සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    හරියට හරි...හරියට හරි.....මට ලියන්න අමතක උනා පේලිය උබ ලියල...

    මල් සින්දු ටිකත් එකතු උනාම...ගංජා ගහල ඉන්න එකට කුඩු දුන්න වගේ තමයි....සදා සොත්ති වෙලා..පොඩ්ඩක් එහා මෙහා උනා ගමන් බෙල්ල පිල්ලේ...

    :yes::yes::yes::sorry:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    බොරු වුනත් ආශාවෙන් එයාගේ නවකතා කියවලා තියනවා එක නිසා බනින්නේ නැහැ නමුත් සහෝ කියන දෙයට එකගයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    ඌ යන මාර්ගේ වෙන මොකවත් නෙවෙයි සල්ලි තණ්හාවට මිනිස්සුන්ගේ ඔලු කන මාර්ගේ :dull:
    අපි පොඩි කාලේ වැඩිහිටියෝ කියනවා පොත් කියවන්න ඕන දැනුම වඩවන්න ඕන , කියවීමෙන් මිනිසා සම්පුර්ණ වේ වගේ ඒවා ..
    ඒ උනාට අපේ පරම්පරාවල් වල උන් පොත් කියල දන්නේ ඉස්කෝලේ අච්චු පොත් ටිකයි මේ වගේ සිඟිති ආතල් පොතුයි විතරයි .. :rofl: එතකොට අපේ උන් ඒවා පණ දාගෙන කියෝනව කියවීමෙන් මිනිසා සම්පුර්ණ වේ කියල හිතාගෙන .. :rofl: :sorry:

    හරියට බැලුවොත් පොතක් ලියනව කතාවක් ගලපනවා කියන එක මහා ලොකු වැඩක් නෙවෙයි සිංහල දන්නව නං .. ලියන දෙයින් මිනිස්සුන්ගේ ඔලු වලට මොනා හරි හම්බෙන විදිහට ලියන එක තමයි අමාරු .. :baffled:

    මෙහෙමයි මචං මමත් මේ ත්‍රෙඩ් එකේ පැහැදිලිවම කියලා තියනවා සුජීවගෙ කතා බොලද මල් කතා කියලා හැබැයි මං දන්න තරමින් උගෙ පොත් වලින් කවදාවත් වැරදි ආදර්ශනං දීලා නෑ...ඒ වගේම ඌ හැදෙන පරම්පරාවෙ සාහිත්‍ය රසය මොට කරනවා කියන එකත් පදනමක් නැති කතාවක්...මොකද මම වගේම මගෙ යාලුවො හෙන සෙටාර් එකකුත් ඇටෙන් පොත්තෙන් එලියට එන කාලෙ පොරගෙ පොත් පිස්සු වැටිලා වගේ කියෙව්වා දැන මතක් වෙද්දිත් අපිටම හිනා....ඕන එකෙක් ඔය වයසෙදි ඕවා පිස්සු වැටිලා වගේ කියෙව්වාට ටිකක් දැනුම් තේරුම් තියන වයසට එද්දී සමාජෙට බහිද්දී ඕවා පට්ට ගොන් බොලද පොත් කියලා ඕන ඕන එකෙක්ට තේරෙනවා....

    ඒ වගේම මේ කතාවත් සහතික ඇත්ත සුජීවය තනිකරම පොත් ලියන්නෙ සල්ලි හොයන්න පලවෙනි පොත පට්ටටම ලියලා ඊලග ඒවා අදිනවා ඇදිල්ලක් රබර් වගේ 3,4..5,6 වෙනකං...සුජීව කියන්නෙ සිංහල සාහිත්‍ය උපාධිදාරීයෙක් නෙවෙයි වානිජ උපාධිදාරීයෙක්...ඉතිං පොර තමන්ගෙ හිතේ තිබ්බ අදහස් වලට වානිජමය වටිනාකමක් දෙනවා.... මොකද මම අර උඩ කිව්ව ටික කාලෙකට පිස්සුවෙන් වගේ උගෙ පොත් කියවන ඇටෙන් පොත්තෙන් එන OL AL පොඩි උන් ඇර උගෙ පොත්ම කියවන ෆෑන් බේස් එකකුත් ඌට ඉන්නවා ඒතමා ගාමන්ට් කෙල්ලො ඈත පලාත් වල ගෙවල් වලට වෙලා ඉන්න ගෑනු වගේ බුද්ධිමට්ටම වගේම සාහිත්‍ය රස විදීමේ හැකියාවත් ටිකක් අඩු පිරිසක් ඉතිං උන් වෙනුවෙන් පොර කතා තවත් බොලද
    කරනවා,රසයෙන් බාල කරනවා....හැබැයි ඒ ගාමන්ට් කෙල්ලොන්ටනං උගෙ පොත් සෑහෙන්න වටිනවා...දවසම ෆැක්ට්‍රී වල මැරිලා මැරිලා බෝඩිමට එන්නෙ උන් ගොඩක් වෙලාවට උන්ගෙ ගෙවල් වලත් ප්‍රශ්න අනාගතයක් ගැන හිතාගන්නවත් බෑ හෙන පීඩනයකින් ඉන්නෙ ඒවගේ උන්ට සුජීවයගෙ පොතක් කියන්නෙ හරියට සුස්ති කාරයෙක්ට අලුත්ම තණමල්විල ෆේශ් බඩු ටිකක් හම්බුනා වගේ ටික කාලෙකට හරි ඒ වගේ පොතක් කියවලා තමන්ගෙ එපාකරපු කාලකණ්ණි ජීවිතෙන් එලියට ගිහිං හීන ලෝකවල ජීවත් වෙන්න උන් මාර ආසයි....තමන්ට කියලා ජීවිතයක් නැති හින්දා වෙලාවකට හරි හින්දා සුජීවගෙ පොත් අස්සෙ තියන සුරංගනා ලෝකෙ හැන්ගෙන්න හදන්නෙ උන් ඉතිං පොර දිගටම පොත් ලියන්නෙ ඒ ෆෑන් බේස් එකට....ඉල්ලුමට සැපයුම...ඒකනෙ මිනිස්සු කොච්චර බැන්නත් ලංකාවේ තවම වැඩියෙන්ම සුජීවයගෙ පොත් විකිනෙන්නෙ....

    ලංකාවේ රිගින් ටෝන් අඩෝවැඩියාව වගේ ඔය ගොඩක් මල් සිංදු අඩෝවැඩියා ගහන ගායකයොත් කියන්නෙ මොකද්ද "අපිත් ආසයි හොද රසයක් තියන සිංදු ගහන්න මේ බූට් මල විකාර නැතුව ඒත් ලංකාවේ මාකට් වෙන්නෙ හිට් වෙන්නෙ බූට් අඩෝවැඩියා ඒවා විතරයි ඉදලා හිටලා හොද වෙනස් සිංදුවක් ගැහුවොත් ගහන්න ගිය ගානවත් කවර් කරගන්න අමාරුයි අපිත් ජීවත් වෙන්න ඕනනෙ මල්ලි"කියලා මොකද ඔය රිංටෝන් සීන් එකේ ඉන්නෙත් අර මම කිව්ව ගාමන්ට් /ත්‍ර්‍රීවිල් වගේ ෆෑන් බේස් එකක් මොකෝ අපි වගේ උන් මලාට සල්ලි දීලා ඔය රිංටෝන් මගුල් දාගන්න එකක් ඈ

    හැබැයි සුජීවයට හොද ටැලන්ට් එකකුත් තියනවා කලාතුරකින් උගෙ පොත් වැල් අස්සෙ එහෙම පොතුත් තියනවා තනි පොත් විදිහට සමහරවිට ගාමන්ට් ෆෑන්බේස් එකට උකාගන්න කියලා උගෙ ආත්මතෘප්තියට ලිව්ව පොත්ද මන්දා ඒත් කරුමෙ කියන්නෙ ඒවා එකක්වත් ජනප්‍රිය උනේ නෑ ගොඩක් උන් එහෙම පොත් සුජීවයා ලියලා තියනවද කියලා දන්නෙත්නෑ

    මෙහෙමයි මචං රසවින්දනයට සීමා දාගන්න එපා අහවල් කතුවරයාගෙ පොත් තමා හොද අරූනං චාටර් අරූ ලියන්නෙ ගාමන්ට් පොත් කියලා කතුවරයා අපිට අදාල නෑනෙ බං නිර්මාණය රසවිදපන් කතුවරයා මැක්සිම් ගෝර්කි උනත් සුජීවයා උනත් පොත මට විදින්න පුලුවන් එකක්නං මම කියවනවා.... චිංගීස් අයිත්මාතව්ගේ දුෂේන්ලා, නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කිගේ පාවෙල් කොර්චාගීනලා වගේම සුජීවයගෙ පොත් වල ඉන්න ධනුකලා නිර්වාන්ලා ගැනත් මම කියවලා තියනවා කවදාවත් සමකරන්න බෑ තමයි ඒත් සුජීවයගෙ නෙවෙයි මොකාගෙ පොත් කියෙව්වත් කවදාවත් මිනිහෙක්ගෙ සාහිත්‍ය රසය මොටවෙන්නෙවත් බාලවෙන්නෙවත් නෑ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    ඔව් කතා කියවීමෙන් මනස පොඩ්ඩක් නිවෙයි...එත් මු ලියන වගේ කතා වලට නම් නෙමෙයි...

    මු ලියන කතා කියවල කෙල්ලෝ කොච්චර sick එක හැදිලා වගේ මල් මල් ලෝක වල ජිවත් වෙනවා...

    වැරදිලාවත් ඒ ලෝකයෙන් අයින් වෙන්න ඕනේ උනොත්...සබැ ලෝකයට එනකොට අර ලෝකය බිද වැටුනොත්..

    ඔන්න එතකොට තමයි සිය දිවි හානි කරගන්න හදන්නේ....:dull:

    ටින් ටින්ගේ වීරක්‍රියා කියවලා පොත් ගැනයි ලියන උන්ගැනයි විවරණ දෙන්න යන්න එපා බ්‍රෝ:P:rofl: (රිදෙයි):P දුප් මඩොල්දූව වත් කියවල වරෙන්:rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මෙහෙමයි මචං මමත් මේ ත්‍රෙඩ් එකේ පැහැදිලිවම කියලා තියනවා සුජීවගෙ කතා බොලද මල් කතා කියලා හැබැයි මං දන්න තරමින් උගෙ පොත් වලින් කවදාවත් වැරදි ආදර්ශනං දීලා නෑ...ඒ වගේම ඌ හැදෙන පරම්පරාවෙ සාහිත්‍ය රසය මොට කරනවා කියන එකත් පදනමක් නැති කතාවක්...මොකද මම වගේම මගෙ යාලුවො හෙන සෙටාර් එකකුත් ඇටෙන් පොත්තෙන් එලියට එන කාලෙ පොරගෙ පොත් පිස්සු වැටිලා වගේ කියෙව්වා දැන මතක් වෙද්දිත් අපිටම හිනා....ඕන එකෙක් ඔය වයසෙදි ඕවා පිස්සු වැටිලා වගේ කියෙව්වාට ටිකක් දැනුම් තේරුම් තියන වයසට එද්දී සමාජෙට බහිද්දී ඕවා පට්ට ගොන් බොලද පොත් කියලා ඕන ඕන එකෙක්ට තේරෙනවා....

