උඹ බලපන් මේක... උඹට ගැලපෙනවා.![]()
ahh ehnam ubatat galpanwa athi

sirwata ban ma mokkda yako mokkak ganda ma story eka thiyann ne
උඹ බලපන් මේක... උඹට ගැලපෙනවා.![]()

ahh ehnam ubatat galpanwa athi
sirwata ban ma mokkda yako mokkak ganda ma story eka thiyann ne


බලන්නෙ නැතුව උඹ එහෙම කියන්නෙ කොහොමද? නොදන්න හු*තවල් කියවන්නෙ නැතුව හිටපන්පජාත කතාවක්


මම මේ tread එක දැම්ම උනාට ඇත්ත කතා කරන එපැය් .සිරාවටම ඔව්.
ඈ යකෝ තෝ චූ කොල්ලා කාලෙ බැලුවෙ රූපවාහිනියේ ඒවා කියලා අමතකවුනාදඋඹ බලපන් මේක... උඹට ගැලපෙනවා.
රූපවාහිනියේ ඔහොමනෙ බං හඬකවන්නේ
බලන්නෙ නැතුව උඹ එහෙම කියන්නෙ කොහොමද? නොදන්න හු*තවල් කියවන්නෙ නැතුව හිටපන්
Ω®™;14189622 said:එක එක්කෙනාට කතාවල් දිරවන්නේ නැති වෙන්න පුළුවන්.මේ කතාව මට හොඳද නරකද කියන්න දන්නේ නැහැ මොකද දිගටම බැලුවේ නැහැ.කොටස් දෙකක් වගේ තමයි බැලුවේ.හැබැයි සිරසේ ගිය ඉන්දියන් ජරාවල් වලට වඩා නම් හොඳයි වගේ.අනික මේ කතාව ලංකාවට නිකන් හම්බෙලා තියන්නේ.මේකන් ලැබෙන මුදල් වලින් කොටසක් මොන හරි හොඳ වැඩකට යොදගනන්ව කියල ආරංචි.මොකටද යොදා ගන්නේ කියල හොයල කියන්නම්.අනිත් එක මේක ලෝකේ රටවල් 64 පෙන්වල තියනවා.ගොඩක් පරණ කතාවක් මේක.මට නම් මහා ලොකු වැරද්දක් මේකේ පෙන්නේ නැහැ.ලොකු හොඳක් දකින්නෙත් නැහැ.දැන් ටීවී එකේ යාන කාසි කබල් වලට වඩා නම් මේක හොඳ ඇති.



පජාත කතාවක්





ඒ උනාට කෙල්ලෝ නම් හෙන අසාවෙන් බලන්නේ.





සිරාවට බන්.
මේක හඩකවලා තියෙන්නේ ලියන බාසාවෙන් බන්.
සිරසින් හඩකැව්වා නම් එලට තියෙවී.


ඈ යකෝ තෝ චූ කොල්ලා කාලෙ බැලුවෙ රූපවාහිනියේ ඒවා කියලා අමතකවුනා.. ඔව්, මේකනම් චා තමයි. ඒත් ඉස්සර රූපවාහිනියෙ ගියපුව අදත් හිට්








