සුජීව_හොරා

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හිස් අතින් කඩුවෙලට ආ සුජීව සේනසිංහ අද ධන කුවේරයෙක්…- එජාප ප‍්‍රබලයෙක් කරන හෙලිදරවුව මෙන්න..[Video]


    හිස් අතින් කඩුවෙලට ආ සුජීව සේනසිංහ අද ධන කුවේරයෙක්…- එජාප ප‍්‍රබලයෙක් කරන හෙලිදරවුව මෙන්න..[Video]

    කඩුවෙල ආසනයට හිස් අතින් ආ වත්මන් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ අද වන විට මහා ධන කුවේරයෙක් වී සිටින බවට කඩුවෙල නගර සභාවේ හිටපු විපක්‍ෂ නායක ප‍්‍රියන්ත පත්බේරිය මහතා පවසයි.

    කඩුවෙල ආසනයේ සිටියා ඇති දැන් යන්නැයි සුජීව සේනසිංහ ඇමතිගෙන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කරයි.

    මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කඩුවෙල මහ නගර සභාව සදහා අතිරේක ලයිස්තුවෙන් මන්ත‍්‍රීන් පත් කිරීම ගැන සිය විරෝධය පල කිරීම සදහා පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    මේ ආකාරයේ තීන්දු තීරණ ගන්න විලි ලැජ්ජා නැතිදැයි එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම්ගෙන් විමසන බවත් හිටපු විපක්‍ෂ නායකවරයා වැඩි දුරටත් කීය.



     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    Sujeewa badumkara horakama yata gahanna dayaka una horek thama, eth salli nathi ekek newe. Muta paramparawen hodata salli thiyena ekek. Meke mu nathi dewal athin dala kiyala thiyenawa
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තඹ සුජිය. ගල් කොරි සුජිය , ෆුට්නෝට් කල්ලි සුජිය
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,835
    971
    113
    Hamilton, NZ
    ඔය පොන්ටියා ගැන මමත් thread 2ක් දැම්මා. මිඩියාවලට පයිල් මිටි ගන්න උස්සන් ඇවිල්ලා මේසේට ගහ ගහ කැගැව්වේ ඕකා. මුගේ ලයින් එකෙම යන උන් තමා හරින් රන්ජන් වගේ ගොබ්බ පොන්ස්ලා :rofl: unp හාල් කෑලි ටික වැදගන ඉන්නේ ඉතින් :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    ȜMA X;22959235 said:
    ඔය පොන්ටියා ගැන මමත් thread 2ක් දැම්මා. මිඩියාවලට පයිල් මිටි ගන්න උස්සන් ඇවිල්ලා මේසේට ගහ ගහ කැගැව්වේ ඕකා. මුගේ ලයින් එකෙම යන උන් තමා හරින් රන්ජන් වගේ ගොබ්බ පොන්ස්ලා :rofl: unp හාල් කෑලි ටික වැදගන ඉන්නේ ඉතින් :rofl:


    Harin anith eka u hithan inne katin ka gahala kivvama u pora kiyala. UNP next generation kamba horu tika thama suji, harin, chathu, etc..


    harin karayath pothak liyanawa kivve :rofl: