නන්දාගේ ඉස්ටිරික්කය 😆🦪

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ජනේලෙන් පුප දෙන හින්දා සැක හිතුනේ. සුනිල් ගේ පුතෙක් වෙන්නත් පුළුවන් සමහර විට. අපි ඔක්කොම අනෝනිමුස් මේකේ හිටියට,පුතෙකුට තාත්තා ගැන මොනවා කිව්වා ත් වේදනයි තමා.
    ඒ තර්කෙම අනික් පැත්තට ගත්තොත් සුනිලගේ හොර ගෑනිගේ පුතෙක් වෙන්නත් පුලුවන් උබ. පොඩිකාලේ ඉදන්ම එක එකා ගෙන් අතවරයට ලක්වෙලා, හිනාවට ලක්වෙලා biological තාත්තා ගැන වෛරයෙන්, ඕනි මනුස්සයෙක්ට දැක්ක ගමන් පිස්සෙක් ලියපු එකක් කියල් හිතෙන විදිහේ බයිලා ලියනවා වෙන්න පුලුවන්. මාරයි නේ..:D:D
    අනික් දවසේ උබට ඇතිවෙන ඔය වගේ රට Xක දෙල් අදහස් කාමරේ බිත්තියේ ලියපන්. මේවගේ දාන්න එපා. එතකොට කව්රුත් ජනේලෙන් Xක දෙන්න එන එකක් නෑ. හැබැයි මතක් කරලා දොරේ කව්ලුවෙන් දෙන බෙහෙත් වේල බීපන්.
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    485
    417
    63
    Kandy
    ගිය සතියේ සීගිරියේ කැලේක.... හමාස් එවුන් ගහපු පන්නයේ wild music festival එකක් තිබ්බා දවස් 3ක. ටිකට් එකක් 21,000 යි. සුද්දෝ 5,000 ක් විතර ආවා කියනවා. අපි දන්නෙත් නැහැ නේද?
    යකෝ අපිත් ගියා deep jungle 😂