මචන්ලා මට සුඩුවෙන්නයි ස්කින් එකෙ ගතියක් ගන්නයි හොද product එකක් කියනවද බුම්ප් කරන අයටත් තෑග්ගක්
E evilk Active member Jul 18, 2012 314 44 28 Feb 11, 2013 #1 මචන්ලා මට සුඩුවෙන්නයි ස්කින් එකෙ ගතියක් ගන්නයි හොද product එකක් කියනවද බුම්ප් කරන අයටත් තෑග්ගක්
K kdildilan Member May 25, 2012 48 2 0 Feb 11, 2013 #5 Aruna50 said: Click to expand... mokada me post eka halapu eka yako ratata avanambu karanna epa
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Feb 11, 2013 #6 සුඩු වෙන්නද සුදු වෙන්නද..? මල්ටි විටමින් එහෙම බිව්වම සුදු වෙනවද කොහෙද.. මං නම් දන්නෑ.. ඒත් උප්පැත්තියෙන් කලුයි නම් සුදු වෙන්න අමාරුයි බං.. හම අව්වට පිච්චිලා මොකක් හරි සීන් එකක් වෙලා නම් ශේප් කරගන්න පුළුවන්..
සුඩු වෙන්නද සුදු වෙන්නද..? මල්ටි විටමින් එහෙම බිව්වම සුදු වෙනවද කොහෙද.. මං නම් දන්නෑ.. ඒත් උප්පැත්තියෙන් කලුයි නම් සුදු වෙන්න අමාරුයි බං.. හම අව්වට පිච්චිලා මොකක් හරි සීන් එකක් වෙලා නම් ශේප් කරගන්න පුළුවන්..