    ඒ වගේම මේ කතාවත් සහතික ඇත්ත සුජීවය තනිකරම පොත් ලියන්නෙ සල්ලි හොයන්න පලවෙනි පොත පට්ටටම ලියලා ඊලග ඒවා අදිනවා ඇදිල්ලක් රබර් වගේ 3,4..5,6 වෙනකං...සුජීව කියන්නෙ සිංහල සාහිත්‍ය උපාධිදාරීයෙක් නෙවෙයි වානිජ උපාධිදාරීයෙක්...ඉතිං පොර තමන්ගෙ හිතේ තිබ්බ අදහස් වලට වානිජමය වටිනාකමක් දෙනවා.... මොකද මම අර උඩ කිව්ව ටික කාලෙකට පිස්සුවෙන් වගේ උගෙ පොත් කියවන ඇටෙන් පොත්තෙන් එන OL AL පොඩි උන් ඇර උගෙ පොත්ම කියවන ෆෑන් බේස් එකකුත් ඌට ඉන්නවා ඒතමා ගාමන්ට් කෙල්ලො ඈත පලාත් වල ගෙවල් වලට වෙලා ඉන්න ගෑනු වගේ බුද්ධිමට්ටම වගේම සාහිත්‍ය රස විදීමේ හැකියාවත් ටිකක් අඩු පිරිසක් ඉතිං උන් වෙනුවෙන් පොර කතා තවත් බොලද
    කරනවා,රසයෙන් බාල කරනවා....හැබැයි ඒ ගාමන්ට් කෙල්ලොන්ටනං උගෙ පොත් සෑහෙන්න වටිනවා...දවසම ෆැක්ට්‍රී වල මැරිලා මැරිලා බෝඩිමට එන්නෙ උන් ගොඩක් වෙලාවට උන්ගෙ ගෙවල් වලත් ප්‍රශ්න අනාගතයක් ගැන හිතාගන්නවත් බෑ හෙන පීඩනයකින් ඉන්නෙ ඒවගේ උන්ට සුජීවයගෙ පොතක් කියන්නෙ හරියට සුස්ති කාරයෙක්ට අලුත්ම තණමල්විල ෆේශ් බඩු ටිකක් හම්බුනා වගේ ටික කාලෙකට හරි ඒ වගේ පොතක් කියවලා තමන්ගෙ එපාකරපු කාලකණ්ණි ජීවිතෙන් එලියට ගිහිං හීන ලෝකවල ජීවත් වෙන්න උන් මාර ආසයි....තමන්ට කියලා ජීවිතයක් නැති හින්දා වෙලාවකට හරි හින්දා සුජීවගෙ පොත් අස්සෙ තියන සුරංගනා ලෝකෙ හැන්ගෙන්න හදන්නෙ උන් ඉතිං පොර දිගටම පොත් ලියන්නෙ ඒ ෆෑන් බේස් එකට....ඉල්ලුමට සැපයුම...ඒකනෙ මිනිස්සු කොච්චර බැන්නත් ලංකාවේ තවම වැඩියෙන්ම සුජීවයගෙ පොත් විකිනෙන්නෙ....

    ලංකාවේ රිගින් ටෝන් අඩෝවැඩියාව වගේ ඔය ගොඩක් මල් සිංදු අඩෝවැඩියා ගහන ගායකයොත් කියන්නෙ මොකද්ද "අපිත් ආසයි හොද රසයක් තියන සිංදු ගහන්න මේ බූට් මල විකාර නැතුව ඒත් ලංකාවේ මාකට් වෙන්නෙ හිට් වෙන්නෙ බූට් අඩෝවැඩියා ඒවා විතරයි ඉදලා හිටලා හොද වෙනස් සිංදුවක් ගැහුවොත් ගහන්න ගිය ගානවත් කවර් කරගන්න අමාරුයි අපිත් ජීවත් වෙන්න ඕනනෙ මල්ලි"කියලා මොකද ඔය රිංටෝන් සීන් එකේ ඉන්නෙත් අර මම කිව්ව ගාමන්ට් /ත්‍ර්‍රීවිල් වගේ ෆෑන් බේස් එකක් මොකෝ අපි වගේ උන් මලාට සල්ලි දීලා ඔය රිංටෝන් මගුල් දාගන්න එකක් ඈ

    හැබැයි සුජීවයට හොද ටැලන්ට් එකකුත් තියනවා කලාතුරකින් උගෙ පොත් වැල් අස්සෙ එහෙම පොතුත් තියනවා තනි පොත් විදිහට සමහරවිට ගාමන්ට් ෆෑන්බේස් එකට උකාගන්න කියලා උගෙ ආත්මතෘප්තියට ලිව්ව පොත්ද මන්දා ඒත් කරුමෙ කියන්නෙ ඒවා එකක්වත් ජනප්‍රිය උනේ නෑ ගොඩක් උන් එහෙම පොත් සුජීවයා ලියලා තියනවද කියලා දන්නෙත්නෑ

    මෙහෙමයි මචං රසවින්දනයට සීමා දාගන්න එපා අහවල් කතුවරයාගෙ පොත් තමා හොද අරූනං චාටර් අරූ ලියන්නෙ ගාමන්ට් පොත් කියලා කතුවරයා අපිට අදාල නෑනෙ බං නිර්මාණය රසවිදපන් කතුවරයා මැක්සිම් ගෝර්කි උනත් සුජීවයා උනත් පොත මට විදින්න පුලුවන් එකක්නං මම කියවනවා.... චිංගීස් අයිත්මාතව්ගේ දුෂේන්ලා, නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කිගේ පාවෙල් කොර්චාගීනලා වගේම සුජීවයගෙ පොත් වල ඉන්න ධනුකලා නිර්වාන්ලා ගැනත් මම කියවලා තියනවා කවදාවත් සමකරන්න බෑ තමයි ඒත් සුජීවයගෙ නෙවෙයි මොකාගෙ පොත් කියෙව්වත් කවදාවත් මිනිහෙක්ගෙ සාහිත්‍ය රසය මොටවෙන්නෙවත් බාලවෙන්නෙවත් නෑ
    උඹ මට උගන්නන්න එන්න එපා. මගෙ යාලුවො ඉන්නව ලංකාවෙ ඔය හැම ආයතනයකම වගේ වැඩ කරන. ඒ වගේම ලෝකෙ හුගක් රටවලින් ආපු කෙල්ලන්ව මම ආශ්‍රය කරල තියනව. ඒක හින්ද මොකෙක්වත් මාත් එක්ක කතා කරන්න එන්න එපා ඕව ගැන. ලංකාවෙ විතරයි ගෑනුන්ට කියල වෙනම වරප්‍රසාද තියෙන්නෙ. ඒක ලංකාවෙ හැම ආයතනයකම එහෙමයි. ඒ වගේම මෙලෝ වැඩක් තනියම කරගන්න බැරි ඔක්කොම පිරිමින්ගෙන්ම කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගොබ්බම ගෑනු ටිකක් ලංකාවෙ ඉන්නෙ. වෙන රටවල කෙල්ලො ඉන්නව එයාලට ඕනම දෙයක් තනියම කරගන්න පුලුවන්.:yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    උඹ මට උගන්නන්න එන්න එපා. මගෙ යාලුවො ඉන්නව ලංකාවෙ ඔය හැම ආයතනයකම වගේ වැඩ කරන. ඒ වගේම ලෝකෙ හුගක් රටවලින් ආපු කෙල්ලන්ව මම ආශ්‍රය කරල තියනව. ඒක හින්ද මොකෙක්වත් මාත් එක්ක කතා කරන්න එන්න එපා ඕව ගැන. ලංකාවෙ විතරයි ගෑනුන්ට කියල වෙනම වරප්‍රසාද තියෙන්නෙ. ඒක ලංකාවෙ හැම ආයතනයකම එහෙමයි. ඒ වගේම මෙලෝ වැඩක් තනියම කරගන්න බැරි ඔක්කොම පිරිමින්ගෙන්ම කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගොබ්බම ගෑනු ටිකක් ලංකාවෙ ඉන්නෙ. වෙන රටවල කෙල්ලො ඉන්නව එයාලට ඕනම දෙයක් තනියම කරගන්න පුලුවන්.:yes::yes:

    සර්මා 1 ඊස් ඔන් ෆයර් :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මෙහෙමයි මචං මමත් මේ ත්‍රෙඩ් එකේ පැහැදිලිවම කියලා තියනවා සුජීවගෙ කතා බොලද මල් කතා කියලා හැබැයි මං දන්න තරමින් උගෙ පොත් වලින් කවදාවත් වැරදි ආදර්ශනං දීලා නෑ...ඒ වගේම ඌ හැදෙන පරම්පරාවෙ සාහිත්‍ය රසය මොට කරනවා කියන එකත් පදනමක් නැති කතාවක්...මොකද මම වගේම මගෙ යාලුවො හෙන සෙටාර් එකකුත් ඇටෙන් පොත්තෙන් එලියට එන කාලෙ පොරගෙ පොත් පිස්සු වැටිලා වගේ කියෙව්වා දැන මතක් වෙද්දිත් අපිටම හිනා....ඕන එකෙක් ඔය වයසෙදි ඕවා පිස්සු වැටිලා වගේ කියෙව්වාට ටිකක් දැනුම් තේරුම් තියන වයසට එද්දී සමාජෙට බහිද්දී ඕවා පට්ට ගොන් බොලද පොත් කියලා ඕන ඕන එකෙක්ට තේරෙනවා....

    ඒ වගේම මේ කතාවත් සහතික ඇත්ත සුජීවය තනිකරම පොත් ලියන්නෙ සල්ලි හොයන්න පලවෙනි පොත පට්ටටම ලියලා ඊලග ඒවා අදිනවා ඇදිල්ලක් රබර් වගේ 3,4..5,6 වෙනකං...සුජීව කියන්නෙ සිංහල සාහිත්‍ය උපාධිදාරීයෙක් නෙවෙයි වානිජ උපාධිදාරීයෙක්...ඉතිං පොර තමන්ගෙ හිතේ තිබ්බ අදහස් වලට වානිජමය වටිනාකමක් දෙනවා.... මොකද මම අර උඩ කිව්ව ටික කාලෙකට පිස්සුවෙන් වගේ උගෙ පොත් කියවන ඇටෙන් පොත්තෙන් එන OL AL පොඩි උන් ඇර උගෙ පොත්ම කියවන ෆෑන් බේස් එකකුත් ඌට ඉන්නවා ඒතමා ගාමන්ට් කෙල්ලො ඈත පලාත් වල ගෙවල් වලට වෙලා ඉන්න ගෑනු වගේ බුද්ධිමට්ටම වගේම සාහිත්‍ය රස විදීමේ හැකියාවත් ටිකක් අඩු පිරිසක් ඉතිං උන් වෙනුවෙන් පොර කතා තවත් බොලද
    කරනවා,රසයෙන් බාල කරනවා....හැබැයි ඒ ගාමන්ට් කෙල්ලොන්ටනං උගෙ පොත් සෑහෙන්න වටිනවා...දවසම ෆැක්ට්‍රී වල මැරිලා මැරිලා බෝඩිමට එන්නෙ උන් ගොඩක් වෙලාවට උන්ගෙ ගෙවල් වලත් ප්‍රශ්න අනාගතයක් ගැන හිතාගන්නවත් බෑ හෙන පීඩනයකින් ඉන්නෙ ඒවගේ උන්ට සුජීවයගෙ පොතක් කියන්නෙ හරියට සුස්ති කාරයෙක්ට අලුත්ම තණමල්විල ෆේශ් බඩු ටිකක් හම්බුනා වගේ ටික කාලෙකට හරි ඒ වගේ පොතක් කියවලා තමන්ගෙ එපාකරපු කාලකණ්ණි ජීවිතෙන් එලියට ගිහිං හීන ලෝකවල ජීවත් වෙන්න උන් මාර ආසයි....තමන්ට කියලා ජීවිතයක් නැති හින්දා වෙලාවකට හරි හින්දා සුජීවගෙ පොත් අස්සෙ තියන සුරංගනා ලෝකෙ හැන්ගෙන්න හදන්නෙ උන් ඉතිං පොර දිගටම පොත් ලියන්නෙ ඒ ෆෑන් බේස් එකට....ඉල්ලුමට සැපයුම...ඒකනෙ මිනිස්සු කොච්චර බැන්නත් ලංකාවේ තවම වැඩියෙන්ම සුජීවයගෙ පොත් විකිනෙන්නෙ....

    ලංකාවේ රිගින් ටෝන් අඩෝවැඩියාව වගේ ඔය ගොඩක් මල් සිංදු අඩෝවැඩියා ගහන ගායකයොත් කියන්නෙ මොකද්ද "අපිත් ආසයි හොද රසයක් තියන සිංදු ගහන්න මේ බූට් මල විකාර නැතුව ඒත් ලංකාවේ මාකට් වෙන්නෙ හිට් වෙන්නෙ බූට් අඩෝවැඩියා ඒවා විතරයි ඉදලා හිටලා හොද වෙනස් සිංදුවක් ගැහුවොත් ගහන්න ගිය ගානවත් කවර් කරගන්න අමාරුයි අපිත් ජීවත් වෙන්න ඕනනෙ මල්ලි"කියලා මොකද ඔය රිංටෝන් සීන් එකේ ඉන්නෙත් අර මම කිව්ව ගාමන්ට් /ත්‍ර්‍රීවිල් වගේ ෆෑන් බේස් එකක් මොකෝ අපි වගේ උන් මලාට සල්ලි දීලා ඔය රිංටෝන් මගුල් දාගන්න එකක් ඈ

    හැබැයි සුජීවයට හොද ටැලන්ට් එකකුත් තියනවා කලාතුරකින් උගෙ පොත් වැල් අස්සෙ එහෙම පොතුත් තියනවා තනි පොත් විදිහට සමහරවිට ගාමන්ට් ෆෑන්බේස් එකට උකාගන්න කියලා උගෙ ආත්මතෘප්තියට ලිව්ව පොත්ද මන්දා ඒත් කරුමෙ කියන්නෙ ඒවා එකක්වත් ජනප්‍රිය උනේ නෑ ගොඩක් උන් එහෙම පොත් සුජීවයා ලියලා තියනවද කියලා දන්නෙත්නෑ

    මෙහෙමයි මචං රසවින්දනයට සීමා දාගන්න එපා අහවල් කතුවරයාගෙ පොත් තමා හොද අරූනං චාටර් අරූ ලියන්නෙ ගාමන්ට් පොත් කියලා කතුවරයා අපිට අදාල නෑනෙ බං නිර්මාණය රසවිදපන් කතුවරයා මැක්සිම් ගෝර්කි උනත් සුජීවයා උනත් පොත මට විදින්න පුලුවන් එකක්නං මම කියවනවා.... චිංගීස් අයිත්මාතව්ගේ දුෂේන්ලා, නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කිගේ පාවෙල් කොර්චාගීනලා වගේම සුජීවයගෙ පොත් වල ඉන්න ධනුකලා නිර්වාන්ලා ගැනත් මම කියවලා තියනවා කවදාවත් සමකරන්න බෑ තමයි ඒත් සුජීවයගෙ නෙවෙයි මොකාගෙ පොත් කියෙව්වත් කවදාවත් මිනිහෙක්ගෙ සාහිත්‍ය රසය මොටවෙන්නෙවත් බාලවෙන්නෙවත් නෑ
    "උගෙ පොත් වලින් කවදාවත් වැරදි ආදර්ශනං දීලා නෑ" :yes: +9

    මේවා කියවල හරි සත්තු වගේ ගස් ගල් වගේ ඉන්න උන් මුදු මොලොක් වෙලා ආදරෙන් ජීවත් වෙනවනං ඒකෙ නරකක් නෑ නෙ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සර්මා 1 ඊස් ඔන් ෆයර් :P
    :P:P
    මම ලෝකෙ හුගක් රටවල සුපිරි කෙල්ලන්ව ආශ්‍රය කරල තියන එකෙක්. ඒක හින්ද මාත් එක්ක ඔය අනවශ්‍ය දේවල් කතාකරන්න එන්න එපා. ලංකාවෙ සංස්කෘතිය හැදිල තියෙන්නෙ ඔක්කොම ගෑනුන්ට අතට පයට හම්බවෙන විදිහට. හැම දේම පිරිමි කරල දෙන්න ඕන ගෑනුන්ට. ඕන තැනක වාසිය ගෑනුන්ට. ඉතින් ගෑනු නිකම්ම ඉන්නව. පට්ටම කම්මැලියි. පිරිමියම නැහෙන්න ඕන ලංකාවෙ. ලංකාවෙ ගෑනුන්ගෙන් ආර්ථිකේට කිසි දායකත්වයක් නෑ. වෙන රටවල කෙල්ලො කරන වැඩත් එක්ක ලංකාවෙ ගෑනුන්ට කිට්ටු කරන්නවත් බෑ. රෑ 12ට වැඩ ඉවර උනත් කෙල්ලන්ව ගිහින් දාන්න පිරිමි එන්න ඕනෙ නෑ. ඕන වෙලාවක තනියම යන්න පුලුවන්. පිරිමින්ගෙන් යැපෙන්නෙ නෑ. තමන් ගැන තමන් බලාගන්නව.:yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    "උගෙ පොත් වලින් කවදාවත් වැරදි ආදර්ශනං දීලා නෑ" :yes: +9

    මේවා කියවල හරි සත්තු වගේ ගස් ගල් වගේ ඉන්න උන් මුදු මොලොක් වෙලා ආදරෙන් ජීවත් වෙනවනං ඒකෙ නරකක් නෑ නෙ.

    :yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    සුජීව පුතාට දාල තියෙන නමත් ඔය වගේ "සඳු හිරු තරු මුතු" තමයි නම. bio කරල A3.

    සද හිරු තරු මුතු ???? ඒක නමක්ද බං :shocked:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    ට හිකෙයි යකෝ
    :lol::lol::lol::lol:

    සූජීව ප්‍රසන්න ආරච්චි ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කතාව ලිව්වා නම් මෙසේ වීමට තිබුනා !...
    .................................................. .................................................. ..................................................

    දයාබර සාහිත්‍යයක..
    වෙහෙසකර තාරුණ්‍යයේ.
    උණන කදුලු කැට පිහිදන..
    ආදරණීය ලොකු අයියා..

    සූජීව ප්‍රසන්න ආරච්චී ඔබට පුදන
    ආත්මීය නව කතාව..

    "කල්ප කාළයක් පුරා සංසාර චාරීකා"

    පිදුම !.. .

    සාහිත්‍යය නැමැති මාගේ කාර් රථයට
    නිබදව තෙල් ගසන..
    දයාබර තාරුණ්‍යයට !..

    "කල්ප කාළයක් පුරා සංචාර චාරීකා"

    1

    වේලාව පාන්දර හතට විතර ඇති. වටේටම කලු කරලා .. වැස්සක් එන්න වගෙ උනත් මියා ගේ හිත නම් තිබුනේ ආලොකයෙන් පිරිලා...
    පවුලෙන් උරුම උනු තමන්ගේ අවන්හලේ මුදලාලී අසුනට වෙලා ඇය දුර බලාගෙන හිටියෙ කෙනෙක් එනකම්..
    තමන්ගේ අතින්ම ඉගුරු දාලා හදන ප්ලේන්ටිය එක්ක බටර් සෑන්ඩ්වීච් කන්න ආස උනු එකම පුද්ගලයා ඔහූ..

    මියාට වයස දහසයි. අම්මත් අප්පච්චිත් නැති ජීවිතයේ ඇගෙ අප්පච්චි උනෙ අයියා.. අයියා ඩොමිනික්.. අප්පච්චි නැති වෙද්දි මියා ට වයස අවුරුදු තුනයි.. ඇයට යන්තම් මතකයි ඇගෙ පියාගේ නිසල දේහය පල්ලියෙ හරියටම මැද තියලා තිබුනු විදිය. අප්පච්චි නැති දුකට අනිත් හැමෝම අඩන අතරේ උනේ මොකක්ද කියලවත් තෙරෙන්නෙ නැති මියා පල්ලියෙදි ඇඩුවේ අම්මාගෙන් බුල්ටෝ ටොෆි ඉල්ලලා. ..

    දුප්පත්කම උරුම කරගෙන ඉපදුනු මියාට යාන්තම් අප්පච්චි මතකයි. අප්පච්චි කලේ රේස් පැදපු එක.. දුප්පත් උනත් ටොරේටො පරම්පරාවේ හොද ගතිගුණ පපුවෙ ගැඹුරු තැනක රදලා තිබුනු අප්පච්චි රේස් එකක් දිනපු දවසට මුලු ගමටම කන්න දෙනවා කියලා ඈට කිව්වෙ ඇගෙ අයියා.. ඩොම්.. අප්පච්චි නැති වෙද්දි ඩොම් ට වයස එකොලහක් විතර වෙන්න ඇති... ජීවිත කාළයක් පුරා තමන්ව ආදරෙන් බලා ගත්තු , ආත්මයම ස්පර්ශ කරපු එකම පිරිමියා තමාව දාලා ගියාට පස්සේ ජීවත් වෙන්න හිතක් තිබුනෙ නැති මියාලගෙ අම්මා ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ මියා ලව දාලා ගියා.. අම්මාව බලපු දොස්තර නම් කිව්වෙ අම්මා මැරුනේ ලොකු හිතෙ අමාරුවක් නිසා කියලා... ඒ හිතේ අමාරුව අප්පච්චි නැති උනු නිසා වෙන්න ඇති... මියාට හිතුනේ එහෙම !..

    "මොනවද කල්පනා කරන්නේ ? ම්ම්ම්ම්"..

    මියා කලබලෙන් වගේ ඔලුව උස්සලා බැලුවා... ඇගෙ කල්පනාවට බදා කලෙ ඔහු. ඇය මේ තරම් වෙලා එනතුරු බලාගෙන සිටි කෙනා... කෙල්ල වමතින් ඇස් පිහ දා ගත්තා. ඒවා ඒ වෙනකොටත් තෙත් වෙලා තිබුනේ. ඒත් නාදුනන ඔහුට කදුලු පෙන්නන්න මියාට ලැජ්ජ හිතුනා...

    "මු..මු..මු..කුත් නෑ.... වාඩි වෙන්න...." කෙල්ලගෙ කටහඩ වෙවුලනවා...
    ඒ ලැජ්ජාව නිසාද ඉවසිල්ලක් නැතිකම නිසාද කියන්නවත් මියාට තෙරුමක් නෑ...

    "ඇයි ඇඩුවේ? මොනවාහරි මතක් උනාද?"

    මියාට පුදුම හිතුනා.. වෙන කෙනෙක් නම් කඩේට ඇවිත් ඇතුලට එන්නෙ නැතුව කවුද කඩේ කියලා කෑ ගහනවා. ඒත් මෙයා ලගටම ඇවිල්ලා බලාගෙනත් ඉදලා... මේ තරම් ආදරණීය විදියට අයියා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මියාට කතා කරලා නෑ...

    "මු..මු..මු..කුත් නෑ. ඔයා ඉදගන්න" කෙල්ලගෙ වචනෙට ඔහු කීකරූ උනෙ අත දරුවෙක් වගෙ..

    "තේ ද කෝෆී ද?" මියා ඇහුවෙ කඩේට එන අනිත් අයගෙන් අහන පුරුද්දට.

    කොල්ලා හැරිලා බැලුවා... "ඔයා දන්නවා මන් ආස දේ"..

