ්බෙවත් නෑ.

    දැං වැඩිම ඉල්ලුම ඉංග්ලිශ් මීඩියම් පංති වලට.
    Sira kathawa
     
    • Love
    Reactions: NRTG