හරියට හරි...හරියට හරි.....මට ලියන්න අමතක උනා පේලිය උබ ලියල...
මල් සින්දු ටිකත් එකතු උනාම...ගංජා ගහල ඉන්න එකට කුඩු දුන්න වගේ තමයි....සදා සොත්ති වෙලා..පොඩ්ඩක් එහා මෙහා උනා ගමන් බෙල්ල පිල්ලේ...

Nigga you missed a lotow ban...මම library ගියත් රින්ගන්නෙම science cupboard එක අතුලේට...

ඌ යන මාර්ගේ වෙන මොකවත් නෙවෙයි සල්ලි තණ්හාවට මිනිස්සුන්ගේ ඔලු කන මාර්ගේ
අපි පොඩි කාලේ වැඩිහිටියෝ කියනවා පොත් කියවන්න ඕන දැනුම වඩවන්න ඕන , කියවීමෙන් මිනිසා සම්පුර්ණ වේ වගේ ඒවා ..
ඒ උනාට අපේ පරම්පරාවල් වල උන් පොත් කියල දන්නේ ඉස්කෝලේ අච්චු පොත් ටිකයි මේ වගේ සිඟිති ආතල් පොතුයි විතරයි ..එතකොට අපේ උන් ඒවා පණ දාගෙන කියෝනව කියවීමෙන් මිනිසා සම්පුර්ණ වේ කියල හිතාගෙන ..
![]()
හරියට බැලුවොත් පොතක් ලියනව කතාවක් ගලපනවා කියන එක මහා ලොකු වැඩක් නෙවෙයි සිංහල දන්නව නං .. ලියන දෙයින් මිනිස්සුන්ගේ ඔලු වලට මොනා හරි හම්බෙන විදිහට ලියන එක තමයි අමාරු ..![]()
ඔව් කතා කියවීමෙන් මනස පොඩ්ඩක් නිවෙයි...එත් මු ලියන වගේ කතා වලට නම් නෙමෙයි...
මු ලියන කතා කියවල කෙල්ලෝ කොච්චර sick එක හැදිලා වගේ මල් මල් ලෝක වල ජිවත් වෙනවා...
වැරදිලාවත් ඒ ලෝකයෙන් අයින් වෙන්න ඕනේ උනොත්...සබැ ලෝකයට එනකොට අර ලෝකය බිද වැටුනොත්..
ඔන්න එතකොට තමයි සිය දිවි හානි කරගන්න හදන්නේ....

(රිදෙයි)
දුප් මඩොල්දූව වත් කියවල වරෙන්
උඹ මට උගන්නන්න එන්න එපා. මගෙ යාලුවො ඉන්නව ලංකාවෙ ඔය හැම ආයතනයකම වගේ වැඩ කරන. ඒ වගේම ලෝකෙ හුගක් රටවලින් ආපු කෙල්ලන්ව මම ආශ්‍රය කරල තියනව. ඒක හින්ද මොකෙක්වත් මාත් එක්ක කතා කරන්න එන්න එපා ඕව ගැන. ලංකාවෙ විතරයි ගෑනුන්ට කියල වෙනම වරප්‍රසාද තියෙන්නෙ. ඒක ලංකාවෙ හැම ආයතනයකම එහෙමයි. ඒ වගේම මෙලෝ වැඩක් තනියම කරගන්න බැරි ඔක්කොම පිරිමින්ගෙන්ම කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගොබ්බම ගෑනු ටිකක් ලංකාවෙ ඉන්නෙ. වෙන රටවල කෙල්ලො ඉන්නව එයාලට ඕනම දෙයක් තනියම කරගන්න පුලුවන්.
මෙහෙමයි මචං මමත් මේ ත්‍රෙඩ් එකේ පැහැදිලිවම කියලා තියනවා සුජීවගෙ කතා බොලද මල් කතා කියලා හැබැයි මං දන්න තරමින් උගෙ පොත් වලින් කවදාවත් වැරදි ආදර්ශනං දීලා නෑ...ඒ වගේම ඌ හැදෙන පරම්පරාවෙ සාහිත්‍ය රසය මොට කරනවා කියන එකත් පදනමක් නැති කතාවක්...මොකද මම වගේම මගෙ යාලුවො හෙන සෙටාර් එකකුත් ඇටෙන් පොත්තෙන් එලියට එන කාලෙ පොරගෙ පොත් පිස්සු වැටිලා වගේ කියෙව්වා දැන මතක් වෙද්දිත් අපිටම හිනා....ඕන එකෙක් ඔය වයසෙදි ඕවා පිස්සු වැටිලා වගේ කියෙව්වාට ටිකක් දැනුම් තේරුම් තියන වයසට එද්දී සමාජෙට බහිද්දී ඕවා පට්ට ගොන් බොලද පොත් කියලා ඕන ඕන එකෙක්ට තේරෙනවා....
ඒ වගේම මේ කතාවත් සහතික ඇත්ත සුජීවය තනිකරම පොත් ලියන්නෙ සල්ලි හොයන්න පලවෙනි පොත පට්ටටම ලියලා ඊලග ඒවා අදිනවා ඇදිල්ලක් රබර් වගේ 3,4..5,6 වෙනකං...සුජීව කියන්නෙ සිංහල සාහිත්‍ය උපාධිදාරීයෙක් නෙවෙයි වානිජ උපාධිදාරීයෙක්...ඉතිං පොර තමන්ගෙ හිතේ තිබ්බ අදහස් වලට වානිජමය වටිනාකමක් දෙනවා.... මොකද මම අර උඩ කිව්ව ටික කාලෙකට පිස්සුවෙන් වගේ උගෙ පොත් කියවන ඇටෙන් පොත්තෙන් එන OL AL පොඩි උන් ඇර උගෙ පොත්ම කියවන ෆෑන් බේස් එකකුත් ඌට ඉන්නවා ඒතමා ගාමන්ට් කෙල්ලො ඈත පලාත් වල ගෙවල් වලට වෙලා ඉන්න ගෑනු වගේ බුද්ධිමට්ටම වගේම සාහිත්‍ය රස විදීමේ හැකියාවත් ටිකක් අඩු පිරිසක් ඉතිං උන් වෙනුවෙන් පොර කතා තවත් බොලද
