නන්දාගේ ඉස්ටිරික්කය 😆🦪

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    විදුලි ස්ත්‍රික්කෙන් මැද්ද නිසා ඒ පවුල අනාත උනා කියල කොහෙද තිබුනෙ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    සංගීතේ දන්න නැන්දෙක් හිටියේ නෑ බන්. :sorry:
    එහෙනම් අම්මා ද දන්නේ නෑ...

    _--------------------==========-=====

    රට බල්ලට ගියත් මොකද අපේ මල්ල පිරෙනව නම්!

    කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

    මහාචාර්ය නන්දසේන රත්නපාල විද්යෝදය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව, මානවවිද්‍යාව හා අපරාධ විද්‍යාව යන පීඨයන් තුනම හැසිරවූ බව ඔහුගේ පොතපත තහවුරු කරයි. ඊට පෙර (විද්යෝදයේ රැකියාව ලබාගත් කාලයේ) නන්දසේන රත්නපාල අමතර යමක් සොයාගත්තේ උසස් පෙළ හදාරන සිසු සිසුවියන් සඳහා සාහිත්‍ය විචාර පොත් ලිවීමෙනි. පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයේ ඇතැම් සිංහල අංශයේ ආචාර්යවරුන්ට රත්නපාලගේ පොත්වල කිසිම වටිනාකමක් නොතිබුණි. ඔවුන් ඒවා ‘විචාර පරඬැල්’ වශයෙන් හඳුන්වමින් ගර්හාවට ලක් කළහ.

    බොහෝ ලාංකියෝ රට යෑමෙන් පසු වෙනස් වෙති. යම් මුදලක් සොයාගැනීම නිසා ඇතැමුන්ට ‘අපත් ධනපතියෝ’ යන සිතුවිල්ල ඇතිවීම එක් හේතුවකි. වසර දෙකක් අරාබියේ සේවය ක අප දන්නා සිංහල කාන්තාවකට සිංහල අමතක වී තිබුණි. සමහරවිට ඈ එහිදී වින්ද දුක් වේදනා නිසාද විය හැක. ලංකාවට පැමිණි ඈ තමන්ගේ පුරුෂයාව පිළිකුල් කළාය. රට ගිය රත්නපාලගේ ජීවිතයේ වෙනස්කම් හොඳින් දැන සිටියේ ඔහුගේ බිරිය රාණි රාජපක්ෂයි. ශාස්ත්‍රීය ජීවිතයේදී ඔහු සිංහල සාහිත්‍යය විෂය ඔක්කාරයෙන් ඉවත දමා සමාජ විද්‍යාඥයෙකු වූයේය. තවත් විටෙක මානව විද්‍යාඥයෙක් වූයේය. ඔහු මේ දෙකෙන්ම වැඩ පෙන්වූයේ වෛශ්‍යාවන් සහ හිඟන්නන් ගැන ගවේෂණ කරන බව රටට පෙන්වීමෙනි.
    ගෝලයින් හැදීම බොහෝ ආචාර්යවරුන් පරම සතුට ලබන ක්‍රියාවකි. රත්නපාලත් සෑහෙන ගෝලයින් පිරිසක් හදාගත් ගුරුවරයෙකි. ඔවුන් අතරින් සමහරෙක් ඉහළට නැග සිටින ආචාර්යවරයාව පිදූහ. මේ එවැනි ගෝලයෙකු පිළිබඳ සිද්ධියකි. පුවත්පත් ආයතනයක රස්සාව කළ මොහු ගෙදරින් ඉඳිආප්ප පාර්සල් ගෙවිත් ආයතනයේ හිතවතුන්ට විකුණා අමතර ආදායමක් ඉපයුවේය. එම නිසා ආයතනයේ සමහරුන්ට මෙම පුද්ගලයා ‘ඉඳිආප්පයා‘ විය.

    කල්යාමේදී ඔහු පත්‍රයේ ප්‍රධාන කර්තෘ විය. ඔහු රත්නපාලගේ ලිපි පත්තරයේ පල කළේය. එහි වරදක් නැත. වරද එම ලිපි මගින් සමාජයට වැරදි අදහස් සැපයීමට රත්නපාලට ඉඩදීමයි. ඔහු සමාජයට ගණිකාව ගැන වැරදි ඉගැන්වීමක් කරයි.

    ’සවස හයෙන් පසු කොළඹ බස් නැවතුමක තනිපංගලමේ සිටින ඕනෑම ගැණියෙක් වෛශ්‍යාවක් යයි’ වරක් රත්නපාල සඳහන් කර තිබුණා. මා රත්නපාලගෙන් ප්‍රශ්න කළා වැරදීමකින්වත් ඔබේ අම්මාට බස් එක වැරදිලා හයෙන් පසුව තනිවම බස් නැවතුමේ ඉන්ඩ සිදුවූවා නම් ඇයත් ගණිකාවක් ද කියල’ ජර්මනියේ වෙසෙන විද්යෝදයේ හිටපු ආචාර්යවරයෙක් අප හා කීවේය.

    මේ නන්දසේන රත්නපාලගේ පොතක කොටසකි. ‘කොළඹ සේවයේ යෙදෙන ඇතැම් කාන්තාවන්ට යමක් උපයා ගැනීමට අවශ්‍ය වූ විට හැරෙන්නේ ලිංගික වෘත්තියටය. අන් කාන්තාවන්ට ජීවත්වීමට අවශ්‍ය වියදම් ආදිය කරගැනීමට මුදල් වුවමනා වූ විට මෙසේ අමතරව ලිංගික වෘත්තියට හැරීම ස්වභාවිකය. කෑම පැයේ හෝ වැඩ කිරීමෙන් පසු හෝ නිවාඩු දමා ඔවුහු මේ සඳහා යති…’ (ශ්‍රී ලංකාවේ ගණිකාවෝ, 29 වෙනි පිටුව)

    රත්නපාල මෙවැනි කතා ග්‍රන්ථාරූඨ කළේ සිංහල කාන්තාවන් කෙරෙහි වෛරයෙන් නොවේ. සමාජ විද්‍යාඥයෙකු වශයෙන් පොළොවෙන් අහසට නගින ඉනිමඟ ඔහු දුටුවේය. ඒ මගේ දී ඔහුට ඒ. ටී. ආරියරත්න හමුවිය. රත්නපාල ‘සර්වෝදය’ අනුශාසකයෙකු වූයේය.

