සුදඩෝ

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ඇත්තටම මට දුකයි බන් ඔස්ට්‍රේලියාවේ යුරෝපේ දකුනු ආසියාවේ එව්න්ගෙන් පිරෙන කොට.. සුදු ජනගහනය අඩු වෙනවා කියලා දැනෙද්දී පට්ට දුකයි..

    මම කලු සුද්දෙක්නම් නෙවෙයි...
     
    • Like
    Reactions: EvelynCarnahan

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    ඉතින් ඒ අය genocide කරානේ? අනික white අතු ගෑවිලා යන්නේ නැහැ mix වෙනවා විතරයි. අනිත් රටවල් විනාස කරලා හූරන් කාලා ඒ රටවල් වලට නැගිටින්න නොදුන්නා එකේ return එක තමා. ලෝකෙම එකට ගියා නම් මෙහෙම වෙන්නේ නැහැ. බල තණ්හාව තමයි ඔක්කොටොම මුල. හැම සුදු කෙනාම ඕවට සම්බන්ද නැහැනේ.
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth

    That's common for all civilizations mate. From Ancient Sumerians, Babylonians, Mayans, Aztecs, Bantus, Zulus, Mayans, Aztecs even Sinhalese monarchs.
    Lion's feed on zebras
     
    • Like
    Reactions: EvelynCarnahan

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    That's common for all civilizations mate. From Ancient Sumerians, Babylonians, Mayans, Aztecs, Bantus, Zulus, Mayans, Aztecs even Sinhalese monarchs.
    Lion's feed on zebras
    ඔව් ඒක තමා. හැමෝම බලයෙන් අන්ද වෙලා. හැමෝම උඩටම යන්න බලන්නේ. උඩටම ගියාම ආපහු පල්ලෙහට වැටෙන්න විතරයි පුළුවන් කියලා අපි හිතන්නේ නෑ. සුද්දෝ වද වෙලා ගියාට වැඩක් නැහැ ඊළගට බලේට එන රේස් එකත් තමන් ගැන විතරක් හිතනවා නම්. ඉස්සරහට යුරෝපය මුස්ලිම් වෙනවලුනෙ. ඒ අයත් අනිත් අය ගැන හිතයි කියන්න බැහැ.
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    ඔව් ඒක තමා. හැමෝම බලයෙන් අන්ද වෙලා. හැමෝම උඩටම යන්න බලන්නේ. උඩටම ගියාම ආපහු පල්ලෙහට වැටෙන්න විතරයි පුළුවන් කියලා අපි හිතන්නේ නෑ. සුද්දෝ වද වෙලා ගියාට වැඩක් නැහැ ඊළගට බලේට එන රේස් එකත් තමන් ගැන විතරක් හිතනවා නම්. ඉස්සරහට යුරෝපය මුස්ලිම් වෙනවලුනෙ. ඒ අයත් අනිත් අය ගැන හිතයි කියන්න බැහැ.
    1663190174248380.jpg
     
    • Sad
    Reactions: EvelynCarnahan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,051
    31,816
    113
    ඇත්තටම මට දුකයි බන් ඔස්ට්‍රේලියාවේ යුරෝපේ දකුනු ආසියාවේ එව්න්ගෙන් පිරෙන කොට.. සුදු ජනගහනය අඩු වෙනවා කියලා දැනෙද්දී පට්ට දුකයි..

    මම කලු සුද්දෙක්නම් නෙවෙයි...
    Unta passe therei sinhalunge real method eka, ethakota sorry
     
    • Like
    Reactions: EvelynCarnahan