තව බම්ප් ටිකක් දාගෙන පලයන් මචන්. එකෙක් නැතුව හිටියේ හොයාගන්න.![]()
අනුර විජේදාසගෙ ගෙදර ගියාම එක සීනි හැන්දක් දාලාලු තේ බොන්නේ. ජේවීපී එකේ නඩු වලට විජේදාස පෙනී හිටියාලු. ලක්ෂ 25 ගන්න වෙලාවේ විජේදාසත් එතන හිටියාලු. අනුර කියපු ඔය ටික හොඳටම ඇති ඉතින් මොලේ කලඳක් තියෙන එකෙකුට මොකක්ද වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න ජේවීපී එකේ හරක්ට නොතේරුනාට.


. අනිත් උන්ටත් ඕක පෙන්න එක්ක බම්ප් ටිකක් දාපන්කෝ.
මට පොඩි වැඩක් තියනවා 10.30 විතර නිදාගන්න කලින් කරන්න. සී යු
