සුදර්ශනිව එලවයි කියලා හිතනවා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    සුදර්ශනි අද තනිව සටන් කරන බව පේනවා. දක්ෂ කොමියුනිටි මෙඩිසින් ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන ඇය තරම් මේ වෙලාවේ කමියුනිටි එකේ තත්ත්වය ගැන දන්න කෙනක් නැ. ඒ නිසාවෙන්න ඕනා මෙච්චර කියවන්නේ. නමුත් ලොකුකම ඔලුවට ගහපු පැනි බයියෝ එයාට බනිනවා. හමුදාකරයෙක්ගෙන් අහලා නිවේදන දෙන්න කියලා සකියුලර් ගහනවා.

    ඉරෝසන් කලින් කිව්වා ⁣දොස්තරලා දන්නවා කියලා. ඒ අනුව මෙයා කියන දේවල් උෟෟෟත් පිලිගනි

    Screenshot_20210520-120844_Chrome.jpg

    අනේ මන්දා.
    ඇයි බං මෙහෙම රටක ඉපදුනේ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මිනිහගේ මරණෙට හෝටලයක් පාවලා දුන්න ගැනීට මොන ඇරියස් ද බන් සර් එක්ක?? උබලා මගුලක් කතා කරනවා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හිනා වෙන්න නෙවෙයි බං අඩන්න වෙන්නේ.
    ඇඩුවා කියලා වෙනසක් වෙන්නේ නැති එකේ හිනාවෙලාවත් ඉන්න ඕන බං අඩුම තරමේ ඒක mental health එකට හරි හොදයි.
     
    • Sad
    Reactions: emoji diaries

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මිනිහගේ මරණෙට හෝටලයක් පාවලා දුන්න ගැනීට මොන ඇරියස් ද බන් සර් එක්ක?? උබලා මගුලක් කතා කරනවා ??? me mokakda ban ?
     
    • Sad
    Reactions: emoji diaries

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    මෙයාගේ අත්දැකීම් මදිකම. නායකත්ව ගුණ මදි කම මම නම් දකින්නෙ. ලෙඩේ තව වැඩි උනොත් අනේ දෙයිය්‍යනේ අපි ඉවරායී ගාගෙන් මෙයා ඔක්කොටම කලින් පිස්සු හදාගන්න ලයින් එකක ඉන්නෙ.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    සුදර්ශනි අද තනිව සටන් කරන බව පේනවා. දක්ෂ කොමියුනිටි මෙඩිසින් ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන ඇය තරම් මේ වෙලාවේ කමියුනිටි එකේ තත්ත්වය ගැන දන්න කෙනක් නැ. ඒ නිසාවෙන්න ඕනා මෙච්චර කියවන්නේ. නමුත් ලොකුකම ඔලුවට ගහපු පැනි බයියෝ එයාට බනිනවා. හමුදාකරයෙක්ගෙන් අහලා නිවේදන දෙන්න කියලා සකියුලර් ගහනවා.

    ඉරෝසන් කලින් කිව්වා ⁣දොස්තරලා දන්නවා කියලා. ඒ අනුව මෙයා කියන දේවල් උෟෟෟත් පිලිගනි

    View attachment 125929

    අනේ මන්දා.
    ඇයි බං මෙහෙම රටක ඉපදුනේ?
    මිනිහගේ මරණෙට හෝටලයක් පාවලා දුන්න ගැනීට මොන ඇරියස් ද බන් සර් එක්ක?? උබලා මගුලක් කතා කරනවා
    මෙයාගෙ මිනිහ මැරිල ද මොකද්ද බන් ඒ කතාව?
     
    • Wow
    Reactions: pathumputha

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මිනිහගේ මරණෙට හෝටලයක් පාවලා දුන්න ගැනීට මොන ඇරියස් ද බන් සර් එක්ක?? උබලා මගුලක් කතා කරනවා ??? me mokakda ban ?
    මොකද්ද බං මේ දෙමලෙ. සර් මෙයාගෙ මිනිහව මරලා පාඩුවට හොටලයක් දුන්නද? සිංහලෙන් කියපන්කො
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මිනිහ මැරිල ද? උඹ සිරාවට ද අහන්නේ?
    අප්පට මේ එයා ද?
    දැන් දන්නෙ.
    ඉතින් මොකද්ද බන් හෝටලෙ කතාව?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    Aththa kiyawennama enawa bohoma amaruwen control karagena innawa athi.. Neththam Sir, call karala baninawa athi oyala panic wenna epaa kiyala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    "වසංගතය වසන් කලොත් අපිත් වසන් වෙයි " ඇත්ත. පවිත්‍රවගේ උම්මා දිදී කලගෙඩි නැටුම් නටන උන් සෞඛ්‍ය ඇමති කරගෙන ඉන්නේ නැතුව මේ වගේ කෙනක් මුල ඉදල දාන්න තිබ්බ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මෙයාගෙ මිනිහ මැරිල ද මොකද්ද බන් ඒ කතාව?
    ඇයි බං උබ බ්‍රහස්පති වලද ඉන්නේ?? වැලිවේරියේ බෝම්බෙන් මැරුණ හිටපු ඇමති ජේරාජ් ප්‍රනාන්දු පුල්ලේ මෙයාගේ හස්බන්නේ ඒ මරණෙන් පස්සේ තමයි මෙයා දේශපාලනයට ආවේ