සුඩුවෙන්න

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    මචන්ලා මට සුඩුවෙන්නයි ස්කින් එකෙ ගතියක් ගන්නයි හොද product එකක් කියනවද

    බුම්ප් කරන අයටත් තෑග්ගක්
     

    kdildilan

    Member
    May 25, 2012
    48
    2
    0
    timthumb.php


    Tamil%252520protest%25252040%252520000%252520killed_thumb%25255B1%25255D.jpg

    mokada me post eka halapu eka yako ratata avanambu karanna epa:angry::angry::angry::angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුඩු වෙන්නද සුදු වෙන්නද..? :oo:
    මල්ටි විටමින් එහෙම බිව්වම සුදු වෙනවද කොහෙද.. මං නම් දන්නෑ..
    ඒත් උප්පැත්තියෙන් කලුයි නම් සුදු වෙන්න අමාරුයි බං..
    හම අව්වට පිච්චිලා මොකක් හරි සීන් එකක් වෙලා නම් ශේප් කරගන්න පුළුවන්..