කරනවා,රසයෙන් බාල කරනවා....හැබැයි ඒ ගාමන්ට් කෙල්ලොන්ටනං උගෙ පොත් සෑහෙන්න වටිනවා...දවසම ෆැක්ට්‍රී වල මැරිලා මැරිලා බෝඩිමට එන්නෙ උන් ගොඩක් වෙලාවට උන්ගෙ ගෙවල් වලත් ප්‍රශ්න අනාගතයක් ගැන හිතාගන්නවත් බෑ හෙන පීඩනයකින් ඉන්නෙ ඒවගේ උන්ට සුජීවයගෙ පොතක් කියන්නෙ හරියට සුස්ති කාරයෙක්ට අලුත්ම තණමල්විල ෆේශ් බඩු ටිකක් හම්බුනා වගේ ටික කාලෙකට හරි ඒ වගේ පොතක් කියවලා තමන්ගෙ එපාකරපු කාලකණ්ණි ජීවිතෙන් එලියට ගිහිං හීන ලෝකවල ජීවත් වෙන්න උන් මාර ආසයි....තමන්ට කියලා ජීවිතයක් නැති හින්දා වෙලාවකට හරි හින්දා සුජීවගෙ පොත් අස්සෙ තියන සුරංගනා ලෝකෙ හැන්ගෙන්න හදන්නෙ උන් ඉතිං පොර දිගටම පොත් ලියන්නෙ ඒ ෆෑන් බේස් එකට....ඉල්ලුමට සැපයුම...ඒකනෙ මිනිස්සු කොච්චර බැන්නත් ලංකාවේ තවම වැඩියෙන්ම සුජීවයගෙ පොත් විකිනෙන්නෙ....
ලංකාවේ රිගින් ටෝන් අඩෝවැඩියාව වගේ ඔය ගොඩක් මල් සිංදු අඩෝවැඩියා ගහන ගායකයොත් කියන්නෙ මොකද්ද "අපිත් ආසයි හොද රසයක් තියන සිංදු ගහන්න මේ බූට් මල විකාර නැතුව ඒත් ලංකාවේ මාකට් වෙන්නෙ හිට් වෙන්නෙ බූට් අඩෝවැඩියා ඒවා විතරයි ඉදලා හිටලා හොද වෙනස් සිංදුවක් ගැහුවොත් ගහන්න ගිය ගානවත් කවර් කරගන්න අමාරුයි අපිත් ජීවත් වෙන්න ඕනනෙ මල්ලි"කියලා මොකද ඔය රිංටෝන් සීන් එකේ ඉන්නෙත් අර මම කිව්ව ගාමන්ට් /ත්‍ර්‍රීවිල් වගේ ෆෑන් බේස් එකක් මොකෝ අපි වගේ උන් මලාට සල්ලි දීලා ඔය රිංටෝන් මගුල් දාගන්න එකක් ඈ
හැබැයි සුජීවයට හොද ටැලන්ට් එකකුත් තියනවා කලාතුරකින් උගෙ පොත් වැල් අස්සෙ එහෙම පොතුත් තියනවා තනි පොත් විදිහට සමහරවිට ගාමන්ට් ෆෑන්බේස් එකට උකාගන්න කියලා උගෙ ආත්මතෘප්තියට ලිව්ව පොත්ද මන්දා ඒත් කරුමෙ කියන්නෙ ඒවා එකක්වත් ජනප්‍රිය උනේ නෑ ගොඩක් උන් එහෙම පොත් සුජීවයා ලියලා තියනවද කියලා දන්නෙත්නෑ
මෙහෙමයි මචං රසවින්දනයට සීමා දාගන්න එපා අහවල් කතුවරයාගෙ පොත් තමා හොද අරූනං චාටර් අරූ ලියන්නෙ ගාමන්ට් පොත් කියලා කතුවරයා අපිට අදාල නෑනෙ බං නිර්මාණය රසවිදපන් කතුවරයා මැක්සිම් ගෝර්කි උනත් සුජීවයා උනත් පොත මට විදින්න පුලුවන් එකක්නං මම කියවනවා.... චිංගීස් අයිත්මාතව්ගේ දුෂේන්ලා, නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කිගේ පාවෙල් කොර්චාගීනලා වගේම සුජීවයගෙ පොත් වල ඉන්න ධනුකලා නිර්වාන්ලා ගැනත් මම කියවලා තියනවා කවදාවත් සමකරන්න බෑ තමයි ඒත් සුජීවයගෙ නෙවෙයි මොකාගෙ පොත් කියෙව්වත් කවදාවත් මිනිහෙක්ගෙ සාහිත්‍ය රසය මොටවෙන්නෙවත් බාලවෙන්නෙවත් නෑ