    විද්යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක තත්වයට උසස් කිරීම බණ්ඩාරනායක අගමැතිවරයාගේ කාලයේ සිදුවූවකි. පිරිසක් මෙම ක්‍රියාව වැළැක්වීමට තරයේ මහන්සිගත් නමුත් බණ්ඩාරනායක අගමැතිවරයා භික්ෂුන් වහන්සේගේ කීම පිළිගෙන, පිරිවෙන විශ්වවිද්‍යාලයක් කළේය. මුදල් නැතිව විද්යෝදය සරසවිය ඉහළට ගෙනයන්නේ කෙසේද යන ප්‍රශ්නය බණ්ඩාරනායක ඝාතනයෙන් පසු කාලයේ සෝරත වැනි නායක හාමුදුරුවරුන්ට ඇතිවිය. දිළිඳු බෞද්ධ ආයතනවලට ගොඩඒමට තිබු පහසුම මග ක්‍රිස්තියානි ආධාර ලබාගැනීම බව උන්වහන්සේලා නොදැන සිටියත් දිළිඳු බෞද්ධ ආයතන දිනා ගැනීමට හොඳම ක්‍රමය ආධාර කිරීම බව ක්‍රිස්තියානි සංවිධාන දැන සිටියහ. ක්‍රිස්තියානි ආධාර යනු මුදල් පමණක්ම නොවේ. අවශ්‍ය නම් අධ්‍යාපන ආයතනයට ආචාර්යවරුන් සැපයීමේ හැකියාවද ඒවාට තිබුණි.

    ජර්මනියේ ‘ප්‍රයිඩ්රිච් නිවුමාන් පදනම, යටත් විජිත වශයෙන් පැවති රටවල් විශාල සංඛ්‍යාවකට දැල එලූ ක්‍රිස්තියානි සංවිධානයකි. ඔවුන් ඒ දැල හැඳින්වූයේ ලිබරල් චින්තනය හැටියටයි. ප්‍රයිඩ්රිච් නියුමාන් යනු ජර්මනියේ විසූ ක්‍රිස්තියානි ආචාර්යවරයෙකි. ජන වහරෙන් කිව්වොත් බොක්කෙන්ම දේශපාලනය කළ පූජකයෙකි. විද්‍යාර්ථීන් ක්‍රිස්තියානි ක්‍රමයට සිතන්නට පුරුදු කිරීමට සැරසුන නියුමාන් පදනම ලංකාව වැනි රටවල විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යත්ව සැපයුවේය. ඒවා ලබාගෙන එහි යන ඕනෑම හම්පඩයෙකු, උගතෙකු කර ආපසු එවීමේ ‘දේව බලයක්’ මෙම ආයතනයට තිබුණි.

    කතෝලික හා ක්‍රිස්තියානි සංවිධානවලට ඉතිහාසයේ හැමදාම අසීමිත දැනුමක්, බලයක් හා ධනයක් තිබේ. රටවල් ගිල ගැනීමේ පුරුද්ද ඇති ඔවුන්ට රටක නායකයෙකු වුව ගොදුරට ගැනීම කිරිකජ්ජකි. ඔවුන් සමහර තැනක පුද්ගලයින් ගොදුරට ගන්නේ කාන්තාවක් ඇමට දැමීමෙනි. ඊට ලංකාවේ ඇතැම් කීර්තිමත් භික්ෂුන් වහන්සේ හා දේශපාලනඥයින් විශාල පිරිසක් අසුවුනි. රටවල් දුප්පත් කිරීමට හා පුද්ගලයන් අසරණ කිරීමටද මෙම සංවිධානවලට පුළුවන. ලංකාවේ නම් උගතුන් සෑහෙන පිරිසක් ඉහළට පැමිණ ඇත්තේ සිංහලකමට හා බෞද්ධකමට පහර ගසා ක්‍රිස්තියානි සංවිධානවල සෙනෙහස දිනා ගැනීමෙනි.

    ජවිපෙ යනු කේරළයේ ක්‍රිස්තියානි ආගමික ව්‍යාපාරය යට සැඟවී සිංහල බෞද්ධයින්ගේ ඔළු වෙනස් කළ ක්‍රිස්තියානි දේශපාලන සංවිධානයකි. විජේවීර ප්‍රධාන නායකයින් සියලු දෙනා සුනිල් ආරියරත්න ප්‍රබන්ධය කළ නන්දා මාලනී ගැයූ ‘පවන ගී’වලට වශීවී සිටියේ ඒවා විශ්ව සත්‍යය ප්‍රකාශ කරන ගී යන අදහසිනි. බෞද්ධ සාරධර්මවලට පටහැණි වෛරය, ක්‍රෝධය, පළිගැනීම ප්‍රකාශ වූ ඒ ගී නිසා ජවිපෙට බැඳුන ගැමි තරුණයන්ට ත්‍රස්තයන් වෙන්නට සිදුවිය. මාලිමා ආණ්ඩුව යටතේ ඒ ගී නැවත ප්‍රසිද්ධ වෙමින් පවතී.

