එල එල නියමයි ! same
------ Post added on Jun 2, 2021 at 8:24 PMටිකක් විතර රයිට් වින්ග් පැත්තෙ දේවල් අගය කරනවා .
ලිබරල් අදහසුත් තියෙනවා.
ඒත් වාමංශික නැහැ .
එල එල නියමයි ! same
------ Post added on Jun 2, 2021 at 8:24 PMටිකක් විතර රයිට් වින්ග් පැත්තෙ දේවල් අගය කරනවා .
ලිබරල් අදහසුත් තියෙනවා.
ඒත් වාමංශික නැහැ .
meyath right wingda?![]()
------ Post added on Jun 2, 2021 at 8:24 PM
ah fox news ! why not then !seriously man
Tomi Lahren![]()
ah fox news ! why not then !
හොද නිරීක්ෂණයක්.
ජෝන් කියන නම ආදී කාලේ ඉදන් එන එකක් ක්‍රිස්තුස් වහන්සේගේ කලේ ඉදන්. ගෞතම කියන නම බුදුහාමුදුරුවෝන් හේ කලේ ඉදන් අද වෙනකම් තියෙනවා. මම ඉන්දියන් යාලුවෙක්ගෙ නම ඇහුවහම ගෞතම (Gautam ) කියල කිව්වේ. පුදුම හිතුන.
english නම් කාලෙන් කාලෙට මාරුවට ජනප්‍රිය වෙනවා.
https://www.youtube.com/channel/UCZWlSUNDvCCS1hBiXV0zKcA me mama follow krna set channe ekakFox එන්න කලින් FB පට්ට famous una
එක ඇත්ත. නමක් තියෙනකොට තමුන් ආසකරන නමක් හැමෝම තියෙනවා.Lamayekta name ekak daanne demawpiyonta ona widihatane ban.. name eka liam da podi sinnoda kiyalada adala na demawpiyanta kamathi namak thama daanne.. oka engirisiyata huruda sinhala namakda tamil namakda bibile eke thiyena namakda kiyala hithanne ei ban.. it is just a name...
lankaawe minissu
(api okkoma)
thamanta nethi deewal boruwata puppala pennanna
godak try karanawa
suddonta ehema amaaruwak nee
අනික ඔය මුඩුක්කු සහ ගම්වල ඊයෙ පෙරෙදා සල්ලි අතපත ගාපු උන් ලමයින්ට නම් තියද්දි ඉංග්‍රිසියට හුරු නම් දානවා.
සමාජෙ තැනක් හදාගන්න .
ලියම් කියලා නමක් මන් දන්න යාළුවෙක්ගෙ පුතෙක්ට තිබ්බා.
උන් ඩොටෙ පැත්තකින් කොලබට ආපු උන්.
අර ජොර්ජ් කාර්ලින්ගෙ කොමඩි සීන් එකක් දැක්කා ඌ කැමති නැහැ ටොඩ්,කයිල් ,ටකර් කියන නම් වලට .
------ Post added on Jun 2, 2021 at 7:20 PM
yaluwa IT da ? dakunu palathe da ?අනික ඔය මුඩුක්කු සහ ගම්වල ඊයෙ පෙරෙදා සල්ලි අතපත ගාපු උන් ලමයින්ට නම් තියද්දි ඉංග්‍රිසියට හුරු නම් දානවා.
සමාජෙ තැනක් හදාගන්න .
ලියම් කියලා නමක් මන් දන්න යාළුවෙක්ගෙ පුතෙක්ට තිබ්බා.
උන් ඩොටෙ පැත්තකින් කොලබට ආපු උන්.
nope .yaluwa IT da ? dakunu palathe da ?