රනිල්ට favorites ල ටිකක් ඉන්නවලු


. මට පෙන්නේ සුජීව ඇතුළු සජිත්ගේ ගෝලයෝ ටිකට රනිල් පල නොකිය පල කියල වගේ. මරු කතාව



. මට පෙන්නේ සුජීව ඇතුළු සජිත්ගේ ගෝලයෝ ටිකට රනිල් පල නොකිය පල කියල වගේ. මරු කතාව
Last edited:



. මට පෙන්නේ සුජීව ඇතුළු සජිත්ගේ ගෝලයෝ ටිකට රනිල් පල නොකිය පල කියල වගේ. මරු කතාව Paw bn සජිත් අන්තිමට රනිල්ට set උනා.සජිත්ට ගොටු අල්ලපු සුජිත්ලට බුද්ධිකලට රනිල් දෙනවා පලු යන්න.



ranilta pakshayen nayakayek widiyata loku balayak thiyenawa. mihinha eka pawichchi karala awurudu 20 k balaye hitiya.
![]()
මම දන්න යූඑන්පී කාරයො ගොඩක් ඉන්නෙ රනිල්ව හරියන්නෙ නෑ කියන මතේ. ඒත් ප්‍රසිද්දියෙ කියන්න ලැජ්ජයි. පාරම්පරික වහල්බාවයට කොටු වෙලා හිර වෙලා ඉන්න නිසා ඊට එහා දෙයක් හිතන්න පස්ස ගහනවා.
රනිල්ට පක්ෂ ව්‍යවස්ථාවෙන් තියෙන බලයයි, එදා මහින්ද එක්ක ඩීල් එක දාලා පාර හින්දා ගොඩ ගියා. නැත්නම් අර ගඩාෆිව මැරුවා වගේ තමයි ඔය කුලප්පු වෙච්ච යූඑන්පී කාරයො ටික රනිල්ට කරන්නෙ. ආතල් එකට නලුවෙක් නෙවෙයි මොලයක් කියන්නෙ නිකන් නෙවෙයිනේ. රටට මොනාද උනේ පක්ෂයට මොනාද උනේ අදාල නෑ තමන්ගෙ පුටුව බේර ගන්න ඕනම ගේමක් ගහනවා. ඒකත් ඉතින් එක්තරා විදිහක දක්ශකමක් තමයි.



දැන් තියෙන්නේ රනිල් චන්ද්‍රික (2001-2004) ආණ්ඩු කල කාලේ වගේ තත්වයක්. ඒ සබග ආණ්ඩුවෙන් unp එක විසිවෙලා ගිය. මේ යන විදියට මයිත්‍රී කාරයත් සුවර් නැහැ. අන්තිමේදී UNP එවුන්ට කෙළවෙන තත්වයක් වෙන්න ඉඩ තියෙනවා
හිටං දන්නව චන්දයක් තිබ්බොත් ෆොන්සේකට උනා වගේ දෙයක් වෙන්නේ



දැන් තියෙන්නේ රනිල් චන්ද්‍රික (2001-2004) ආණ්ඩු කල කාලේ වගේ තත්වයක්. ඒ සබග ආණ්ඩුවෙන් unp එක විසිවෙලා ගිය. මේ යන විදියට මයිත්‍රී කාරයත් සුවර් නැහැ. අන්තිමේදී UNP එවුන්ට කෙළවෙන තත්වයක් වෙන්න ඉඩ තියෙනවා
මේ දැන් තියෙන එක තමයි සබාග ආණ්ඩුව. ශ්‍රිලංකා එජාප බලය දැන් 50% : 50% බෙදිලා තියෙනවා. 2001 මේ වගේ නෙවෙයි මචන්. එදා උනේ එස්බීගේ ඔලුගෙඩි මාරුවනෙ. චන්ද්‍රිකාව බිත්තියටම හේත්තු උනානේ. මම දන්න තරමින් චන්ද්‍රිකා කැබිනට් රැස්වීමකට වත් ගියේ නෑ. රනිල් තමයි ඔක්කෝම කරේ. පස්සෙ ඉතින් රනිල් රට ගිය වෙලෙ පාර්ලිමේන්තුව විසුරවල බිම් මට්ටම් ශක්තිමත් කරලනෙ චන්ද්‍රිකා ආයිත් බලය ඇල්ලුවෙ.
මෛත්‍රීගෙයි මහින්දගෙයි එකතු වෙනවා කියන්නෙ. යූඑන්පී එකට කෙල වෙනවා.
මෛත්‍රීගෙයි මහින්දගෙයි එකතු නොවීම කියන්නෙ. යූඑන්පී එක දිනනවා.
රනිල් ඉතින් අරුන් දෙන්නව දෙපැත්තට කරලා තියන්න පුළුවන් සේරම කරනවා. මේ දක්වා කරපුවා 100%ක් සාර්ථක වෙලා තියෙනවා කිව්වොත් නිවැරදියි. මොකද අරුන් දෙන්නා තාමත් නයයි මුගටියයි වගේනෙ.
මෛත්රීයි මහින්දයි සීන් එක නොදන්නවා නෙවෙයි,
කියපු දේවල් නිසා මෛත්‍රීට රෙද්දක් ඇඳන් මහින්ද එක්ක එකට එකතුවෙන්න බැරි කමක් තියෙනවා.
එකට ඉඳලා කරපු දේට මහින්දට රෙද්දක් ඇඳන් අමතක කරලා දාන්න බැරි කමක් තියෙනවා.
ඔය තුන් දෙනාම මෝඩයෝ නෙවෙයි මචන්. හැමෝම හිතන්නෙ තමන් ගැන ඊට පස්සේ තමන්ගේ පවුල. ගෙදර ඉන්න බල්ලගෙ මැක්කටත් පස්සෙ තමයි රට ගැන හිතනව නම් හිතන්නෙ.
ඔය තුන් දෙනාම මෝඩයෝ නෙවෙයි මචන්. හැමෝම හිතන්නෙ තමන් ගැන ඊට පස්සේ තමන්ගේ පවුල. ගෙදර ඉන්න බල්ලගෙ මැක්කටත් පස්සෙ තමයි රට ගැන හිතනව නම් හිතන්නෙ.[/SIZE]
sirawatama me awula tiyanakam ratata kelawenawa, mu 3n denagen ekek merenna ona meka wisadenne, nettam ratama iwarai
sirawatama me awula tiyanakam ratata kelawenawa, mu 3n denagen ekek merenna ona meka wisadenne, nettam ratama iwarai


ච්නද්රිකට ඒ කලේ පාර්ලිමේන්තුව විසුරුවන්න් බලේ තිබ්බ. දැන් එක ම්යිත්රී ගෙන් අයින් කරලා තියෙන්නේ. මොනවා උනත් දැන් පාක්ෂිකයන් කලකිරීමෙන් ඉන්නේ.
sirawatama me awula tiyanakam ratata kelawenawa, mu 3n denagen ekek merenna ona meka wisadenne, nettam ratama iwarai
2k මැරෙන්න ඕන
ප්‍රධාන පක්ෂ තුනේම පාක්ෂිකයො කලකිරිලා බන් ඉන්නෙ.
එජාප රනිල්ගෙ පැත්තේ උන් සම්පූර්ණ බලය නැති නිසා කලකිරිලා
එජාප සජිත්ගෙ පැත්තෙ උන්ට බලය මදි නිසා කලකිරිලා
ශ්‍රීලංකා මහින්දගේ පැත්තේ උන් බලය නැති නිසා කලකිරිලා
ශ්‍රීලංකා මෛත්‍රිගෙ පැත්තේ උන්ටත් බලය මදි නිසා කලකිරිලා
ජවිපෙත් එදා ඉඳන්ම විපක්ෂයට මුක්කුවක් ගහගෙන රටේ තියෙන ඕනම ආණ්ඩුවකට බනින්න බලන් හිටියෙ, ඒත් අද ජවිපෙට මුක්කුවක් ගහන්න තරම් විපක්ෂයක් නැති නිසා උන්ගෙ පාක්ෂිකයොත් කලකිරිලා.
උබලා දෙන්නම බෞද්ධයොද කියන්න මම දන්නේ නෑ. බෞද්ධයෙක් හැටියට මම කැමති නෑ බන් තව එකෙක්ගෙ හරි දෙන්නෙක්ගෙ හරි මරනයක් පතන්න. මම නම් කැමතියි 2020න් පස්සෙ මේ තුන් දෙනාම විශ්‍රාම යනවා නම්. ඒ විතරක් නෙවේ මෙ අයගේ හීනත් විශ්‍රාම යවන්න ඕන.
මෛත්‍රී, පොලොන්නරුවෙ එකා නිසා දුමින්දව උඩට ගේන හීනයක් තියෙන බව මට දැනිලා තියෙනව (දිනන්න උදව් කරපු නිසා)
රනිල්, රුවන්ව උඩට ගේන්න හීන දකිනවා (සජිත්ව පාගන්නේ ඒ නිසා)
මහින්ද, ගෝඨා ගැනයි නාමල් ගැනයි හීන දකිනවා (කෙලව ගත්තේ ඒ නිසා)
මුන් තුන්දෙනාගෙ හිතේ තියෙන උන් මේ රටේ නායකයො වෙනවා කියන්නෙ, රට එකම තැන. අළුත් දෙයක් වෙන්නේ නෑ. පරන සිංදු අලුත් කටහඬින් අහනවා විතරයි.