    පහත ඇත්තේ නන්දා ගයන පවන ගීයක පදවැල් කිහිපයකි.

    හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
    දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු

    පළමු කොටසින් කියවෙන්නේ ‘ජඩ සිංහලයින්’ ගැනයි. සුනිල් ආරියරත්නගේ ගජ මිතුරකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් කියා ඇති ලෙසට දුටුගැමුණු වැන්නන්ය. එළාර විරුවෙකු බව සුචරිත කියා තිබේ. ජාතිවාදීන් මහවිරු දිනය පවත්වන්නේ ප්‍රභාකරන් ප්‍රධාන කොටින් සමරමිනි. මහවිරු ගීය ප්‍රබන්ධ කර ඇත්තේ ඒ සුචරිතමය. ගායනා කළේ මාෂල් ජනතාය.

    වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු
    වැදි බණ දෙසන සග ගණ වුව පිටු දකිනු

    ආරියරත්න එසේ කීවද, මුණි බණ, වැදි බණ යනුවෙන් බණ වර්ග දෙකක් නැත. බණ කීම සංඝයා වහන්සේලා කරන්නකි. වැදි බණ දෙසන සඟ ගණ පිටුදකින්නයි කී විට බෞද්ධ තරුණයා නොමඟ යයි.

    සංඝයා වහන්සේගේ උදව්වෙන් පිරිවෙනක පිහිට ලබා විද්යෝදය ශිෂ්‍යයෙකු වී පසුව එහිම රස්සාව ලබාගත් සුනිල් ආරියරත්න කඩුවෙන් දේශනා පැවැත්වූ පියවරුන් හා ගින්නෙන් දහම් දෙසූ ලෙබ්බේවරුන් ගැන කියා නැත.

    ලංකා සමාජයේ කීර්ති ප්‍රශංසා උසස් තැන් ලැබෙන්නේ මොන ක්‍රමයකින් හෝ සිංහල බෞද්ධ මනස වෙනස් කිරීමට වෙහෙසෙන මෙවැනි පුද්ගලයින්ටයි. සුනිල් ආරියරත්න සහ නන්දා මාලනී දෙපොළ නිදසුනකි. මේ යුවළ රාජ්‍ය නායකයන්ගේ උණුසුම් ආදරය ලබමින්, බලයට පත්වූ හැම රජයකටම සේවය කර ඇත. වෙනස් වූ එකම තැන ගාලු මුවදොර පිටියට ඇවිත් ‘ගෝඨා ගෝ හෝම්’ වැඩපිළිවෙළේ කොටස්කරුවන් වූ අවස්ථාවයි. ඔවුන් ඊට සහභාගිවීමත් කාගේ වුවමනාව දැයි සෙවීමට කාලය පැමිණ තිබේ.

    පසුගියදා ගුවන් විදුලියේ එක් මැදිරියක් නන්දා මාලනී නමින් නම් කිරීම ඇය මාලිමා රජයෙන් ලද තෑග්ගකි. ඒ වෙනුවෙන් පැවැත්වූ උපහාර උළෙලට අගමැති හරිනි, ජනමාධ්‍ය ඇමති, සංස්කෘතික ඇමති ඇතුළු පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ. ඇතැම් මාධ්‍යකරුවන් සිද්ධිය ප්‍රචාරය කළේ ජාතික වගකීමක් ඉටුකරන ලෙසිනි.

    https://www.facebook.com/share/1A2G9LM4Yo/
     
    • Like
    Reactions: War Fighter

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඊට පස්සෙ ඒ සල්ලි ටික ඉවර උනු ගමන්, එයාගෙ තාත්ත පුක ඉරාගෙන ලයිට් බිල් ගෙවන්න උනාලු හැම මාසෙම.
    ඊට කලින් හිටියේ හද එළියෙන් ද? 😂
    ගමෙන් නොමිලේ දර හොයාගෙන දර කපල, අගුරු ටික දාල ඉතා සත ගානකින් කරපු වැඩේ,
    දර අඟුරු දාලා නෙවෙයි ඇදුම් මදින්නෙ පොල් කටු අඟුරු දාලා 😂
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    View attachment 255706

    ඊට පස්සෙ ඒ සල්ලි ටික ඉවර උනු ගමන්, එයාගෙ තාත්ත පුක ඉරාගෙන ලයිට් බිල් ගෙවන්න උනාලු හැම මාසෙම.

    අලුත් වියදමක්.

    ගමෙන් නොමිලේ දර හොයාගෙන දර කපල, අගුරු ටික දාල ඉතා සත ගානකින් කරපු වැඩේ, ඊට පස්සෙ රුපියල් වලින් දහස් ගනන් වලින් ගෙවන්න උනාලු.
    ඇදුම් මහන ගාස්තු වැඩි කරන්න උනාලු, ගනන් වැඩි නිසා මිනිස්සු එන්නෙත් කලින්ට වඩා ටික දෙනයි ලු.

    මිනිස්සුන්ට වැඩක් නෑනෙ ඉතින් අලුත් තාක්ශනයෙන් මැද්දත් අගුරු දාපු එකෙන් මැද්දත්.

    මේකෙන් උබලවගේ අනාතයන්ට ගත යුතු පාඩමක් තියෙනව.

    ඒක තමයි, හැම ගොන් හුට්ටිගෙ කෙල්ලම කියන ඒව අහල කරන්න යන්න එපා. උබල සදා දුප්පත්.

    නොමිලේ දෙයක් කරන්න පුලුවන් නම්, ඒකෙන් එන ප්‍රතිපලේ එක නම්, එහෙම කරගනින්.

    හැමතිස්සෙම සල්ලි හොයන්න පුලුවන් දේවල් මිසක් සල්ලි එන්නෙ නැතුව වියදම් විතරක් වෙන දේවල් කරන්න එපා.