උඹ මට උගන්නන්න එන්න එපා. මගෙ යාලුවො ඉන්නව ලංකාවෙ ඔය හැම ආයතනයකම වගේ වැඩ කරන. ඒ වගේම ලෝකෙ හුගක් රටවලින් ආපු කෙල්ලන්ව මම ආශ්‍රය කරල තියනව. ඒක හින්ද මොකෙක්වත් මාත් එක්ක කතා කරන්න එන්න එපා ඕව ගැන. ලංකාවෙ විතරයි ගෑනුන්ට කියල වෙනම වරප්‍රසාද තියෙන්නෙ. ඒක ලංකාවෙ හැම ආයතනයකම එහෙමයි. ඒ වගේම මෙලෝ වැඩක් තනියම කරගන්න බැරි ඔක්කොම පිරිමින්ගෙන්ම කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගොබ්බම ගෑනු ටිකක් ලංකාවෙ ඉන්නෙ. වෙන රටවල කෙල්ලො ඉන්නව එයාලට ඕනම දෙයක් තනියම කරගන්න පුලුවන්.![]()

මෙහෙමයි මචං මමත් මේ ත්‍රෙඩ් එකේ පැහැදිලිවම කියලා තියනවා සුජීවගෙ කතා බොලද මල් කතා කියලා හැබැයි මං දන්න තරමින් උගෙ පොත් වලින් කවදාවත් වැරදි ආදර්ශනං දීලා නෑ...ඒ වගේම ඌ හැදෙන පරම්පරාවෙ සාහිත්‍ය රසය මොට කරනවා කියන එකත් පදනමක් නැති කතාවක්...මොකද මම වගේම මගෙ යාලුවො හෙන සෙටාර් එකකුත් ඇටෙන් පොත්තෙන් එලියට එන කාලෙ පොරගෙ පොත් පිස්සු වැටිලා වගේ කියෙව්වා දැන මතක් වෙද්දිත් අපිටම හිනා....ඕන එකෙක් ඔය වයසෙදි ඕවා පිස්සු වැටිලා වගේ කියෙව්වාට ටිකක් දැනුම් තේරුම් තියන වයසට එද්දී සමාජෙට බහිද්දී ඕවා පට්ට ගොන් බොලද පොත් කියලා ඕන ඕන එකෙක්ට තේරෙනවා....
ඒ වගේම මේ කතාවත් සහතික ඇත්ත සුජීවය තනිකරම පොත් ලියන්නෙ සල්ලි හොයන්න පලවෙනි පොත පට්ටටම ලියලා ඊලග ඒවා අදිනවා ඇදිල්ලක් රබර් වගේ 3,4..5,6 වෙනකං...සුජීව කියන්නෙ සිංහල සාහිත්‍ය උපාධිදාරීයෙක් නෙවෙයි වානිජ උපාධිදාරීයෙක්...ඉතිං පොර තමන්ගෙ හිතේ තිබ්බ අදහස් වලට වානිජමය වටිනාකමක් දෙනවා.... මොකද මම අර උඩ කිව්ව ටික කාලෙකට පිස්සුවෙන් වගේ උගෙ පොත් කියවන ඇටෙන් පොත්තෙන් එන OL AL පොඩි උන් ඇර උගෙ පොත්ම කියවන ෆෑන් බේස් එකකුත් ඌට ඉන්නවා ඒතමා ගාමන්ට් කෙල්ලො ඈත පලාත් වල ගෙවල් වලට වෙලා ඉන්න ගෑනු වගේ බුද්ධිමට්ටම වගේම සාහිත්‍ය රස විදීමේ හැකියාවත් ටිකක් අඩු පිරිසක් ඉතිං උන් වෙනුවෙන් පොර කතා තවත් බොලද
කරනවා,රසයෙන් බාල කරනවා....හැබැයි ඒ ගාමන්ට් කෙල්ලොන්ටනං උගෙ පොත් සෑහෙන්න වටිනවා...දවසම ෆැක්ට්‍රී වල මැරිලා මැරිලා බෝඩිමට එන්නෙ උන් ගොඩක් වෙලාවට උන්ගෙ ගෙවල් වලත් ප්‍රශ්න අනාගතයක් ගැන හිතාගන්නවත් බෑ හෙන පීඩනයකින් ඉන්නෙ ඒවගේ උන්ට සුජීවයගෙ පොතක් කියන්නෙ හරියට සුස්ති කාරයෙක්ට අලුත්ම තණමල්විල ෆේශ් බඩු ටිකක් හම්බුනා වගේ ටික කාලෙකට හරි ඒ වගේ පොතක් කියවලා තමන්ගෙ එපාකරපු කාලකණ්ණි ජීවිතෙන් එලියට ගිහිං හීන ලෝකවල ජීවත් වෙන්න උන් මාර ආසයි....තමන්ට කියලා ජීවිතයක් නැති හින්දා වෙලාවකට හරි හින්දා සුජීවගෙ පොත් අස්සෙ තියන සුරංගනා ලෝකෙ හැන්ගෙන්න හදන්නෙ උන් ඉතිං පොර දිගටම පොත් ලියන්නෙ ඒ ෆෑන් බේස් එකට....ඉල්ලුමට සැපයුම...ඒකනෙ මිනිස්සු කොච්චර බැන්නත් ලංකාවේ තවම වැඩියෙන්ම සුජීවයගෙ පොත් විකිනෙන්නෙ....