    කෙල්ලට හීල්ලූනා. පිරිමියෙකුට මේ තරම් ආදරණීය වෙන්න පුලුවන්ද... සතියක ඉදලා උදේට කන්න එන නිල් ඇස් තියෙන මේ පිරිමියට මියා ආස ගොඩක් කලා. එයාගේ නම බ්‍රයන් කියලා එයා කඩේට ආපු මුල්ම දවසෙ කිව්වා කියලා මියාට මතකයි. පොඩි කාලෙ ඉදන් මන් දන්න පිරිමින්ට වඩා එයා වෙනස්... කෙල්ල හිතුවා.

    මියා කහට වැඩිපුර දාලා තේක හැදුවේ ඉගුරු කෑල්ලකුත් දාලා. සමන් බේකරීයෙන් උණු උණුවෙන්ම ගෙනාපූ පාන් රාත්තල කෙල්ල හීන් තීරූ වලට කැපුවා. සමන් බේකරියේ පාන් උණුවෙන් නිකන් උනත් කන්න පුලුවන් තරම් රහයි කියලා මියා දන්නවා. කෙල්ල පරිස්සමින් පාන් පෙතිවල බටර් ගාලා ගත්තා.

    "ඒයි පරයා තෝ අදත් ආවද ?".....

    ඒ සද්දෙට කෙල්ල උඩ ගිහින් බිම වැටුනා. පාන් පෙති වලට බටර් ගාගා ඉදපු කෙල්ල හැරිලා බැලුවේ ඒ කටහඩ හොදට අදුනන නිසා. ඒ වින්ස්.. මියාගෙ අයියා ඩොම් ගේ හොදම යාලූවා.. කෙල්ලට හිතන්නවත් වෙලාවක් තිබුනේ නෑ. වින්ස් අයියා එක්කම හැදුනු වැඩුනු නිසා වින්ස් ගොඩක් වෙලාවට හිටියේ මියාලා එක්ක මියා ගෙ ගෙදර මයි..

    වින්ස් කෙලින්ම ආවේ බ්‍රයන් ලගට.

    "උබ අදත් ආවද පරයා".... වින්ස් බ්‍රයන් වාඩී වෙලා ඉදපු මේසෙට අත මිටි කරලා ගැහුවා...

    "ඔව් මන් කන්න ආවා" ... කෙල්ල මේ ඔක්කොම බලන් ඉන්න බව බ්‍රයන් දන්නවා.

    "කන්න ආවා ? යකෝ මේ මහවත්ත පාරේ කන්න මෙලො රහක් නැතිම කඩේ මේක. උබ මියා ගෙ පස්සෙන් එනවා මන් සතියක් තිස්සෙ ඉවසූවා" වින්ස් කේන්තියෙන් ගැහෙනවා.
    එයා ආවම වින්ස්ට මොකද ... කෙල්ල හිතුවෙ නම් එහෙමයි...

    "චටාස්...."
    හිතන්න වෙලාවක් තිබුනෙ නැ..
    වින්ස් කොල්ලගෙ ඇග උඩට පැන්නා...
    සුදානම් වෙලා හිටියෙ නැතත් කොල්ලත් අතැරියේ නැහැ... .........

    උදේ පාන්දරින්ම අවදි උන ඩොම් හීනෙන් වගේ ඇදේ අතගාලා හෙව්වෙ ලෙටී ව. ලෙටී ඩොම් ගේ ආදරය විතරක් නෙවෙයි ජීවිතේම වෙලා තිබුනා. පිරිමියෙක්ට ඇත්ත ආදරේ හමු වෙන්නෙ ජීවීතේ එක පාරක් බව ඩොම් දැනන් හිටියා.

    ඩොම් බිම වැටිලා තිබුනු සරම ඇහිද ගෙන ඇදගත්තා.. රෑට සරම ඇදන් නිදා ගන්න ඩොම් ආස කලා. උදේම ලෙටී කුස්සියට වෙලා උයන බව ඩොම් දන්නවා. සිරියාවන්ත ගෑනූ එහෙමයි...
    සරම හද හද ඩොම් කුස්සියට ආවා. ලෙටී පොල් මිරිකනවා. වෙනදට නම් ලෙටී ට පොල් ගාලා දෙන්නෙ තමන් බව මතක් වෙලා ඩොම් ගේ පපුව දාලා ගියා...

    "ගුඩ් මෝර්නිං සුදු මහත්තයා".... තමන් දිහා ආදරෙන් බලන් ඉන්න ඩොම්ව ලෙටී දැකලා... දවස සුභ වෙන්න නම් තමන් ආදරේ කරන ගෑණීගේ හඩ උදෙන්ම ඇහෙන්න ඕනී කියලා ඩොම් දන්නවා..

    "සුදු නෝනා උයනවද ?"..

    "ම්.."

    "ඇයි මාව ඇහැරෙව්වෙ නැත්තෙ බබා?"

    "ඔයා නිදියගෙන ඉන්න විදිය දැක්කම මට ලෝභ හිතුනා.." පපුව පුච්චලා යන ආදරයක් කියන්නෙ මේකට බව ඩොම් දන්නවා..

    "මොනවද මැණික උයන්නෙ? එලවලු කපලා ඕනීද ම්ම්ම් ? "

    " සුදු කැකුලු බත් උයලා පොළොස් හදලා පොල් සම්බෝල එක්ක බල මාලූ ඇබුල් තියල් හදන්න හැදුවේ "...

    සුදු කැකුලු බතට පෝල් සම්බෝල එක්ක මාලු ඇඹුල් තියල් එකතු උනාම රජ බොජුන් පරාද බව ඩොම් දන්නවා... ඩොම් ට තාත්තා මතක් උනා...

    ඩෝම් ගේ තාත්තත් ඉස්සර මේ විදියටම සුදු කැකුලු බතට කිරි හොදි එක්ක පොල් සම්බෝල හදනවා..
    ඩොම් ගේ තාත්තා ඩොම් ලා හැදුවේ රේස් පැදලා.. ඉස්සර දවසක් තාත්තා "කෙල්ලයි කොල්ලයි මගේ ඇස් දෙක වගේ මැනිකේ" කියලා අම්මට කියනවා ඩොම් අහගෙන..