    මේකෙන් කියවෙන්නෙ මෙයා හෙන දක්ශ වැඩක් කරල පවුල පොඩී ප්‍රමානයක් හරි ගොඩ දැම්ම වගේ නම්, නෑ, මේකි පවුල කාල.

    ඒකෙන් ආදර්ශය හරියට ගනින්.

    😌 මොලේ පාවිච්චි කරපන්. ජය.

    අනිත් එවුන්ගෙ මොලේ හැදෙන්න බම්ප් එකක් දාගෙන පල.
    මේ පරට්ටි රටත කෑව
    උබලවගේම අරගල කරල
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    ඊට කලින් හිටියේ හද එළියෙන් ද? 😂

    නෑ දවල්ට නම් ඉර එලියෙන් 💩 රෑට කුප්පි ලාම්පු වෙන් 🍆 7 ට 8 ට නිදාගත්තම කුප්පි ලාම්පුවත් පත්තු කරන්න ඕනෙ පැයයි නැත්තන් දෙකයි.

    දර අඟුරු දාලා නෙවෙයි ඇදුම් මදින්නෙ පොල් කටු අඟුරු දාලා 😂

    දෙකම දානව බන් ඉස්සර, හැම පලාතෙම පොල්කටු හැමදාම හොයන එක ලේසි නෑ, ලන්කාවෙ පොල් තිබ්බට ඒව හැමදාම අවශ්‍ය ප්‍රමානෙන් ගන්න එකත් කරදරයි.

    තද ලී වර්ග තියෙනව සෑහෙන වෙලාවක් අගුරු රස්නෙ තියෙන, මජර, අලන්, කෙන්, පොන්ඩි, කලන්, පොඩි පොඩියට කපපු කෑලි, දැන් තමයි ලී සල්ලි දීල ගන්න වෙලා තියෙන්නෙ ඉස්සර ඉතින් අහල පහලින් අඩුවට හොයාගන්න පුලුවන්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    පරම්පරා ගානක් ගෙනියන්න තිබ්බ කොල්ලො ටික self BBQ උනේ මේ සින්දු අහලා තමයි
     
    • Like
    Reactions: War Fighter

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නන්දා මොනවා කරාද මම දන්නේ නෑ... හැබැයි බිස්නස් එකක් කරන එකෙක් ඒකට තාක්ශනය ගේන්න ඕන කාර්‍යක්ශමතාවය වැඩි කර ගන්න... එතකොට ඒකකයක නිශ්පාදන පිරිවැය අඩු වෙනවා, එහෙම නැත්නම් නිශ්චිත කාලයක් තුල නිපදවන්න පුලුවන් භාන්ඩ ප්‍රමානය වැඩි වෙනවා...

    මේ උදාහරනය ගත්තොත්, කරන්ට් එකට අමතර වියදමක් ගියාට පොල් කටු පුච්චල අගුරු හදලා ඒවා ඉස්තිරික්කයට දාලා අයන් කරන්න යන අමතර කාලයෙන් කලින් කලාට වැඩිය වැඩි ඇදුම් ප්‍රමානයක් මහන්න පුලුවන්... එතකොට ගනන් වැඩි නොකර අමතර පිරිවැය දරා ගන්න පුලුවන්... තව වැඩි කර ගත්තොත් ලාබේ වැඩියි...
     
    උබ ඔය විභාග පාස් කරන්න ඉගෙන ගත්ත බහුබූත දේවල් පාවිච්චි කරන්න බෑ බන් තනි මිනිහෙක්ට, පුලුවන් තරම් කොස්ට් එක අඩු කරගෙන කරන්න ඕනෙ.

    ඇදුම් මැදීමේ තාක්ශනය ඌ ඕල්රෙඩි හැඩ් නෙ බන්, කරන්ට් එක ආව කියල ඌට කරන්න පුලුවන් බාන්ඩ ප්‍රමානෙ වැඩි වෙන්නෙ නෑ, වොට් 1200 ක ඉස්තිරික්කෙට වඩා අනිවා අගුරු වල රස්නෙ වැඩී, සහ ඒකාකාරී, ඉක්මනින් මදින්න පුලුවන්, අමුතුවෙන් ආවෙ විදුලිය නිසා වියදමක් විතරයි.

    විදුලිය කියන්නෙම ඉතින් ලේසී ඒත් සල්ලි වියදම් වෙන දෙයක්.

    දැන් තියෙන ගොඩක් සේවාවල් වල ඒම් එක ඉතින් "පහසුව සලසා අනෙකාගේ පොකට්ටුවෙන් මුදල් ගමු" කියන දේ නෙ (ලාබය සලසා මුදල් ගමු නෙමෙයි).
     
    • Haha
    Reactions: $onny and ttj

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එහෙනම් අම්මා ද දන්නේ නෑ...

    _--------------------==========-=====

    රට බල්ලට ගියත් මොකද අපේ මල්ල පිරෙනව නම්!

    කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

    මහාචාර්ය නන්දසේන රත්නපාල විද්යෝදය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව, මානවවිද්‍යාව හා අපරාධ විද්‍යාව යන පීඨයන් තුනම හැසිරවූ බව ඔහුගේ පොතපත තහවුරු කරයි. ඊට පෙර (විද්යෝදයේ රැකියාව ලබාගත් කාලයේ) නන්දසේන රත්නපාල අමතර යමක් සොයාගත්තේ උසස් පෙළ හදාරන සිසු සිසුවියන් සඳහා සාහිත්‍ය විචාර පොත් ලිවීමෙනි. පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයේ ඇතැම් සිංහල අංශයේ ආචාර්යවරුන්ට රත්නපාලගේ පොත්වල කිසිම වටිනාකමක් නොතිබුණි. ඔවුන් ඒවා ‘විචාර පරඬැල්’ වශයෙන් හඳුන්වමින් ගර්හාවට ලක් කළහ.

