සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    A/ l ekata dawas 2k thiyeddith sapu kiyewwa. Dannam love story balannema nathi tharam. Danne nadda ithin kale waraddane.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උඹ ඌට පොන්නයා කියන්නෙ උඹ උගේ අත ගාලා බැලුවද ගිහින්
    උඹ දාලා තියෙන ත්‍රේඩ් බැලුවාම පොන්නයා කවුද කියලා තේරෙනවා :rofl:


    මට පීනන්න බෑ බයයි - http://elakiri.com/forum/showthread.php?t=1738338

    අපේ ගෙදර භූතයෙක් - http://elakiri.com/forum/showthread.php?t=1752372

    මම ඊයෙ A/C බස් එකක ගියා ජීවිතේ පළමු වතාවට - http://elakiri.com/forum/showthread.php?t=1752091

    සෝෂල් ෆෝබියා - http://elakiri.com/forum/showthread.php?t=1696846


    trollface_problem.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හොටු... කඳුලු.... ලේන්සු....
    මාලු ඇඹුල්තියල්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    "පයියක් ඇති ගෑණු"

    අම්මෝහ් මේක හිනස්සලා මරන්නද හුත්තො හදන්නෙ :D
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මට ඉස්සර සුජීව පෙන්නන්න බෑ. දැනුත් වෙනසක් නෑ. හැබැයි පොඩි දෙයක් තියනවා. මම හරියට
    පොත් කියවන කෙනෙක්. හොඳ සාහිත්‍ය පොත් කියවන්නෙ. මගෙ ලොකු අම්මයි ( වයසට ගිහිල්ලත්) ,
    නෑදෑ අක්කයි සුජීවගෙ පොතුයි සඟරයි ගන්නවා. මම කරන්නෙම බයින එක. ඒ වගෙ බොලඳ කතා
    කියවන්නෙ ඇයි කියලා අහනවා. දවසක් මට බලන්න පොතක් නෑ. සුජීවගෙ බොඳ මීදුම් පොත සාලෙ
    තියනවා පේනවා. මට දැන් ගන්න ලැජ්ජයි කියවන්න. මම කියලා තිබ්බ ඒවගෙ හැටියට රෙද්දක් ඇදන් මට ඒක කියවන්න බෑ. මම කොහොමහරි පොත අරන් කියෙව්වා කාටට්ග් හොරෙන්. පොත ගත්තා විතරයි මතක.
    කියවලා ඉවරයි. මමම දන් නෑ. පොරගෙ කතා ගලාගෙන යනවා හරි ඉක්මනට. අමුතු රසේකුත් තියනවා. ඒත්
    අදටත් මට ඒවා කියවන්න හිතෙන්නෙ නෑ. සමහර විට කියවන්න ඕනෙ උනත් මගෙ හිත ඇතුලෙ මම
    කියවන්නෙ සාහිත්‍ය වටිනාකමක් තියෙන පොත් විතරයි කියන එක තියන හින්දා මාව බලෙන්ම වගේ එවගෙන්
    ඈත් වෙනවා. ඌ ලගඳි පොතක් ලියනවලු පාතාල පොරක් ගැන. ආනන්ද රාජ පෙමින් කියලා. මම මේ බලන්නෙ
    මූ පාතාලෙ ගැන කොහොම ලියයිද කියලා. චින්තක අමරසිංහල මැරිලා ඉන්න සොහොන් වලිනුත් යයිද දන්නෙ නෑ.