    තාත්තා රස්සාවට රේස් පැද්දත් ලොකු වී එයිට් එංජීන් , කලු මාට මජං , පෙට්‍රල් සුවද ට යකඩ ගොඩවල් තාත්තාගෙ ජීවිතමයම උනු බව ඩොම් දන්නවා. ඒකයි මොන තරම් ඉලෙක්ට්‍රොනික් කාර් තිබුනත් ඩොම් ලොකු එංජීන් තියෙන මසල් කාර්ම පැද්දේ.. තාත්තගේ ලේ වලින් තමන්ට ලැබුනු කාර් පිස්සුවට ඩොම් ගොඩක් ආදරෙ කලා.
    තාත්තා මතක් උනු නිසාමද කොහෙද ඇස් මොකක්දෝ පටලයකින් බොද වෙලා යනවා කොල්ලට ට දැනුනා.....

    ඩොම් ගේ දැහැන බිදුනේ ගෙදර ඉස්සරහින් ඇහුනු සද්දෙ නිසා.. මොන තරම් සංවේදී උනත් ටොරේටෝ පරම්පරාවෙන් ආපූ දැඩි ගතිය ඒ විදියටම ඩොම් ට පිහිටලා තිබුනා. ඒ නිසාමයි කොල්ලා කුස්සියෙ තිබුනු ලොකු පොල්ලක් අරන් ඉස්සරහට දුවලා ගියේ. අතේ තිබුනු පොල් කටු හැන්දත් අරන් ලෙටීත් ඩොම් ගේ පස්සෙ දිව්වා
    .................................................. .................................................. ..................................................

    3

    "නවත්තපියව් තොපි දෙන්නම"..

    මෙච්චර වෙලාවක් එකට වෙලිලා ඇන කොටා ගත්තු දෙන්නම දෙපැත්තට උනා... මියා කඩේ ඉදන් ගැහි ගැහි බලන් ඉන්නවා... ලෙටී කෙල්ල ලගට ගිහින් කෙල්ලව බදා ගත්තා. ලෙටී නෑනා කෙනෙක්ටත් වඩා සහෝදරියෙක් වගෙ තමන්ට ආදරේ බව මියා දන්නවා.. අක්කලා එහෙමයි...

    "ඒත් ඒත් ඩොම්..." වින්ස් අමාරුවෙන් වගෙ කතා කලා... වින්ස් ගේ කට කැඩිලා ලේ එනවා.

    "ඇයි උබ ගැහුවේ මේ කොල්ලට"..

    "මූ මියාගේ පස්සෙන් එනවා..." වින්ස් අතකින් කටේ ලේ පිහදාන ගමන් කිව්වා..

    ඩොම් කෙලින්ම බැලුවේ ඔහු දිහා..

    "ඇත්තද මේ කියන්නේ?"

    ඔහු මුකුත් කිව්වේ නෑ....

    "මොකක්ද උබේ නම? "

    "බ්‍රයන් ස්පිල්නර්"...

    "මොකද උබ මෙහෙ කරන්නෙ?"

    "හංදියේ අලුතෙන් දාපු ටයර් කඩේ අපේ මාමාගේ. "

    ටයර් කඩේක වැඩ කරනවා කිව්වම ඩොම් ගේ තරහා නිවුනා. ක්ල්ච් එකටයි ඇක්ස්ලේටරේටයි බ්‍රේක් එකටයි ඇරෙන්න ඩොම් ට කකුල් ඕන උනෙ නැහැ. කොල්ලා ඊට වඩා ආදරේ කලේ ටයර් වලට...

    "කාර් වැඩ්ඩෙක් වගේ..."

    "ඔව් මගේ ස්කයිලයින් එක තමයි ටවුන් එකෙ වේගෙන්ම යන්නෙ" බ්‍රයන් ගේ කතාවට ඩොම් සමච්චලේට හිනා උනා. අම්මට වගේම තමන් ආදරේ කරපු ස්කයිලයින් කාර් එකට කෙනෙක් හිනා වෙනවා ඇහුනම බ්‍රයන් ගේ පපුව පිච්චිලා ගියා. ...

    "හාහාහාහා... හොදටම විස්වාසද..."

    "ම්". කොල්ලා බිම බලන් උත්තර දුන්න....

    "අද රෑ හරියටම අටට. අපි රේස් එකක් යනවා සල්ලි ඔට්ටුවට . ඔච්චර වැඩ්ඩෙක් නම් එනවා... ". ඩොම් කිව්වෙ සමච්චලයට හිනා වෙවි...

    "ඒත් මන් ලග ඔට්ටු දාන්න සල්ලි නෑ. ඔයා දින්නොත් ඔයා මගෙ කාර් එක ගන්න.. ඒත් මන් දින්නොත්..." කොල්ලා කතාව නතර කලා....

    "උබ දින්නොත්?".. ඩොම් කතාවට හූමීටි තිව්වා...

    "මන් දින්නොත් මට සල්ලියි. ගෞරවයයි ඕන...." කොල්ලා අමාරුවෙන් කිව්ව.

    "ගෞරවය ?" ඩොම් ඒ කතාවට හිනා උනත් ඊටත් වඩා පුදුම උනා..

    "ම්ම් ගෞරවය.. මොකද සමහර අයට ඒක සල්ලි වලට වඩා වටිනවා..."

    ඩොම් ගේ පපුව හිර උනා... ඒ වගෙ කතාවක් ඩොම් අහලා තිබුනේ තාත්තාගෙන් විතරයි.
    ගෞරවයට ආදරය කරන මිනිස්සු හොද මිනිස්සු බව ඩොම් දන්නවා. එහෙම මිනිස්සු ඉන්නෙ හරි කලාතුරකින්... එක බඩවැල කඩන් නාවත් ආත්ම ගානක ඉදන් එන සහෝදරකමක් මේ නාදුනන කොල්ලා එක්ක දැනිච්ච හේතූව ඩොම්ටම තෙරෙන්නෙ නෑ................................................ ............................................
     
    • Like
    Reactions: NedStaRk