    බොහෝ ලාංකියෝ රට යෑමෙන් පසු වෙනස් වෙති. යම් මුදලක් සොයාගැනීම නිසා ඇතැමුන්ට ‘අපත් ධනපතියෝ’ යන සිතුවිල්ල ඇතිවීම එක් හේතුවකි. වසර දෙකක් අරාබියේ සේවය ක අප දන්නා සිංහල කාන්තාවකට සිංහල අමතක වී තිබුණි. සමහරවිට ඈ එහිදී වින්ද දුක් වේදනා නිසාද විය හැක. ලංකාවට පැමිණි ඈ තමන්ගේ පුරුෂයාව පිළිකුල් කළාය. රට ගිය රත්නපාලගේ ජීවිතයේ වෙනස්කම් හොඳින් දැන සිටියේ ඔහුගේ බිරිය රාණි රාජපක්ෂයි. ශාස්ත්‍රීය ජීවිතයේදී ඔහු සිංහල සාහිත්‍යය විෂය ඔක්කාරයෙන් ඉවත දමා සමාජ විද්‍යාඥයෙකු වූයේය. තවත් විටෙක මානව විද්‍යාඥයෙක් වූයේය. ඔහු මේ දෙකෙන්ම වැඩ පෙන්වූයේ වෛශ්‍යාවන් සහ හිඟන්නන් ගැන ගවේෂණ කරන බව රටට පෙන්වීමෙනි.
    ගෝලයින් හැදීම බොහෝ ආචාර්යවරුන් පරම සතුට ලබන ක්‍රියාවකි. රත්නපාලත් සෑහෙන ගෝලයින් පිරිසක් හදාගත් ගුරුවරයෙකි. ඔවුන් අතරින් සමහරෙක් ඉහළට නැග සිටින ආචාර්යවරයාව පිදූහ. මේ එවැනි ගෝලයෙකු පිළිබඳ සිද්ධියකි. පුවත්පත් ආයතනයක රස්සාව කළ මොහු ගෙදරින් ඉඳිආප්ප පාර්සල් ගෙවිත් ආයතනයේ හිතවතුන්ට විකුණා අමතර ආදායමක් ඉපයුවේය. එම නිසා ආයතනයේ සමහරුන්ට මෙම පුද්ගලයා ‘ඉඳිආප්පයා‘ විය.

    කල්යාමේදී ඔහු පත්‍රයේ ප්‍රධාන කර්තෘ විය. ඔහු රත්නපාලගේ ලිපි පත්තරයේ පල කළේය. එහි වරදක් නැත. වරද එම ලිපි මගින් සමාජයට වැරදි අදහස් සැපයීමට රත්නපාලට ඉඩදීමයි. ඔහු සමාජයට ගණිකාව ගැන වැරදි ඉගැන්වීමක් කරයි.

    ’සවස හයෙන් පසු කොළඹ බස් නැවතුමක තනිපංගලමේ සිටින ඕනෑම ගැණියෙක් වෛශ්‍යාවක් යයි’ වරක් රත්නපාල සඳහන් කර තිබුණා. මා රත්නපාලගෙන් ප්‍රශ්න කළා වැරදීමකින්වත් ඔබේ අම්මාට බස් එක වැරදිලා හයෙන් පසුව තනිවම බස් නැවතුමේ ඉන්ඩ සිදුවූවා නම් ඇයත් ගණිකාවක් ද කියල’ ජර්මනියේ වෙසෙන විද්යෝදයේ හිටපු ආචාර්යවරයෙක් අප හා කීවේය.

    මේ නන්දසේන රත්නපාලගේ පොතක කොටසකි. ‘කොළඹ සේවයේ යෙදෙන ඇතැම් කාන්තාවන්ට යමක් උපයා ගැනීමට අවශ්‍ය වූ විට හැරෙන්නේ ලිංගික වෘත්තියටය. අන් කාන්තාවන්ට ජීවත්වීමට අවශ්‍ය වියදම් ආදිය කරගැනීමට මුදල් වුවමනා වූ විට මෙසේ අමතරව ලිංගික වෘත්තියට හැරීම ස්වභාවිකය. කෑම පැයේ හෝ වැඩ කිරීමෙන් පසු හෝ නිවාඩු දමා ඔවුහු මේ සඳහා යති…’ (ශ්‍රී ලංකාවේ ගණිකාවෝ, 29 වෙනි පිටුව)

    රත්නපාල මෙවැනි කතා ග්‍රන්ථාරූඨ කළේ සිංහල කාන්තාවන් කෙරෙහි වෛරයෙන් නොවේ. සමාජ විද්‍යාඥයෙකු වශයෙන් පොළොවෙන් අහසට නගින ඉනිමඟ ඔහු දුටුවේය. ඒ මගේ දී ඔහුට ඒ. ටී. ආරියරත්න හමුවිය. රත්නපාල ‘සර්වෝදය’ අනුශාසකයෙකු වූයේය.

