http://www.elakiri.com/forum/showthread.php?p=24564114#post24564114
මේ රබර් සෙරෙප්පු දෙකක් ගෙන ඉන්නේ ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී කෙනෙක්. සුදත් බලගල්ල සහෝදරයා.මෙයා මිට අවරුදු නමයකට කලින් 2011 වසරේ රාජපක්ෂ මහත්මයාගේ යුගයේදී ඌව පළාත් සභාවට ගෙනාපු යෝජනාවක් චන්ද විමසීමට ලක්කිරීමට පෙර, බලගල්ල සහෝදරයා විසින් කරපු කතාවක් පළාත් සභා හැන්සාඩ් වාර්තාවේ තියනවා. පහල ලින්ක් එකේ තියනවා හිරු රුපවහිනියේදී සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඒ වාර්තාවේ බලගල්ල සහෝදරයාගේ කතාව උපුටා දක්වන කොටසක්. රටේ දේශපාලනය සහ වර්තමාන තත්වය ගැන සැලකිලිමත් අය ඉන්නවනම් ඒක බලන්න කියල මම ආරාධනා කරනවා. 2011 අව්රුද්දෙ අපි කව්රුත් නොදැන හිටපු ජෙප්පෝ විතරක් දැනගන තනියම නතර කරන්න හදලා පරාජය උණු අවස්ථාවත්, එයින් වසර නමයකට පසු අද ශ්‍රී ලංකාවේ භූමියට එයින් මුහුණ දෙන්නට සිදු වී තිබෙන සත්‍ය තත්වයත්.
බලන්නේ නැත්නම් බම්ප් එකකින් සහයෝගය දෙන්න. නොබලා නම් කමෙන්ට් දාන්න එපා.
වීඩියෝ https://www.facebook.com/jvplank/videos/1454086234651755/