සුජාත_දියණි - චන්ගුමි

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
සුජාත_දියණි - චන්ගුමි

හොඳය් එහෙනම් ඉතින් ඔන්න අද කියන්න යන්නේ මේ දවස් වල රුපවාහිනියේ ප්‍රචාරය වෙන සුජාත දියණි ටෙලිනාට්ට්‍ය ගැන.මේ ටෙලිනාට්ට්‍ය චන්ගුමි ගැන අපි අද කතා කරමු.



download.jpg




430966_302109356567776_1152313650_n.jpg




සුජාත දියණිය මේ දින වල කවුරුත් ආසාවෙන් නරබන කාතා මාලාවක්. කොරියානු සම්බවයක් පවතින මේ කතා මාලාවේ මේ වෙනකොට කොටස් 49 පමණ විකාශය වෙලා අවසන්. විනාඩියෙන් විනාඩිය කුතුහලයෙන් පිරි ආසාවෙන නරබන්න පුලුවන් කතා මාලාවක් ලෙසින් මෙය ඉදිරියටත් ජනාදරය දිනා ගනීවි.


ඉතින් මෙහි ප්‍රදාන චරිතය වන්නේ චංගුමි. කතා මාලව පුරාම සුන්දර චංගුමී ලෙසින් ඒ චරිතයට පණ පොවන්නේ Lee Young-ae නැමැති සුරූපිණිය. 1991 දී රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් ලෙසින් රංගනයට එක් උන ඇය ජර්මානු බාෂාව හා සාහිතය පිලිබද උපධිදාරිණියක් වගේම ජනසංන්නිවේදයන පිලිබද MA උපාධියකුත් තියනව.

ඉතින් මේ කතාවේ අනිකුත චරිත සියල්ලම පාහේ නිරන්තරයෙන් කැරකෙන්නේ මේ චංගුමී චරිතයත් එක්කමයි. 2003 දී Dae Jang Geum නමිනුයි මෙය කොරියාවේදී විකාශය උනේ. ඇමරිකානු ඩොලර් මිලියන 15 වියදමකින් නිර්මාණය කල මේ වෘර්තාන්තය එලි දක්වපු මුල් වතාවේදීම ඩොලර් මිලියන 40ක අදායමක් උපයලා තියනවා.



මේ කතා මාලාව පුරාම දුවයන්නේ රජ පවුලට කෑම හදන අරක්කැමියන් අතර ඇතිවෙන ගැටීම්. ඒ අතර ඔන්න සුන්දර ආදර කතාවකුත් පටන් ගන්න හදන්නේ.හදන කෑම, දාන ජාති දැක්කාම කටට කෙල උනනවද? අනේ මංද එක් එක් රටවල ආහාර සම්ප්‍රදායන් වෙනස්. ඉතින් මේ කතා මාලාව අන්තර්ජාලය හරහා නැරබීමට හැකියාව පවතිනවා.


http://www.col3negs.com/more.php?cata=Sujatha Diyani

http://www.helabimatv.com/viewall.asp?as=Sujatha Diyani


ඉතින් IDM හරහා මේ විඩියෝ ගොනු බාගත කරන්නත් පුලුවන්. හැබැයි බාගත කරගත්තට කමක් නෑ CD/DVD ගහල විකුනන්න නම් යන්න එපා.


ටොරන්ට් ගොනුවක් ලෙසින් බාගත කරගන්න කැමති අයට



http://extratorrent.com/torrent_download/870337/Dae+Jang+Geum.torrent

http://kat.ph/dae-jang-geum-t493473.html

http://kat.ph/dae-jang-geum-jewel-in-the-palace-perfect-english-subtitle-korean-darma-t4006983.html

http://thepiratebay.se/torrent/3623763/


මම නම් පෞද්ගලිවක මේ ටෙලිනාට්ට්‍යට කැමැත්තක් නැ .

හොඳය් නම් සලකල යන්න හොඳේ.කියන්න ඕනේ නැ නේ
 
Last edited:

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    matat oka dana ganna ona ona mama tv balanna nati nisa oka gana hariytma danna
    mokkda ban ma story eka mama oka balala na
    tfs
    +7
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,495
    1
    1,012
    113
    Between Life & Death
    matat oka dana ganna ona ona mama tv balanna nati nisa oka gana hariytma danna
    mokkda ban ma story eka mama oka balala na
    tfs
    +7

    උඹ බලපන් මේක... උඹට ගැලපෙනවා. :yes:

    සිරාවට බන්.
    මේක හඩකවලා තියෙන්නේ ලියන බාසාවෙන් බන්.
    සිරසින් හඩකැව්වා නම් එලට තියෙවී.

    රූපවාහිනියේ ඔහොමනෙ බං හඬකවන්නේ
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Mokadda ban meka mama winaadiyak wath balala na. Samahara un nam meka hari hodai kiya kiya kiyanawa. Dawasaka balanna ona mokadda meke wisheeshathwaya kiyala.
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    එළකිරි මචන්.රේප් ඉවරයි හෙට දෙන්නම්.