    විද්යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක තත්වයට උසස් කිරීම බණ්ඩාරනායක අගමැතිවරයාගේ කාලයේ සිදුවූවකි. පිරිසක් මෙම ක්‍රියාව වැළැක්වීමට තරයේ මහන්සිගත් නමුත් බණ්ඩාරනායක අගමැතිවරයා භික්ෂුන් වහන්සේගේ කීම පිළිගෙන, පිරිවෙන විශ්වවිද්‍යාලයක් කළේය. මුදල් නැතිව විද්යෝදය සරසවිය ඉහළට ගෙනයන්නේ කෙසේද යන ප්‍රශ්නය බණ්ඩාරනායක ඝාතනයෙන් පසු කාලයේ සෝරත වැනි නායක හාමුදුරුවරුන්ට ඇතිවිය. දිළිඳු බෞද්ධ ආයතනවලට ගොඩඒමට තිබු පහසුම මග ක්‍රිස්තියානි ආධාර ලබාගැනීම බව උන්වහන්සේලා නොදැන සිටියත් දිළිඳු බෞද්ධ ආයතන දිනා ගැනීමට හොඳම ක්‍රමය ආධාර කිරීම බව ක්‍රිස්තියානි සංවිධාන දැන සිටියහ. ක්‍රිස්තියානි ආධාර යනු මුදල් පමණක්ම නොවේ. අවශ්‍ය නම් අධ්‍යාපන ආයතනයට ආචාර්යවරුන් සැපයීමේ හැකියාවද ඒවාට තිබුණි.

    ජර්මනියේ ‘ප්‍රයිඩ්රිච් නිවුමාන් පදනම, යටත් විජිත වශයෙන් පැවති රටවල් විශාල සංඛ්‍යාවකට දැල එලූ ක්‍රිස්තියානි සංවිධානයකි. ඔවුන් ඒ දැල හැඳින්වූයේ ලිබරල් චින්තනය හැටියටයි. ප්‍රයිඩ්රිච් නියුමාන් යනු ජර්මනියේ විසූ ක්‍රිස්තියානි ආචාර්යවරයෙකි. ජන වහරෙන් කිව්වොත් බොක්කෙන්ම දේශපාලනය කළ පූජකයෙකි. විද්‍යාර්ථීන් ක්‍රිස්තියානි ක්‍රමයට සිතන්නට පුරුදු කිරීමට සැරසුන නියුමාන් පදනම ලංකාව වැනි රටවල විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යත්ව සැපයුවේය. ඒවා ලබාගෙන එහි යන ඕනෑම හම්පඩයෙකු, උගතෙකු කර ආපසු එවීමේ ‘දේව බලයක්’ මෙම ආයතනයට තිබුණි.

    කතෝලික හා ක්‍රිස්තියානි සංවිධානවලට ඉතිහාසයේ හැමදාම අසීමිත දැනුමක්, බලයක් හා ධනයක් තිබේ. රටවල් ගිල ගැනීමේ පුරුද්ද ඇති ඔවුන්ට රටක නායකයෙකු වුව ගොදුරට ගැනීම කිරිකජ්ජකි. ඔවුන් සමහර තැනක පුද්ගලයින් ගොදුරට ගන්නේ කාන්තාවක් ඇමට දැමීමෙනි. ඊට ලංකාවේ ඇතැම් කීර්තිමත් භික්ෂුන් වහන්සේ හා දේශපාලනඥයින් විශාල පිරිසක් අසුවුනි. රටවල් දුප්පත් කිරීමට හා පුද්ගලයන් අසරණ කිරීමටද මෙම සංවිධානවලට පුළුවන. ලංකාවේ නම් උගතුන් සෑහෙන පිරිසක් ඉහළට පැමිණ ඇත්තේ සිංහලකමට හා බෞද්ධකමට පහර ගසා ක්‍රිස්තියානි සංවිධානවල සෙනෙහස දිනා ගැනීමෙනි.

    ජවිපෙ යනු කේරළයේ ක්‍රිස්තියානි ආගමික ව්‍යාපාරය යට සැඟවී සිංහල බෞද්ධයින්ගේ ඔළු වෙනස් කළ ක්‍රිස්තියානි දේශපාලන සංවිධානයකි. විජේවීර ප්‍රධාන නායකයින් සියලු දෙනා සුනිල් ආරියරත්න ප්‍රබන්ධය කළ නන්දා මාලනී ගැයූ ‘පවන ගී’වලට වශීවී සිටියේ ඒවා විශ්ව සත්‍යය ප්‍රකාශ කරන ගී යන අදහසිනි. බෞද්ධ සාරධර්මවලට පටහැණි වෛරය, ක්‍රෝධය, පළිගැනීම ප්‍රකාශ වූ ඒ ගී නිසා ජවිපෙට බැඳුන ගැමි තරුණයන්ට ත්‍රස්තයන් වෙන්නට සිදුවිය. මාලිමා ආණ්ඩුව යටතේ ඒ ගී නැවත ප්‍රසිද්ධ වෙමින් පවතී.

    පහත ඇත්තේ නන්දා ගයන පවන ගීයක පදවැල් කිහිපයකි.

    හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
    දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු

    පළමු කොටසින් කියවෙන්නේ ‘ජඩ සිංහලයින්’ ගැනයි. සුනිල් ආරියරත්නගේ ගජ මිතුරකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් කියා ඇති ලෙසට දුටුගැමුණු වැන්නන්ය. එළාර විරුවෙකු බව සුචරිත කියා තිබේ. ජාතිවාදීන් මහවිරු දිනය පවත්වන්නේ ප්‍රභාකරන් ප්‍රධාන කොටින් සමරමිනි. මහවිරු ගීය ප්‍රබන්ධ කර ඇත්තේ ඒ සුචරිතමය. ගායනා කළේ මාෂල් ජනතාය.

    වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු
    වැදි බණ දෙසන සග ගණ වුව පිටු දකිනු

    ආරියරත්න එසේ කීවද, මුණි බණ, වැදි බණ යනුවෙන් බණ වර්ග දෙකක් නැත. බණ කීම සංඝයා වහන්සේලා කරන්නකි. වැදි බණ දෙසන සඟ ගණ පිටුදකින්නයි කී විට බෞද්ධ තරුණයා නොමඟ යයි.

