ඇත්තටම මට දුකයි බන් ඔස්ට්‍රේලියාවේ යුරෝපේ දකුනු ආසියාවේ එව්න්ගෙන් පිරෙන කොට.. සුදු ජනගහනය අඩු වෙනවා කියලා දැනෙද්දී පට්ට දුකයි..
මම කලු සුද්දෙක්නම් නෙවෙයි...
මම කලු සුද්දෙක්නම් නෙවෙයි...
That's common for all civilizations mate. From Ancient Sumerians, Babylonians, Mayans, Aztecs, Bantus, Zulus, Mayans, Aztecs even Sinhalese monarchs.ඉතින් ඒ අය genocide කරානේ? අනික white අතු ගෑවිලා යන්නේ නැහැ mix වෙනවා විතරයි. අනිත් රටවල් විනාස කරලා හූරන් කාලා ඒ රටවල් වලට නැගිටින්න නොදුන්නා එකේ return එක තමා. ලෝකෙම එකට ගියා නම් මෙහෙම වෙන්නේ නැහැ. බල තණ්හාව තමයි ඔක්කොටොම මුල. හැම සුදු කෙනාම ඕවට සම්බන්ද නැහැනේ.
ඔව් ඒක තමා. හැමෝම බලයෙන් අන්ද වෙලා. හැමෝම උඩටම යන්න බලන්නේ. උඩටම ගියාම ආපහු පල්ලෙහට වැටෙන්න විතරයි පුළුවන් කියලා අපි හිතන්නේ නෑ. සුද්දෝ වද වෙලා ගියාට වැඩක් නැහැ ඊළගට බලේට එන රේස් එකත් තමන් ගැන විතරක් හිතනවා නම්. ඉස්සරහට යුරෝපය මුස්ලිම් වෙනවලුනෙ. ඒ අයත් අනිත් අය ගැන හිතයි කියන්න බැහැ.That's common for all civilizations mate. From Ancient Sumerians, Babylonians, Mayans, Aztecs, Bantus, Zulus, Mayans, Aztecs even Sinhalese monarchs.
Lion's feed on zebras
ඔව් ඒක තමා. හැමෝම බලයෙන් අන්ද වෙලා. හැමෝම උඩටම යන්න බලන්නේ. උඩටම ගියාම ආපහු පල්ලෙහට වැටෙන්න විතරයි පුළුවන් කියලා අපි හිතන්නේ නෑ. සුද්දෝ වද වෙලා ගියාට වැඩක් නැහැ ඊළගට බලේට එන රේස් එකත් තමන් ගැන විතරක් හිතනවා නම්. ඉස්සරහට යුරෝපය මුස්ලිම් වෙනවලුනෙ. ඒ අයත් අනිත් අය ගැන හිතයි කියන්න බැහැ.
Unta passe therei sinhalunge real method eka, ethakota sorryඇත්තටම මට දුකයි බන් ඔස්ට්‍රේලියාවේ යුරෝපේ දකුනු ආසියාවේ එව්න්ගෙන් පිරෙන කොට.. සුදු ජනගහනය අඩු වෙනවා කියලා දැනෙද්දී පට්ට දුකයි..
මම කලු සුද්දෙක්නම් නෙවෙයි...