සුද්දට_ගිය_කලක්

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    උබල මෙච්චරකල් සුද්දො නිසා හරි සුද්දො කරපු දෙයක් කොපි කරල හරි ලංකාවෙ එකෙක් ගොඩ ගිය කතා අහල තිබුනට ලංකාවෙ එකෙක් නිසා සුද්දෙක් ගොඩ ගිය කතාවක් අහල තිබුණද? නෑනෙ නෑනෙ. එහෙනම් මේක බලපන්. 😃



    original channel එකේ අනිත් videos වල views ගානයි මේකෙ views ගානයි කොමෙන්ට් ගානයි බලපන්. 😂😂😂

     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මූ කොපි කරේ නෑ බන්. මුගෙ සින්දුව අපේ එකෙක් නිසා වැඩිය views අරන්. ඒක කිව්වෙ. :D
    Ha .ehema deyakda.mama hituwe lanakawe ekekge sinduwak copy karala kiyala mu.
     
    • Like
    Reactions: shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    Mamath mulinma kale oya song eke search kerana eke ara pissu ukannage channel eke hambunata passe...meke thread ekekuth damma
     
    • Love
    Reactions: shenat