    සංඝයා වහන්සේගේ උදව්වෙන් පිරිවෙනක පිහිට ලබා විද්යෝදය ශිෂ්‍යයෙකු වී පසුව එහිම රස්සාව ලබාගත් සුනිල් ආරියරත්න කඩුවෙන් දේශනා පැවැත්වූ පියවරුන් හා ගින්නෙන් දහම් දෙසූ ලෙබ්බේවරුන් ගැන කියා නැත.

    ලංකා සමාජයේ කීර්ති ප්‍රශංසා උසස් තැන් ලැබෙන්නේ මොන ක්‍රමයකින් හෝ සිංහල බෞද්ධ මනස වෙනස් කිරීමට වෙහෙසෙන මෙවැනි පුද්ගලයින්ටයි. සුනිල් ආරියරත්න සහ නන්දා මාලනී දෙපොළ නිදසුනකි. මේ යුවළ රාජ්‍ය නායකයන්ගේ උණුසුම් ආදරය ලබමින්, බලයට පත්වූ හැම රජයකටම සේවය කර ඇත. වෙනස් වූ එකම තැන ගාලු මුවදොර පිටියට ඇවිත් ‘ගෝඨා ගෝ හෝම්’ වැඩපිළිවෙළේ කොටස්කරුවන් වූ අවස්ථාවයි. ඔවුන් ඊට සහභාගිවීමත් කාගේ වුවමනාව දැයි සෙවීමට කාලය පැමිණ තිබේ.

    පසුගියදා ගුවන් විදුලියේ එක් මැදිරියක් නන්දා මාලනී නමින් නම් කිරීම ඇය මාලිමා රජයෙන් ලද තෑග්ගකි. ඒ වෙනුවෙන් පැවැත්වූ උපහාර උළෙලට අගමැති හරිනි, ජනමාධ්‍ය ඇමති, සංස්කෘතික ඇමති ඇතුළු පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ. ඇතැම් මාධ්‍යකරුවන් සිද්ධිය ප්‍රචාරය කළේ ජාතික වගකීමක් ඉටුකරන ලෙසිනි.

    https://www.facebook.com/share/1A2G9LM4Yo/
    පව්ලේ දන්න ක්ව් රුත් සංගීතේ කරන්නේ නෑ අපේ නම්.,,, උබගේ කාට හරි එහෙම පොඩි සීන් එකක් උනාද ඔච්ච හෑලි දාන්න තරම් ;);)
     
    Madushan34

    Active member
  • Mar 2, 2021
    232
    204
    43
    මේකිගේ හොර ෂොට් එක සුනිල් ආරියරත්න කුරුවිට බණ්ඩාර..... රෝ එකේ තදබල ඔත්තු කාරයෙක්.... පවන කියලා, විප්ලවවාදී සින්දු ලියලා, නැන්දට ලවා ගායනා කරලා.... ඒ කාලේ මරි මොල්ලු කුලප්පු කරලා පෝනිලාගේ දං ගෙඩියට දැක්කුවා. ලංකාවේ ආර්ථිකයට කෙලවලා අද දක්වාම මරි මොල්ලු ලොකු තැන් වලට පත් කෙරෙන විදිහට සැලැස්සුවා.

    පස්සේ සුනිල්,,..... ඉන්දියන් රජ කතා චිත්‍රපටි හදන්න ගත්තා.... අපට තියෙන ඉන්දියන් විරෝධය අඩු කරන්න. එකත් අසාර්ථක වුණා.

    පස්සේ යොහානි දාලා ගේමක් ගැහුවා, රෝ එකෙන්.

    බුදුන් ඉපදුනේ ලංකාවේ කියන්නේ චීන බුද්ධි අංශ project එකක්.

    මේ දවස් වල ඊශ්‍රාල් project කිහිපයක් යනවා....

    ගිය සතියේ සීගිරියේ කැලේක.... හමාස් එවුන් ගහපු පන්නයේ wild music festival එකක් තිබ්බා දවස් 3ක. ටිකට් එකක් 21,000 යි. සුද්දෝ 5,000 ක් විතර ආවා කියනවා. අපි දන්නෙත් නැහැ නේද?
    https://deepjunglefestival.com/
     
    nidarsha91

    Well-known member
  • Cats Yawn GIF
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබ ඔය විභාග පාස් කරන්න ඉගෙන ගත්ත බහුබූත දේවල් පාවිච්චි කරන්න බෑ බන් තනි මිනිහෙක්ට, පුලුවන් තරම් කොස්ට් එක අඩු කරගෙන කරන්න ඕනෙ.

    ඇදුම් මැදීමේ තාක්ශනය ඌ ඕල්රෙඩි හැඩ් නෙ බන්, කරන්ට් එක ආව කියල ඌට කරන්න පුලුවන් බාන්ඩ ප්‍රමානෙ වැඩි වෙන්නෙ නෑ, වොට් 1200 ක ඉස්තිරික්කෙට වඩා අනිවා අගුරු වල රස්නෙ වැඩී, සහ ඒකාකාරී, ඉක්මනින් මදින්න පුලුවන්, අමුතුවෙන් ආවෙ විදුලිය නිසා වියදමක් විතරයි.

    විදුලිය කියන්නෙම ඉතින් ලේසී ඒත් සල්ලි වියදම් වෙන දෙයක්.

    දැන් තියෙන ගොඩක් සේවාවල් වල ඒම් එක ඉතින් "පහසුව සලසා අනෙකාගේ පොකට්ටුවෙන් මුදල් ගමු" කියන දේ නෙ (ලාබය සලසා මුදල් ගමු නෙමෙයි).
    මම රෙද්දේ විභාග පාස් උනේ ඔය සබ්ජෙක්ට්ස් වලින් නෙවෙයි... උබ බිස්නස් කරන ඕන එකෙක්ගෙන් අහපන්... ඔය කිව්ව මයින්ඩ් සෙට් එකෙන් ප්‍රශ්නේ දිහා බැලුවේ නැත්නම් දියුණුවක් නෑ...

