රෙද්දරෙද්ද
Kanye & kim Kardashian - North westwtf
Blue ivy Jay z 's daughter
Elon musk daughters name
![]()

උඹල කෙලින්ම outliers තමයි උදාහරණෙට ගන්නේ. එහෙම පුලුවන්ද බන් compare කරන්න. celebrities ලගේ පොඩි උන්ගේ නම් අරන් හරි යන්නේ නැහැ. උන් ට්රෙන්ඩ් හැදුවට ඒවා establish වෙන්න කල් යනවා.
සාධාරණ sample එකක් අරගෙන බැලුවොත් මම නම් හිතන්නේ අරූ කියන එක තරමක් දුරට හෝ හරි.
රට ඉන්න එකෙක්ගෙන් ඇහුවොත් උගේ පොඩි එකාගේ පන්තියේ ඉන්න සුද්දෝ පැටවුන්ගේ නම්, ඒක තරමක් දුරට සාධාරණයි. හැබැයි උන් original සුද්දෝ වෙන්න ඕන. Non English රටවලින් එන උන්, උන්ගේ නම් වෙනස් කරලා, කියන්න ලේසි කෙටි නම් දාගන්නවා.
හැබැයි සුද්දෝන්ගේ නම් ගොඩක් එකම ඒවා use වෙනවා.
මම නම් හිතන්නේ religious බලපෑම නිසා වෙන්නත් පුළුවන්. ඔය ගොඩක් නම් උන්ගේ පරණ කතා වල එන ඒවනේ.