සුද්දන්ගේ ඇස් ඇරෙන්න ජනපති කියූ සැර කතාව..

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔව් දැන් තොපේ උන් කියපුවා තොපිටම මතක නෑනේ.. 😂😂
    අම්බෝ ඔවු බන් අපිට මතක නෑ. උඹලට තමා ඔක්කොම මතක. ඇයි බන් ගෝටාබය බෝම්බ ගහනක්න් යහපාලන සෙට් එක බලන් හිටියේ. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? අර ජෙපි බුද්ධි අංශෙට ආරංචි වෙලා නැද්ද? 😂😂😂

    උබේ විස්වාසේ තරමට ඔට්ටුව දාපන්දාපන්
    දැන් මම කියන්නේ ගෝට 2025 ජනාධිපති කියලනේ. උඹ කියන්නේ කවුද? ඊට පස්සේ අල්ලන ඔට්ටුවක් අල්ලමු. 😂😂😂
    ------ Post added on Sep 23, 2021 at 10:16 AM
     
    • Like
    Reactions: erozan

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    සිරිසේන පඹය හිටියනම් වෙව්ල වෙව්ල ඉඳියි.


    මෙතුමාගේ කතාව ඇහුවේ නැ.
    තම්නෙල් එකේ පේන ස්වයිරි රාජ්‍යන්ට කියන කොටස ගැන මම මේ කියන්නේ.

    උපකාර කරනවද නැද්ද තීරණය කරන්නේ අපි නෙවේ, උපකාර කරන රට හෝ සංවිධානය.
    එයාල එතනදී අපි ස්වයිරි උන පමණින් උපකාර කරන්නේ නැ.
    මොකද රටක මිනිස්සුන් ගේ ප්‍රජාතන්තවාදය නැතිකරලත් ස්වයිරි කියන්න පුළුවන්.
    කොටින්ම ස්වයිරි කියන්න, මොකුත් ඕනා නෑ, හරි ලේසි 😊.

    උතුරු කොරියාව, තලෙබන් ලාටත් සවයිරි කියන්න පුළුවන්.

    ලෝකය රවට්ටන්න බැ.
    උන් කියන්නේ රටේ නිතිය, ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරන්න කියලා.
    මෙතුමාකියන්නේ වෙනදෙයක් 😊

    හිනා යනදේ තමයි, මෙතුමාටත් ඒවා ඕනා, හැබෑයි බලයේ ඉද්දි නෙවේ..
    විපක්ෂයේ ඉද්දි 😄.
    රනිල්ටත් ඕක පොදුයි.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    දැන් මම කියන්නේ ගෝට 2025 ජනාධිපති කියලනේ. උඹ කියන්නේ කවුද? ඊට පස්සේ අල්ලන ඔට්ටුවක් අල්ලමු. 😂😂😂
    අනිත් පැත්තෙන් කවුරු අවත් මේ මෝඩ ස පරාදයි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    239723871_4358899644231244_7224967383890546083_n.jpg
     
    • Haha
    Reactions: shenat and jay-shan

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    Gota බෝම්බ ගහපු නිසා වෙන්න ඕන 97 වතාවක් දැනුම් දීලත් ගණන් නොගෙන හිටියේ. "ගහන බව දන්නව මෙහෙම ගහයි කියල හිතුවෙ නෑ" කියල තියෙන්නෙ ඒ නිසා වෙන්න ඕන. මරි මෝඩ මුසල නාකි පප්පෙක් බන් ඔය. ගොගෙල්ස් න්‍යාය ලඟදි කියවපු ලොන්ත හිපාටුවෙක් ද කොහෙද...........
    1632380775573.png