    එකෙන් කියන්නේ නෑ හැම තැනටම ටෙක් ගෙනාවම හරි කියලා... Most effective විදිහ මොකක්ද කියාල බලන්න ඕන...

    පොල් කටු අගුරු වෙනුවට විදුලිය ගත්ත එකෙන් කෙල වෙනවා නම් ඒක ඒ බිස්නස් ඒක කරන එකා හිතන විදිහේ අවුලක්...
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    මේකිගේ හොර ෂොට් එක සුනිල් ආරියරත්න කුරුවිට බණ්ඩාර..... රෝ එකේ තදබල ඔත්තු කාරයෙක්.... පවන කියලා, විප්ලවවාදී සින්දු ලියලා, නැන්දට ලවා ගායනා කරලා.... ඒ කාලේ මරි මොල්ලු කුලප්පු කරලා පෝනිලාගේ දං ගෙඩියට දැක්කුවා. ලංකාවේ ආර්ථිකයට කෙලවලා අද දක්වාම මරි මොල්ලු ලොකු තැන් වලට පත් කෙරෙන විදිහට සැලැස්සුවා.

    පස්සේ සුනිල්,,..... ඉන්දියන් රජ කතා චිත්‍රපටි හදන්න ගත්තා.... අපට තියෙන ඉන්දියන් විරෝධය අඩු කරන්න. එකත් අසාර්ථක වුණා.

    පස්සේ යොහානි දාලා ගේමක් ගැහුවා, රෝ එකෙන්.

    බුදුන් ඉපදුනේ ලංකාවේ කියන්නේ චීන බුද්ධි අංශ project එකක්.

    මේ දවස් වල ඊශ්‍රාල් project කිහිපයක් යනවා....

    ගිය සතියේ සීගිරියේ කැලේක.... හමාස් එවුන් ගහපු පන්නයේ wild music festival එකක් තිබ්බා දවස් 3ක. ටිකට් එකක් 21,000 යි. සුද්දෝ 5,000 ක් විතර ආවා කියනවා. අපි දන්නෙත් නැහැ නේද?
    dann pakak kiyawapan ban. deep jungle festival eka tiyenne dan godak kal idan
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    මම රෙද්දේ විභාග පාස් උනේ ඔය සබ්ජෙක්ට්ස් වලින් නෙවෙයි... උබ බිස්නස් කරන ඕන එකෙක්ගෙන් අහපන්... ඔය කිව්ව මයින්ඩ් සෙට් එකෙන් ප්‍රශ්නේ දිහා බැලුවේ නැත්නම් දියුණුවක් නෑ...

    එකෙන් කියන්නේ නෑ හැම තැනටම ටෙක් ගෙනාවම හරි කියලා... Most effective විදිහ මොකක්ද කියාල බලන්න ඕන...

    පොල් කටු අගුරු වෙනුවට විදුලිය ගත්ත එකෙන් කෙල වෙනවා නම් ඒක ඒ බිස්නස් ඒක කරන එකා හිතන විදිහේ අවුලක්...

    මෝස්ට් ඉෆෙක්ටිව් කියල, විනාඩි 5 ක් ඉතුරුයි දර ටික ඉස්ත්‍රික්කෙට දාන්න කියල, දහස් ගනන් පොකට් එකෙන් විදුලියට පුදල වැඩක් නෑ බන්.
    ලොකුවට ස්කේල් කරපු බිස්නස් එකක් නම් අව්ලක් නෑ, ඒත් තනි මිනිහට ඕනෙ වියදම අවම කරන එක.

    ඔව් කෙලවෙනව, මොකෝ ඌ කීයටවත් ස්කේල් කරන මයින්ඩ්සෙට් එකක නැති නිසා. එදා වේල ටුවර්ස් ගහන උන්ට හරියන්නෙ නෑ උබ කියන තියරි.

    උබයි මමයි දන්න බිස්නස් 😏
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෝස්ට් ඉෆෙක්ටිව් කියල, විනාඩි 5 ක් ඉතුරුයි දර ටික ඉස්ත්‍රික්කෙට දාන්න කියල, දහස් ගනන් පොකට් එකෙන් විදුලියට පුදල වැඩක් නෑ බන්.
    ලොකුවට ස්කේල් කරපු බිස්නස් එකක් නම් අව්ලක් නෑ, ඒත් තනි මිනිහට ඕනෙ වියදම අවම කරන එක.

    ඔව් කෙලවෙනව, මොකෝ ඌ කීයටවත් ස්කේල් කරන මයින්ඩ්සෙට් එකක නැති නිසා. එදා වේල ටුවර්ස් ගහන උන්ට හරියන්නෙ නෑ උබ කියන තියරි.

    උබයි මමයි දන්න බිස්නස් 😏
    "දර ටික" උබ මේ ගැන දන්න තරම හිතා ගන්න පුළුවන්...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    පව්ලේ දන්න ක්ව් රුත් සංගීතේ කරන්නේ නෑ අපේ නම්.,,, උබගේ කාට හරි එහෙම පොඩි සීන් එකක් උනාද ඔච්ච හෑලි දාන්න තරම් ;);)
    ජනේලෙන් පුප දෙන හින්දා සැක හිතුනේ. සුනිල් ගේ පුතෙක් වෙන්නත් පුළුවන් සමහර විට. අපි ඔක්කොම අනෝනිමුස් මේකේ හිටියට,පුතෙකුට තාත්තා ගැන මොනවා කිව්වා ත් වේදනයි තමා.