ලංකාවේ රිගින් ටෝන් අඩෝවැඩියාව වගේ ඔය ගොඩක් මල් සිංදු අඩෝවැඩියා ගහන ගායකයොත් කියන්නෙ මොකද්ද "අපිත් ආසයි හොද රසයක් තියන සිංදු ගහන්න මේ බූට් මල විකාර නැතුව ඒත් ලංකාවේ මාකට් වෙන්නෙ හිට් වෙන්නෙ බූට් අඩෝවැඩියා ඒවා විතරයි ඉදලා හිටලා හොද වෙනස් සිංදුවක් ගැහුවොත් ගහන්න ගිය ගානවත් කවර් කරගන්න අමාරුයි අපිත් ජීවත් වෙන්න ඕනනෙ මල්ලි"කියලා මොකද ඔය රිංටෝන් සීන් එකේ ඉන්නෙත් අර මම කිව්ව ගාමන්ට් /ත්‍ර්‍රීවිල් වගේ ෆෑන් බේස් එකක් මොකෝ අපි වගේ උන් මලාට සල්ලි දීලා ඔය රිංටෝන් මගුල් දාගන්න එකක් ඈ
හැබැයි සුජීවයට හොද ටැලන්ට් එකකුත් තියනවා කලාතුරකින් උගෙ පොත් වැල් අස්සෙ එහෙම පොතුත් තියනවා තනි පොත් විදිහට සමහරවිට ගාමන්ට් ෆෑන්බේස් එකට උකාගන්න කියලා උගෙ ආත්මතෘප්තියට ලිව්ව පොත්ද මන්දා ඒත් කරුමෙ කියන්නෙ ඒවා එකක්වත් ජනප්‍රිය උනේ නෑ ගොඩක් උන් එහෙම පොත් සුජීවයා ලියලා තියනවද කියලා දන්නෙත්නෑ
මෙහෙමයි මචං රසවින්දනයට සීමා දාගන්න එපා අහවල් කතුවරයාගෙ පොත් තමා හොද අරූනං චාටර් අරූ ලියන්නෙ ගාමන්ට් පොත් කියලා කතුවරයා අපිට අදාල නෑනෙ බං නිර්මාණය රසවිදපන් කතුවරයා මැක්සිම් ගෝර්කි උනත් සුජීවයා උනත් පොත මට විදින්න පුලුවන් එකක්නං මම කියවනවා.... චිංගීස් අයිත්මාතව්ගේ දුෂේන්ලා, නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කිගේ පාවෙල් කොර්චාගීනලා වගේම සුජීවයගෙ පොත් වල ඉන්න ධනුකලා නිර්වාන්ලා ගැනත් මම කියවලා තියනවා කවදාවත් සමකරන්න බෑ තමයි ඒත් සුජීවයගෙ නෙවෙයි මොකාගෙ පොත් කියෙව්වත් කවදාවත් මිනිහෙක්ගෙ සාහිත්‍ය රසය මොටවෙන්නෙවත් බාලවෙන්නෙවත් නෑ
+9 සර්මා 1 ඊස් ඔන් ෆයර්![]()

"උගෙ පොත් වලින් කවදාවත් වැරදි ආදර්ශනං දීලා නෑ"+9
මේවා කියවල හරි සත්තු වගේ ගස් ගල් වගේ ඉන්න උන් මුදු මොලොක් වෙලා ආදරෙන් ජීවත් වෙනවනං ඒකෙ නරකක් නෑ නෙ.

සුජීව පුතාට දාල තියෙන නමත් ඔය වගේ "සඳු හිරු තරු මුතු" තමයි නම. bio කරල A3.

http://www.apisrilankanbro.com/bro/2400
meka fb eke thibila hambune....... repost da danne na... kiyawala balapanko.... maru

ට හිකෙයි යකෝ