සුදර්ශනි අද තනිව සටන් කරන බව පේනවා. දක්ෂ කොමියුනිටි මෙඩිසින් ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන ඇය තරම් මේ වෙලාවේ කමියුනිටි එකේ තත්ත්වය ගැන දන්න කෙනක් නැ. ඒ නිසාවෙන්න ඕනා මෙච්චර කියවන්නේ. නමුත් ලොකුකම ඔලුවට ගහපු පැනි බයියෝ එයාට බනිනවා. හමුදාකරයෙක්ගෙන් අහලා නිවේදන දෙන්න කියලා සකියුලර් ගහනවා.
ඉරෝසන් කලින් කිව්වා දොස්තරලා දන්නවා කියලා. ඒ අනුව මෙයා කියන දේවල් උෟෟෟත් පිලිගනි
අනේ මන්දා.
ඇයි බං මෙහෙම රටක ඉපදුනේ?
ඉරෝසන් කලින් කිව්වා දොස්තරලා දන්නවා කියලා. ඒ අනුව මෙයා කියන දේවල් උෟෟෟත් පිලිගනි
අනේ මන්දා.
ඇයි බං මෙහෙම රටක ඉපදුනේ?