සුජීව-සේනසින්හ-නාන-සැටි

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    සුජීව-සේනසින්හ-නාන-සැටි

    පිනවතුනි එන්න සුජීවා සේනසින්හ නාන සැටි නරභන්න
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මූ හෙන දසය අනිත් අයට අදහස් දක්වන්න දෙන්නෙ නැහැ භාධා කරනව ඒ උගේ උපක්‍රමයක්. මහින්දානන්දයත් ඌට නටන්න දෙන්නෙ මිනිස්සුන්ට පේන්න මුගේ රංගනය උගේ කටින්ම ඌ ගැන දැනගන්න.
     
    • Like
    Reactions: jayanathek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ හෙන දසය අනිත් අයට අදහස් දක්වන්න දෙන්නෙ නැහැ භාධා කරනව ඒ උගේ උපක්‍රමයක්. මහින්දානන්දයත් ඌට නටන්න දෙන්නෙ මිනිස්සුන්ට පේන්න මුගේ රංගනය උගේ කටින්ම ඌ ගැන දැනගන්න.

    :yes::yes: මහින්දානන්ද ඌරගෙ මාලු ඇගේම තියල කැපුව..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මීට කලිනුත් මේ බබා පාර්ලිමේන්තුවෙ සභාගැබේදිම හොඳට "දෝ නෑව" නෑව නෙවෙයි නෑව්වා ඩී. වී චානක
     
    Last edited: