සුද්දට කඩේ යාම
PS:සුද්දට කඩේ යාමක් කියල හිතන අය ඉන්නව නම් ඒ සිතුවිල්ල මම වෙනස් කරන්න යන්නෙ නැහැ
පීටසන් ODI ක්‍රිකට් වලින් විශ්‍රාම අරගෙන මේකට හේතුව විදිහට කියන්නෙ නවක ක්‍රීඩකයෙකුට ඊලග ලෝක කුසලානෙට සූදානම් වෙන්න කාලය දෙන්න සහ තමන්ගෙ වයස දැන් අවුරුදු 32 ක වීගෙන යන නිසා තමන්ගෙ ශාරීරික යෝග්‍යතාවය අඩුවීම කියලයි මිනිහ කියන්නෙ. ඇත්තටම මේක ලංකාවෙ වවාගෙන කන ක්‍රීඩකයන්ට විතරක් නෙමේ හැම ක්ශේස්ත්‍රයකම වවගෙන කන්නන්ට හොද ආදර්ශයක් කියලයි කියන්න තියෙන්න. ODI වලින් අයින් උනාම එන්ගලන්තෙ ක්‍රිකට් නීති අනුව නිකන්ම 20 20 වලිනුත් අයින් වෙනව... ඒ කියන්නෙ දෙකෙන්ම විශ්‍රාම ගැනෙනව කියන එක
හැම වෙලේම සුද්දට බැන බැන ඉන්නෙ නැතුව සුද්දගෙන් හරි ආදර්ශයක් ගන්න පුලුවන්නම් ඕන් ලොකු දෙයක්සුද්දගෙ හැම කුණු ගොඩක්ම අපි නැහැ ගන්නෙ.......
සුද්ද උනත් හොද දේවල් විතරයි ගන්නෙ........
http://www.espncricinfo.com/england/content/current/story/566801.htmlසුද්ද උනත් හොද දේවල් විතරයි ගන්නෙ........
PS:සුද්දට කඩේ යාමක් කියල හිතන අය ඉන්නව නම් ඒ සිතුවිල්ල මම වෙනස් කරන්න යන්නෙ නැහැ


