සුද්දගේ නම් දැමිල්ල

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    එල එල නියමයි ! same
    c6ba3131-07b4-468e-8878-baa8b8cb6620-VPC_TOMI_LAHREN_ENGAGED_DESK_THUMB.jpg


    ටිකක් විතර රයිට් වින්ග් පැත්තෙ දේවල් අගය කරනවා .
    ලිබරල් අදහසුත් තියෙනවා.
    ඒත් වාමංශික නැහැ .
    ------ Post added on Jun 2, 2021 at 8:24 PM
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    හොද නිරීක්ෂණයක්.

    ජෝන් කියන නම ආදී කාලේ ඉදන් එන එකක් ක්‍රිස්තුස් වහන්සේගේ කලේ ඉදන්. ගෞතම කියන නම බුදුහාමුදුරුවෝන් හේ කලේ ඉදන් අද වෙනකම් තියෙනවා. මම ඉන්දියන් යාලුවෙක්ගෙ නම ඇහුවහම ගෞතම (Gautam ) කියල කිව්වේ. පුදුම හිතුන.

    english නම් කාලෙන් කාලෙට මාරුවට ජනප්‍රිය වෙනවා.

     
    • Wow
    Reactions: Amare machan

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,595
    10,154
    113
    හොද නිරීක්ෂණයක්.

    ජෝන් කියන නම ආදී කාලේ ඉදන් එන එකක් ක්‍රිස්තුස් වහන්සේගේ කලේ ඉදන්. ගෞතම කියන නම බුදුහාමුදුරුවෝන් හේ කලේ ඉදන් අද වෙනකම් තියෙනවා. මම ඉන්දියන් යාලුවෙක්ගෙ නම ඇහුවහම ගෞතම (Gautam ) කියල කිව්වේ. පුදුම හිතුන.

    english නම් කාලෙන් කාලෙට මාරුවට ජනප්‍රිය වෙනවා.


    ithin machn nepal vala rapper kenek hitiye Yama Buddah eyage nama !

    Fox එන්න කලින් FB පට්ට famous una
    https://www.youtube.com/channel/UCZWlSUNDvCCS1hBiXV0zKcA me mama follow krna set channe ekak
    ------ Post added on Jun 2, 2021 at 9:15 PM
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    Lamayekta name ekak daanne demawpiyonta ona widihatane ban.. name eka liam da podi sinnoda kiyalada adala na demawpiyanta kamathi namak thama daanne.. oka engirisiyata huruda sinhala namakda tamil namakda bibile eke thiyena namakda kiyala hithanne ei ban.. it is just a name...
     
    • Like
    Reactions: Amare machan

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Lamayekta name ekak daanne demawpiyonta ona widihatane ban.. name eka liam da podi sinnoda kiyalada adala na demawpiyanta kamathi namak thama daanne.. oka engirisiyata huruda sinhala namakda tamil namakda bibile eke thiyena namakda kiyala hithanne ei ban.. it is just a name...
    එක ඇත්ත. නමක් තියෙනකොට තමුන් ආසකරන නමක් හැමෝම තියෙනවා.

    එත් පරිස්සම් වෙන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. (අපි මේවයින් තැලිලා පෙලිලා නාලා චාටර් කාල ඉන්නේ) . ලංකාවේ නම් දිගයි. ප්‍රශ්න ගොඩයි විශේෂයෙන් පිටරට ගිහාම.

    (1) නම වචන තුනකට සීමා කරන්න. (first name, middle name, last name)

    (2) මුල් නම අනිත් අයට (වෙනත් ජාතිකයන්, ලංකවේ නම් හුරු නැති අයට ) පහසුවෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ.

    (3) surname එක එක වචනයකට සීමා කරන්න (de alwis, de silva එපා). ලංකාවේ දේශීය නමක් තබන්න (අපිට පොෂ් උනාට පිට අය හිතන්නේ අපි පෘතුග්‍රීසින් ගෙන්, ලන්දේසින්ගෙන් පැවත එනවා කියල. වස නෝන්ඩිය )


    මුලින් එන පරම්පරාවෙන් එන නම් අයින් කරොත් හොදයි. ගැණු අය බැන්දයින් පස්සේ surname එක නමක් පාවිච්චි කරන්න. නැතිනම් පැටලිලි ගොඩයි
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    Bump.

    අනික ඔය මුඩුක්කු සහ ගම්වල ඊයෙ පෙරෙදා සල්ලි අතපත ගාපු උන් ලමයින්ට නම් තියද්දි ඉංග්‍රිසියට හුරු නම් දානවා.
    සමාජෙ තැනක් හදාගන්න .

    ලියම් කියලා නමක් මන් දන්න යාළුවෙක්ගෙ පුතෙක්ට තිබ්බා.
    උන් ඩොටෙ පැත්තකින් කොලබට ආපු උන්.





    අර ජොර්ජ් කාර්ලින්ගෙ කොමඩි සීන් එකක් දැක්කා ඌ කැමති නැහැ ටොඩ්,කයිල් ,ටකර් කියන නම් වලට .

    ------ Post added on Jun 2, 2021 at 7:20 PM

    George ftta
    ------ Post added on Jun 2, 2021 at 10:00 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අනික ඔය මුඩුක්කු සහ ගම්වල ඊයෙ පෙරෙදා සල්ලි අතපත ගාපු උන් ලමයින්ට නම් තියද්දි ඉංග්‍රිසියට හුරු නම් දානවා.
    සමාජෙ තැනක් හදාගන්න .

    ලියම් කියලා නමක් මන් දන්න යාළුවෙක්ගෙ පුතෙක්ට තිබ්බා.
    උන් ඩොටෙ පැත්තකින් කොලබට ආපු උන්.
    yaluwa IT da ? dakunu palathe da ?
     
    • Sad
    Reactions: BruceWayne92

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    රහස මචං උඹේ sample size එක මදි, වැඩියෙ ඕනෙ නෑ, ටොම් කෲස්ගෙ සම්පූර්ණ නමම බලපන්කො.
    වැඩි හෑල්ලක් ලියන්න කම්මැලියි, සරලව කිව්වොත් ඕනෙම ජන කොට්ඨාශෙක evergreen නම් සෙට් එකක් තියෙනවා සියවස් ගානක් ගියත් ලොකු වෙනසක් නොවෙන. ඒත් එක්කම තියෙනවා flavor of the week type ඇහුනම කක්පියුස් වෙන නම් (වේවා උපරිම අවුරුදු පහක් දහයක් තියෙයි, ඊට පස්සෙ තිබ්බද කියලවත් නෑ). ඔය අන්ත දෙක අතර දෝලනය වෙන තව නම් ඕනෙතරම් තියෙනවා.
    කොහොමත් බං අනුන්ගෙ නම් අපි ප්‍රශ්නයක් කරගන්නෙ මොකටද, කාලෙන් කාලෙට එන රැලි ආතල් එකට වගේ අධ්‍යයනය කරන එකෙක්ටනම් හොඳයි.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මුස්ලිම් නමුත් එහෙමයි. අබ්දුල්ලො, මොහොමඩාල, මුස්තාපල දන්න කාලෙ ඉඳන් ඉන්නව
     
    • Like
    Reactions: Stimulus mind